වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
මට වැගන් ආර් ස්ටින්ග්‍රේ එකක් දෙන්නම් කිව්වා 28.60 කට.. ඔක්කොම ඔප්ශන් එක්ක.. ඒත් ඒක කලු නිසා වැඩේ අතෑරියා.. ඊ‍යේ ගිය ගොඩක් සේල වල උන් මුලදි ගනන් ඉස්සුවට පස්සෙ ටෝක දානකොට ගාන අඩු කරනවා.. :)

වැඩිය දුවන්නෙත් නෑ කිව්ව එකේ 141 එකකට ට්‍රයි කලොත් මොකෝ. :oo: හොදට හෙව්වොත් 27 කට වගේ හොය ගන්න පුලුවන්. :yes: එක පාරක් දැක්ක ඉක්මන් එකේ 26යි ගානකටත් දාල තියෙනවා. බොට කිව්වට අහන්නෙ නෑ නෙහ්. එකම අවුල තෙල් 8,9ක් වගේ වෙන එක. :dull: දුර දුවනවා නම් 10ක් විතර කොරයි මන් හිතන්නෙ. ඉන්දියන් ලඩි වගේ නෙමේ. :no: ඔරිජිනල් ජපන්, ග්‍රේඩ් ප්‍රශ්නයක් නෑ. මෙහෙ තියෙන්නෙ LX කියන එක විතරයි මන් දැකල තියෙන්නෙ. තෙල් වැඩිය කරන්නෙ නැති නිසා තියෙන ඒවයින් වැඩි හරියක් Genuine mileage හෝ ඊට පොඩ්ඩක වෙනසක් තියෙන්නෙ. :rolleyes: සැප පහසුව එහෙමත් හොදයි කියල කුඩ්ඩා හෙවත් කුඩු නදුන් කිව්වා. නැත්නම් Tida එකක්, Lancer EX එකක් වගේ මොකෝ. නැත්නම් Suzuki Escudo අලුත් මූනක් වගේ පුලුවන් වෙයි. අලුත්ම එක නෙමේ. 2000 විතර වගේ. ඕන නම් ඉක්මන් එක බලල ඇඩ් ටිකක් තෝරල එවන්නන් මොඩල් ටික එව්වොත්. :)

මාත් මේ බැලුවෙ Land Cruiser V8 එකක් බස්සන්න කියල.:( මේකෙ තෙල් වැඩ කරන්නෙ 8ක් වගේ සිටි ලිමිට්. :frown: ඒ කියන්නෙ අපිට Cruiser එකක් නඩත්තු කොරන්න පුලුවන්. :lol: I'm proud of my family ;)
 
subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ගියා කියා ලා මා දමා දුරස් වීලා හිත නෑ මාගේ බිදුනේ ඔබ කෙරේ

    කියා මාව දාලා ගිය බොලව් :(:(:(:(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේ සතුටු දායක ආරංචිය අපිත් එක්ක බෙදාගත්ත එක නම් පට්ට ඈ :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෝ පට්ට ගහපු වාහන නම් ආපහු ගන්නේ නෑ බං.. හිතේ කරදරයක් නැතුව ඉන්න ඕනේ... අනිත් එක ටිකක් අලුත් පෙනුමක් තියෙන එකක් ව්ඇන්නත් එපැයි.. :dull:

    එහෙනම් ඉතිං වැගන් ආර් එකක් ගනිං :nerd: මම නම් ඒකේ පෙනුමට ආස නෑ. නිකං ලපයි සිපයි වගේ :frown:
    හැබැයි ඉතිං මේ දවස්වල යන ගනං වලට නම් අන්රෙජිස්ටර් වාහනයකට යන්නේ අපරාදේ බං.
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    මට වාහනයක් ගන්න උදව් කරපල්ලකෝ.. වැගන් ආර් එකක් ගන්න කියලා හිතං ඊයේ රවුම් ගැහුවා.. හිත හදාගන්න බෑ බං ඒක ගන්න... වෙලාවක්ට හිතෙනවා අලුත් ඇල්ටෝ k10 එකක් ගන්න.. 21.85 යි.. ඒක ගත්තා නම් ඉතිං අතේ සල්ලිත් ඉතුරුයි.. ඒත් හිත හදාගන්න බෑ ඒක ගන්නත්.. පරන ඒවා අරගන්න හිතෙන්නෙත් නෑ.. මොකද්ද කරන්නේ කියපල්ලකෝ... :sorry::sorry::sorry:

    http://www.autolanka.com/cars/suzuki/swift-sport/2008-suzuki-swift-sport-zc31s-colombo-189919.html

    http://www.autolanka.com/cars/suzuki/escudo/2005-suzuki-escudo-escudo-colombo-189722.html

    http://www.autolanka.com/cars/suzuki/xl-7/2004-suzuki-xl-7-grand-vitara-colombo-190485.html

    http://www.autolanka.com/cars/honda/civic/2002-honda-civic-es-1-colombo-190874.html

    http://www.autolanka.com/cars/nissan/2004-nissan-teana-colombo-189710.html
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මට වාහනයක් ගන්න උදව් කරපල්ලකෝ.. වැගන් ආර් එකක් ගන්න කියලා හිතං ඊයේ රවුම් ගැහුවා.. හිත හදාගන්න බෑ බං ඒක ගන්න... වෙලාවක්ට හිතෙනවා අලුත් ඇල්ටෝ k10 එකක් ගන්න.. 21.85 යි.. ඒක ගත්තා නම් ඉතිං අතේ සල්ලිත් ඉතුරුයි.. ඒත් හිත හදාගන්න බෑ ඒක ගන්නත්.. පරන ඒවා අරගන්න හිතෙන්නෙත් නෑ.. මොකද්ද කරන්නේ කියපල්ලකෝ... :sorry::sorry::sorry:

