අම්මේ![]()
![]()
ෆෝන් එකකට ලෝකේ ෆර්ස්ට් ටයිම් ලික්විඩ් කූලින්,නියුට්ට්රල් ෆ්ලැශර් ඇන්ඩ් සෙකන්ඩරි පිසී එකක් වගේ ෆෝන් එක වැඩ කරන්න පුලුවන් වෙන්න එන්නේ ලුමියා 950 ඇන්ඩ් 950 එක්ස් එල් එකෙන්.
දැන් ඇපල් අනාතයොයි,සැම්සුන්,සෝනි,ගුගල් සහ අනිත් අනාතයෝ ටික ඕක කොපි කරලා ෆෝන් ගහන්න ගනිවී.

එහෙම නොවී ලුමියා මාකට් ශෙයා එක වැඩි උනොත් ොදයි.ත එතකොට උං බය නැතුව තව අළුත් අළුත් ඩිවයිසස් හදලා එවයි.. අන්න එතකොටයි වැඩේ නැගලම ය්නනේ...
කෑප්ටන් Jack Sparrow;19161222 said:මගේ ලුමිය 640XL එකේ ඉන්ටර්නල් මෙමරිය මාස තුන හතරට 1GB වලින් අඩු වෙලා. (හැම දේම සේව් වෙන්නේ SD කාර්ඩ් එකේ, සෙටින්ග්ස් හැදුවෙත් එහෙම වෙන්න)
කවුරු හරි දන්නා හොද මෙමරි ක්ලිනප් app එකක් තියෙනවා නම් දෙන්නකෝ.
කාට හරි හරියට වැඩ කරපු එකක් තියෙනවා නම් දෙන්නෝ.
![]()
එහෙම නොවී ලුමියා මාකට් ශෙයා එක වැඩි උනොත් ොදයි.ත එතකොට උං බය නැතුව තව අළුත් අළුත් ඩිවයිසස් හදලා එවයි.. අන්න එතකොටයි වැඩේ නැගලම ය්නනේ...
මේ දල වසයෙං ඔය ගැජමැටික් ටික ගන්න කීයක් විතර සෙට් කර ගන්න වෙයිද බං ?![]()
ෆෝන් එකකට ලෝකේ ෆර්ස්ට් ටයිම් ලික්විඩ් කූලින්,නියුට්ට්රල් ෆ්ලැශර් ඇන්ඩ් සෙකන්ඩරි පිසී එකක් වගේ ෆෝන් එක වැඩ කරන්න පුලුවන් වෙන්න එන්නේ ලුමියා 950 ඇන්ඩ් 950 එක්ස් එල් එකෙන්.
දැන් ඇපල් අනාතයොයි,සැම්සුන්,සෝනි,ගුගල් සහ අනිත් අනාතයෝ ටික ඕක කොපි කරලා ෆෝන් ගහන්න ගනිවී.

950 එකයි පීසී එකට කන්වර්ට් කරන එකයි ගන්න පුලුවන් වෙයි 72000.00 වගේ.
950 එක රු.65000.00 වගේ වෙයි ගොඩක් වෙලාවට.
ලබන මාසේ එනවනේ ඕවා ඔක්කෝම.
සෝ බලන් ඉමුකෝ අපි.
950 එක්ස් එල් එක නම් මැක්සා ෆෝන් එක බන්.
ගන්න තිබ්බානම් සුපිරියි.
කෑප්ටන් Jack Sparrow;19161348 said:තැන්ක්ස් මචං. මේක ට්රයි කළා, වැඩක් නැහැ අන්තිමයි. කලින් වෙන්නේ නැහැ මචං.
ලංකාවෙන් ???
ඒ ගානට වටිනව
![]()
![]()
ඔකේ නම් තේරුමක් නෑ බන්. මට නම් istore එකයි windows store එකටයි ගියාම දුක හිතෙනවා බන්.
මම lap එකවත් ගෙනියන්නේ නෑ දැන් කොහෙවත්. phone එකෙන් කරගන්න පුළුවන්නේ. ඕකෙන් lan කරලා game එකක් ගහන්න බැරි වෙයි ද ?
දැනට තියන එකෙන් බෑ මම දන්න විදියට.
පස්සේ ඕක ඩිවලප් කරලා එවයි ලැන් කරන්න පුලුවන් වෙන්නේ.
වයිෆයි වලින් නම් ඔන්ලයින් ගහන්න පුලුවන් වෙයි.
කෑප්ටන් Jack Sparrow;19161222 said:මගේ ලුමිය 640XL එකේ ඉන්ටර්නල් මෙමරිය මාස තුන හතරට 1GB වලින් අඩු වෙලා. (හැම දේම සේව් වෙන්නේ SD කාර්ඩ් එකේ, සෙටින්ග්ස් හැදුවෙත් එහෙම වෙන්න)
කවුරු හරි දන්නා හොද මෙමරි ක්ලිනප් app එකක් තියෙනවා නම් දෙන්නකෝ.
කාට හරි හරියට වැඩ කරපු එකක් තියෙනවා නම් දෙන්නෝ.
Lumia 1520 phone eka gana poddak kiyanna puluvanda
View attachment 61887
windows phone eka rath venva kiyanne aththda ban