Kim Jong-Un, ladies man

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය බෝනික්කෝ වගේද බලපන් අපේ මහින්ද මාමට ඉන්න කැලි ටික :P

    1467241_307256972731705_901726461635378702_n.jpg

    :lol::lol::lol::lol:
    patta
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාව ගැන ලෝකයා හමුවේ මවලා තියෙන්නේ කුරිරු නායකයෙක් විදිහට ...එත් එක හුදෙක් බටහිර මාධ්‍ය වලින් මවපු බොරු බිල්ලෙක් ....උතුරු කොරියන් නායකයා තමන්ගේ රට ගැන හිතන කෙනෙක් ..තමන්ගේ රටේ දියුණුව ගැන හිතන කෙනෙක් ..වෙන රට වලට යටත් නොවෙන කෙනෙක් .....මට නම් හිතෙන්නේ මේ නායකයා ගැන බටහිර මාධ්‍ය මවන දරුණු පුද්ගලයාට වඩා සැබෑ මිනිසා වෙනස් වෙන්න පුළුවන් ....නැත්තන් උන්ගේ රටේ මේ තරම් පිළිගැනීමක් මේ නායකයාට ලැබෙන්නේ නෑ ....