    බුදු පුතේ. ගන්නවනං ගන්න එක "වාහනයක්" ගනිං.:dull::dull::dull::dull::dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩිය දුවන්නෙත් නෑ කිව්ව එකේ 141 එකකට ට්‍රයි කලොත් මොකෝ. :oo: හොදට හෙව්වොත් 27 කට වගේ හොය ගන්න පුලුවන්. :yes: එක පාරක් දැක්ක ඉක්මන් එකේ 26යි ගානකටත් දාල තියෙනවා. බොට කිව්වට අහන්නෙ නෑ නෙහ්. එකම අවුල තෙල් 8,9ක් වගේ වෙන එක. :dull: දුර දුවනවා නම් 10ක් විතර කොරයි මන් හිතන්නෙ. ඉන්දියන් ලඩි වගේ නෙමේ. :no: ඔරිජිනල් ජපන්, ග්‍රේඩ් ප්‍රශ්නයක් නෑ. මෙහෙ තියෙන්නෙ LX කියන එක විතරයි මන් දැකල තියෙන්නෙ. තෙල් වැඩිය කරන්නෙ නැති නිසා තියෙන ඒවයින් වැඩි හරියක් Genuine mileage හෝ ඊට පොඩ්ඩක වෙනසක් තියෙන්නෙ. :rolleyes: සැප පහසුව එහෙමත් හොදයි කියල කුඩ්ඩා හෙවත් කුඩු නදුන් කිව්වා. නැත්නම් Tida එකක්, Lancer EX එකක් වගේ මොකෝ. නැත්නම් Suzuki Escudo අලුත් මූනක් වගේ පුලුවන් වෙයි. අලුත්ම එක නෙමේ. 2000 විතර වගේ. ඕන නම් ඉක්මන් එක බලල ඇඩ් ටිකක් තෝරල එවන්නන් මොඩල් ටික එව්වොත්. :)

    මාත් මේ බැලුවෙ Land Cruiser V8 එකක් බස්සන්න කියල.:( මේකෙ තෙල් වැඩ කරන්නෙ 8ක් වගේ සිටි ලිමිට්. :frown: ඒ කියන්නෙ අපිට Cruiser එකක් නඩත්තු කොරන්න පුලුවන්. :lol: I'm proud of my family ;)

    141 නම් හොඳයි බං.. ඒත් මේ දවස් වල උන් කියන්නෙත් අස්ප ගනන්.. lancer EX එක නම් නියමයි.. මම බලපු 141 දෙකක් තිබ්බා.. එකෙක්වත් 30 ට අඩුවෙන් දෙන්නේ නෑ.. ඒකයි ම්ඒ ටිකක් ක්අල්පනා කරේ මොකෝ කරන්නේ කියලා.. :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනම් ඉතිං වැගන් ආර් එකක් ගනිං :nerd: මම නම් ඒකේ පෙනුමට ආස නෑ. නිකං ලපයි සිපයි වගේ :frown:
    හැබැයි ඉතිං මේ දවස්වල යන ගනං වලට නම් අන්රෙජිස්ටර් වාහනයකට යන්නේ අපරාදේ බං.

    ඒ පෙට්ටියට ලක්ශ 29 ක් දෙන්න හිත හදාගන්න බෑ බං... :baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    141 නම් හොඳයි බං.. ඒත් මේ දවස් වල උන් කියන්නෙත් අස්ප ගනන්.. lancer EX එක නම් නියමයි.. මම බලපු 141 දෙකක් තිබ්බා.. එකෙක්වත් 30 ට අඩුවෙන් දෙන්නේ නෑ.. ඒකයි ම්ඒ ටිකක් ක්අල්පනා කරේ මොකෝ කරන්නේ කියලා.. :dull:

    යකූ මන් දැක්ක 141 දෙක තුනක්ම ඉක්මන් එකේ 29යි ගනන් වලට දාල තිබ්බා. ඕන මොඩල් ටික කියපන්. මන් බලල එවන්නන් Ad ටික බොට.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකූ මන් දැක්ක 141 දෙක තුනක්ම ඉක්මන් එකේ 29යි ගනන් වලට දාල තිබ්බා. ඕන මොඩල් ටික කියපන්. මන් බලල එවන්නන් Ad ටික බොට.. :)

    ඒ වාහන ගනන් යන්න කලින් බං.. ඒවා දීලා.. මොරටුවෙ එකක් තිබ්බා 31 ට.. ඌ නම් 30 ට වඩා අඩු කරන්න්නෙම නෑ.. අනිත් එක වාහනෙත් පට්ට ගහලා.. :sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඒ වාහන ගනන් යන්න කලින් බං.. ඒවා දීලා.. මොරටුවෙ එකක් තිබ්බා 31 ට.. ඌ නම් 30 ට වඩා අඩු කරන්න්නෙම නෑ.. අනිත් එක වාහනෙත් පට්ට ගහලා.. :sorry:

    පොඩ්ඩක් Viber වර දැන්ම. මන් දැනටම Ad 4කට වඩා එව්ව 141, Tida, Lancer EX. :)
     
    Status
    Not open for further replies.