කතරගම trip......

PB_rat

Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    :)මචන්ලා අපි ලබන මාසේ පොඩි family ට්‍රිප් එකක් යනවා කතරගම.
    බදුල්ලේ ඉදල තමයි යන්නේ. දවස් දෙකක එකක්.

    කතරගම අවට බලන්න හොද තැන ටිකක් කියපල්ලකෝ.......

    :dull::dull::dull:
     
    • Like
    Reactions: SLCRI

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේව කතරගමට ගොඩක්ම ලගද දන්නෙ නෑ මචන්. අපි ලගකදි ගිහින් තිස්ස වෙහෙරට, යාල සෆාරි, සිතුල් පව්ව, කිරින්ද, වැඩහිටි කන්ද එහෙම ගියා.
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මේව කතරගමට ගොඩක්ම ලගද දන්නෙ නෑ මචන්. අපි ලගකදි ගිහින් තිස්ස වෙහෙරට, යාල සෆාරි, සිතුල් පව්ව, කිරින්ද, වැඩහිටි කන්ද එහෙම ගියා.

    thanks මචං
    යාල safari ගැන විස්තර ටිකක් කියපන්කො මචං
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මෙහෙමයි මචන්. සෆාරි ජීප් යාල එන්ට්‍රන්ස් එකෙන් ගන්න පුලුවන්. තව තිස්ස වැව ලගින් ගන්නත පුලුවන්. ගානෙ වෙනසක් නෑ. අපිට එක ජීප් එකකට 4500ක් ගියා. සත්තු නම් ලොකුවට දැක්කෙ නෑ. අලි වල් ඌරො මුවෝ මොනරු වගේ තමයි ගොඩක් දැක්කෙ. ඒත් ඉතින් වෙනසකටත් එක්ක හොඳයි බන් සෆාරි එක.
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මෙහෙමයි මචන්. සෆාරි ජීප් යාල එන්ට්‍රන්ස් එකෙන් ගන්න පුලුවන්. තව තිස්ස වැව ලගින් ගන්නත පුලුවන්. ගානෙ වෙනසක් නෑ. අපිට එක ජීප් එකකට 4500ක් ගියා. සත්තු නම් ලොකුවට දැක්කෙ නෑ. අලි වල් ඌරො මුවෝ මොනරු වගේ තමයි ගොඩක් දැක්කෙ. ඒත් ඉතින් වෙනසකටත් එක්ක හොඳයි බන් සෆාරි එක.

    තැන්ක්ස් මචං......:D:D
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    yudaganawa temple

    Code:
    http://www.tripadvisor.co.uk/Attraction_Review-g674583-d4262537-Reviews-Yudaganawa-Buttala_Uva_Province.html

    :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    inna thanak book karala palayan. me kale nam season newei nisa hoya ganna amaru naha
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මෙහෙමයි මචන්. සෆාරි ජීප් යාල එන්ට්‍රන්ස් එකෙන් ගන්න පුලුවන්. තව තිස්ස වැව ලගින් ගන්නත පුලුවන්. ගානෙ වෙනසක් නෑ. අපිට එක ජීප් එකකට 4500ක් ගියා. සත්තු නම් ලොකුවට දැක්කෙ නෑ. අලි වල් ඌරො මුවෝ මොනරු වගේ තමයි ගොඩක් දැක්කෙ. ඒත් ඉතින් වෙනසකටත් එක්ක හොඳයි බන් සෆාරි එක.

    Foreigners kattiyata kiyak gannavada machan jeep ekata
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කිරින්දත් ලස්සනයි යනවනම් නමුත් ටිකක් දුරයි....

    1.jpg

    kirinda3.jpg
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    එලකිරි.
    කතරගම ----> සෙල්ල කතරගම -----> ආපහු යන ගමන් ------> උඩ වලවෙන් දාලා -----> බෙලිහුල් ඔය පැත්තෙන් -----> බලන්ගොඩ බලලා ------> බදුල්ලට යන්ඩ බලාගෙන තමයි අපි නම් කතරගම එන්නේ..... උබලා කොලඹ එන්ඩ.-----> බලාගෙන යන්ඩ.....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    යාල සෆාරි පලයන් අපි ජීප් දෙකක ගියා අපිට ගියේ 6500 වගේ ,තව කිරින්ද ......:):)