ලංකාවෙ සල්ලි පිටරට අදිනවද පිටරට සල්ලි ලංකාවට අදිනවද කියන කාරනේ අදාල නැහැ. අනික මිලියන ගනන් සල්ලි ගෙනැත් ඇඩ්දානකොට කවුරුත් මොකුත් කිව්වෙ නැහැ. අරක බැරිනම් මේකත් බැරිවෙන්න ඕන. අනික ලොකු මාකට් එකක් හදල දීපු එකද ඉක්මන් එක කරපු අහිතකර වැඩේ?ඔව්. මට තේරෙනව. උන් මේක මග දමල පැනල යන එකක් නෑ කවදාවත්. ඒත් හිතපල්ල.. උන් ආයෝජනයක් කරා තමයි... ඒත් දැන් උන් ලංකාවෙ සල්ලි නේද පිටරටට අදින්න හදන්නෙ? සමහරවිට අවුරුදු ගණනාවක් යනකම් ඒක උන් ඒ විදියට කරාවි. ඒක එක පැත්තකින් අපේ රටට අහිතකර විදියට බලපානව නේද?
ඊලඟට ikman එක එනකන් කවුරුවත් classified sites ගනන්ගත්තෙවත් නැහැ. දැන් තමයි එක දෙක හරි හොඳට කරන්නෙ.

ali talk dammataa chamath2015 wat enne nahaa.... 