මෝහනය True Info

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Thanks machan... kiyala denna pulwanda hitha eka tenakata ganna kramayak...to hav emore focus

    BUMP you never answered my question machan ...:no::no:

    Thanks machan... kiyala denna pulwanda hitha eka tenakata ganna kramayak...to hav emore focus

    හිත එක තැනකට ගන්න එක මෝහනයට අධාල නැහැ. හිත එක තැනකට ගැන නම් සමථ භාවනාවක් කරන්න ඕන. එතකොට නම් එකම අරමුණක හිත පිහිටවන්න පුළුවන්. මේකට කලින් උත්තර නොදුන්නේ මේක දිග විස්තරයක් එක්ක කරන්න ඕන නිසා. මෝහනයේදී කරන්නේ හිත එක තනකට ගැනීම නෙමෙයි. මෝහනයේදී කරන්නේ උඩු සිත කියල අපි හඳුන්වන කොටස මොහොතකට බයිපාස් කරලා තෝරගත්ත සිතිවිලි අදහස ස්ථාපිත කිරීම. පෙර භවය උනත් ගන්න තියන ක්‍රමය එක.
    අනික හිත එක අරමුණක තැබීම පුරුදු පුහුණු විය යුතු දෙයක්. ප්‍රධානම දේ වෙන්නේ ඇයි ඔයාට හිත එක තනකට ගන්න අවශ්‍ය කියන කරණය. ශරීරය හොලවන් නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. මොකද ශරීරය සෙලෙව්වොත් එකට හිත විසිරෙනවා. මදුරුවෙක් කෑවොත්, වටේ සද්ද ඇහුණාම හිත විසිරෙනවා. භාවනා කරනවා නම් ඒකට හුරු වෙන්න ඕන. අනික සමතයක් වඩද්දී අමනුෂ්යෝ එකට හිරි හැර කරන අවස්ථා තියනවා. සමාධිය ලැබෙනකොට අමුතු දේවල් දැනෙන්න, දකින්න පුළුවන්. එතකොට සමහරු තමන් ධ්‍යාන ලැබුවා කියල රැවටෙනවා. නමුත් ඒක සමාධියක් විතරයි.සමාධිය වඩාගෙන යනකොට ධ්‍යාන පහල වෙන්න පුළුවන්. සමාධියත් බොහොම බලවත් සිතක්. සමාධිය කියන අවස්ථාවත්, ආලෝකය පහල වෙන අවස්ථාවත් මම අත්විඳලා තියනවා. මමත් රැවටුනා මමං ධ්‍යාන ලැබුවා කියල. එහෙම ආලෝක පහල උනාම අපි ආලෝකය නැවත බලන්න උත්සාහ කරනවා. එත් පෙන්නේ නැහැ. මොකද පළමු අවස්ථාවේ ආලෝකය ආවේ සමාධිය වැඩිම හේතුව කරගෙන. හේතුව අයින් කරලා ඵලය ගන්න බැහැ. එකයි සමහරු එක පාරක් දකින ආලෝක නිමිත්ත නැවත දකින්න අසමත් වෙන්නේ. හේතුව එක්ක උපදින ඵලය නැවත ගන්නත් හේතුව ඕන. හේතුව තමයි සිතේ එකඟ බව. නොසැලෙන විදියට එක අරමුණක පිහිටවපු හිත.
    අභිදර්ම පාඩම් වල මේවා පැහැදිලිව විස්තර වෙනවා.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you

    Thank you machan
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    mata mage parana kellva amthaka karaganna oni dan 3 yers wenwa thama mata mathak unath adenwa eth dan eyata ehema nathuwath athi e nisa math oni eyawa amathakma karala danna ehama karnan puluwanda ?

    parana kella kiwe mage 1st love eka saha last love eka man dan wena kellonta lan wenna hadanne na me mathake nisa eyawmayi oni kiyala mata hitenne
     
    Last edited: