windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මේ
    9.gif
    9.gif
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්මේ
    9.gif
    9.gif

    ෆෝන් එකකට ලෝකේ ෆර්ස්ට් ටයිම් ලික්විඩ් කූලින්,නියුට්ට්‍රල් ෆ්ලැශර් ඇන්ඩ් සෙකන්ඩරි පිසී එකක් වගේ ෆෝන් එක වැඩ කරන්න පුලුවන් වෙන්න එන්නේ ලුමියා 950 ඇන්ඩ් 950 එක්ස් එල් එකෙන්.
    දැන් ඇපල් අනාතයොයි,සැම්සුන්,සෝනි,ගුගල් සහ අනිත් අනාතයෝ ටික ඕක කොපි කරලා ෆෝන් ගහන්න ගනිවී.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ෆෝන් එකකට ලෝකේ ෆර්ස්ට් ටයිම් ලික්විඩ් කූලින්,නියුට්ට්‍රල් ෆ්ලැශර් ඇන්ඩ් සෙකන්ඩරි පිසී එකක් වගේ ෆෝන් එක වැඩ කරන්න පුලුවන් වෙන්න එන්නේ ලුමියා 950 ඇන්ඩ් 950 එක්ස් එල් එකෙන්.
    දැන් ඇපල් අනාතයොයි,සැම්සුන්,සෝනි,ගුගල් සහ අනිත් අනාතයෝ ටික ඕක කොපි කරලා ෆෝන් ගහන්න ගනිවී.
    :cool: :lol::lol: එහෙම නොවී ලුමියා මාකට් ශෙයා එක වැඩි උනොත් ‍ොදයි.ත එතකොට උං බය නැතුව තව අළුත් අළුත් ඩිවයිසස් හදලා එවයි.. අන්න එතකොටයි වැඩේ නැගලම ය්නනේ...
    මේ දල වසයෙං ඔය ගැජමැටික් ටික ගන්න කීයක් විතර සෙට් කර ගන්න වෙයිද බං ? :nerd:
     
    මගේ ලුමිය 640XL එකේ ඉන්ටර්නල් මෙමරිය මාස තුන හතරට 1GB වලින් අඩු වෙලා. (හැම දේම සේව් වෙන්නේ SD කාර්ඩ් එකේ, සෙටින්ග්ස් හැදුවෙත් එහෙම වෙන්න)
    කවුරු හරි දන්නා හොද මෙමරි ක්ලිනප් app එකක් තියෙනවා නම් දෙන්නකෝ.
    කාට හරි හරියට වැඩ කරපු එකක් තියෙනවා නම් දෙන්නෝ. :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19161222 said:

    apps.47104.9007199266243613.6f37db81-26a9-4201-a4fc-d4fdafedc1ce.af581750-7d96-4c6c-842a-a29a59c5a46e

    Storage Cleaner

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :cool: :lol::lol: එහෙම නොවී ලුමියා මාකට් ශෙයා එක වැඩි උනොත් ‍ොදයි.ත එතකොට උං බය නැතුව තව අළුත් අළුත් ඩිවයිසස් හදලා එවයි.. අන්න එතකොටයි වැඩේ නැගලම ය්නනේ...
    මේ දල වසයෙං ඔය ගැජමැටික් ටික ගන්න කීයක් විතර සෙට් කර ගන්න වෙයිද බං ? :nerd:

    950 එකයි පීසී එකට කන්වර්ට් කරන එකයි ගන්න පුලුවන් වෙයි 72000.00 වගේ.
    950 එක රු.65000.00 වගේ වෙයි ගොඩක් වෙලාවට.
    ලබන මාසේ එනවනේ ඕවා ඔක්කෝම.
    සෝ බලන් ඉමුකෝ අපි.
    950 එක්ස් එල් එක නම් මැක්සා ෆෝන් එක බන්.
    ගන්න තිබ්බානම් සුපිරියි.

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ෆෝන් එකකට ලෝකේ ෆර්ස්ට් ටයිම් ලික්විඩ් කූලින්,නියුට්ට්‍රල් ෆ්ලැශර් ඇන්ඩ් සෙකන්ඩරි පිසී එකක් වගේ ෆෝන් එක වැඩ කරන්න පුලුවන් වෙන්න එන්නේ ලුමියා 950 ඇන්ඩ් 950 එක්ස් එල් එකෙන්.
    දැන් ඇපල් අනාතයොයි,සැම්සුන්,සෝනි,ගුගල් සහ අනිත් අනාතයෝ ටික ඕක කොපි කරලා ෆෝන් ගහන්න ගනිවී.

    :lol: :lol: :lol:
    ඔකේ නම් තේරුමක් නෑ බන්. මට නම් istore එකයි windows store එකටයි ගියාම දුක හිතෙනවා බන්. :(:(:(

    මම lap එකවත් ගෙනියන්නේ නෑ දැන් කොහෙවත්. phone එකෙන් කරගන්න පුළුවන්නේ. ඕකෙන් lan කරලා game එකක් ගහන්න බැරි වෙයි ද ?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    950 එකයි පීසී එකට කන්වර්ට් කරන එකයි ගන්න පුලුවන් වෙයි 72000.00 වගේ.
    950 එක රු.65000.00 වගේ වෙයි ගොඩක් වෙලාවට.
    ලබන මාසේ එනවනේ ඕවා ඔක්කෝම.
    සෝ බලන් ඉමුකෝ අපි.
    950 එක්ස් එල් එක නම් මැක්සා ෆෝන් එක බන්.
    ගන්න තිබ්බානම් සුපිරියි.

    ලංකාවෙන් ???
    ඒ ගානට වටිනව
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19161348 said:
    තැන්ක්ස් මචං. මේක ට්‍රයි කළා, වැඩක් නැහැ අන්තිමයි. කලින් වෙන්නේ නැහැ මචං. :no:

    මට නම් සෙට් උනේ ඕක බන් මගේ ෆෝන් එකට.
    බැකප් දාගෙන රිසෙට් පාරක් දාපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලංකාවෙන් ???
    ඒ ගානට වටිනව

    ලන්කාවෙන් තමා බන් ඒ ගාන.
    ගොඩක් වෙලාවට ඔය ලගින් යන ගානක් වෙයි.
    වටෙන් ගොඩෙන් ආව නිව්ස් තමා.
    හරියටම දැනගන්න වෙන්නේ ලබන මාසේ තමා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol: :lol: :lol:
    ඔකේ නම් තේරුමක් නෑ බන්. මට නම් istore එකයි windows store එකටයි ගියාම දුක හිතෙනවා බන්. :(:(:(

    මම lap එකවත් ගෙනියන්නේ නෑ දැන් කොහෙවත්. phone එකෙන් කරගන්න පුළුවන්නේ. ඕකෙන් lan කරලා game එකක් ගහන්න බැරි වෙයි ද ?

    දැනට තියන එකෙන් බෑ මම දන්න විදියට.
    පස්සේ ඕක ඩිවලප් කරලා එවයි ලැන් කරන්න පුලුවන් වෙන්නේ.
    වයිෆයි වලින් නම් ඔන්ලයින් ගහන්න පුලුවන් වෙයි.

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දැනට තියන එකෙන් බෑ මම දන්න විදියට.
    පස්සේ ඕක ඩිවලප් කරලා එවයි ලැන් කරන්න පුලුවන් වෙන්නේ.
    වයිෆයි වලින් නම් ඔන්ලයින් ගහන්න පුලුවන් වෙයි.

    eka nam maru... hoda patta games tikakuth store ekata watuna nam.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,681
    3,272
    113
    කෑප්ටන් Jack Sparrow;19161222 said:
    මගේ ලුමිය 640XL එකේ ඉන්ටර්නල් මෙමරිය මාස තුන හතරට 1GB වලින් අඩු වෙලා. (හැම දේම සේව් වෙන්නේ SD කාර්ඩ් එකේ, සෙටින්ග්ස් හැදුවෙත් එහෙම වෙන්න)
    කවුරු හරි දන්නා හොද මෙමරි ක්ලිනප් app එකක් තියෙනවා නම් දෙන්නකෝ.
    කාට හරි හරියට වැඩ කරපු එකක් තියෙනවා නම් දෙන්නෝ. :)

    phone eka restart karala balapan
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 1520 phone eka gana poddak kiyanna puluvanda
    View attachment 61887

    හේ කොර්ටානා වැඩ කරන ෆෝන් එකක් ඕක.
    හේ කොර්ටානා කියන්නේ ෆෝන් එක ලොක් කරලා තියෙද්දි උනත් ෆෝන් එකට හේ කොර්ටානා කිව්වාම කොර්ටානා ඔන් වෙනවා.
    1520 එක ලුමියා සිරීස් එකේ තියන මැක්සාම ෆෝන් එකක් එදා මෙදා තුර ගහපු.
    බැටරි ලයිෆ් එක ගොඩක් හොදයි.
    කැම් එකත් නියමයි.
    ෆිල්ම්ස් බලන්න , ගේම් ගහන්න කියාපු ඩිස්ප්ලේ සයිස් එක.
    ගන්නවානම් ගනින් ඕක.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows phone eka rath venva kiyanne aththda ban

    මොන ෆෝන් එක උනත් ගේම් ගහද්දි,ඩේටා වලින් නෙට් යද්දි,එක දිගට විඩියෝස් එහෙම ප්ලේ කරද්දි රත් වෙනවා තමා.
    ලුමියා කියලා ස්පෙශල් නෑ.
    ලුමියා කොච්චර රත් උනත් ෆෝන් එක විනාඩියක් යන්න කලින් කූල් වෙනවා .

    • Like
    Reactions: sudokuu
    Status
    Not open for further replies.