ඊයේ රෑ හීනයක් දැක්කා බන්
රෑ කිව්වට උදේ පාන්දර වගේ..
මන් හීනෙන් දැක්කා මන් O/L පන්තියට ගිහින්.

අපේ උන්ට කියනවා මන් අනාගතේ ඉදලා ආවේ time travel කරලා කියලා.
මුන්
විස්වාස කරන්නේ නැහැ..
මගේ සාක්කුවේ බිලක් තිබිලා මන් පෙන්නනවා මේ
බලපන් මේ බිල 2015 එකක් කියලා.
ඔන්න අපේ ඉන්නවා scientific dial එකක්
මු ඇහුවා උබ දැන් ආවා නම් ආපහු ගියාම උබ නැති වෙයිනෙ කියලා.
මන්
කියනවා නැහැ මන් හිටියොත් තමයි මගේ අනාගත version එකට මෙහෙම
එන්න වෙන්නේ කියලා. උබලට එකේ වෙනසක් දැනෙන්නේ නැහැ කියලා .
මුන්
මාව විහිලුවකට ගන්නවා..
මන් කියනවා හා මන් උබලගේ O/L result ටික
කියන්නද කියලා.
මුන් එහෙක්වත් ගණන් ගන්නේ නැහැ.. 
දැන් හීනේ ඕකනේ. නැගිටුනා.
හීනේ අමතක වෙන්න කලින් කොලයක් අරන්
ලිව්වා.
ආපහු නිදාගත්තා ටිකක්. ඒ නැගිටපු වෙලාවේ මට දැනුනේ මන්
සිරාවටම ගියා වගේ.
සමහරවිට මන් time ට්රැවල් කරලා වෙන්න ඇති.
කාලය
ශාපෙක්ෂ නිසා මට ඒක හීනයක් වගේ පේන්නේ ඇත්තේ..
so wired..

මන් හීනෙන් දැක්කා මන් O/L පන්තියට ගිහින්.

අපේ උන්ට කියනවා මන් අනාගතේ ඉදලා ආවේ time travel කරලා කියලා.

මුන්විස්වාස කරන්නේ නැහැ..
මගේ සාක්කුවේ බිලක් තිබිලා මන් පෙන්නනවා මේ බලපන් මේ බිල 2015 එකක් කියලා.
ඔන්න අපේ ඉන්නවා scientific dial එකක් මු ඇහුවා උබ දැන් ආවා නම් ආපහු ගියාම උබ නැති වෙයිනෙ කියලා.
මන් කියනවා නැහැ මන් හිටියොත් තමයි මගේ අනාගත version එකට මෙහෙම
එන්න වෙන්නේ කියලා. උබලට එකේ වෙනසක් දැනෙන්නේ නැහැ කියලා .

මුන් මාව විහිලුවකට ගන්නවා..
මන් කියනවා හා මන් උබලගේ O/L result ටික කියන්නද කියලා.
මුන් එහෙක්වත් ගණන් ගන්නේ නැහැ.. 
දැන් හීනේ ඕකනේ. නැගිටුනා.
හීනේ අමතක වෙන්න කලින් කොලයක් අරන් ලිව්වා.
ආපහු නිදාගත්තා ටිකක්. ඒ නැගිටපු වෙලාවේ මට දැනුනේ මන් සිරාවටම ගියා වගේ.
සමහරවිට මන් time ට්රැවල් කරලා වෙන්න ඇති.
කාලය ශාපෙක්ෂ නිසා මට ඒක හීනයක් වගේ පේන්නේ ඇත්තේ..

so wired..





