මේව කතරගමට ගොඩක්ම ලගද දන්නෙ නෑ මචන්. අපි ලගකදි ගිහින් තිස්ස වෙහෙරට, යාල සෆාරි, සිතුල් පව්ව, කිරින්ද, වැඩහිටි කන්ද එහෙම ගියා.
මෙහෙමයි මචන්. සෆාරි ජීප් යාල එන්ට්‍රන්ස් එකෙන් ගන්න පුලුවන්. තව තිස්ස වැව ලගින් ගන්නත පුලුවන්. ගානෙ වෙනසක් නෑ. අපිට එක ජීප් එකකට 4500ක් ගියා. සත්තු නම් ලොකුවට දැක්කෙ නෑ. අලි වල් ඌරො මුවෝ මොනරු වගේ තමයි ගොඩක් දැක්කෙ. ඒත් ඉතින් වෙනසකටත් එක්ක හොඳයි බන් සෆාරි එක.

yudaganawa temple
Code:http://www.tripadvisor.co.uk/Attraction_Review-g674583-d4262537-Reviews-Yudaganawa-Buttala_Uva_Province.html
![]()