IKMAN.LK මුදල් අය කරය් .......

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව්. මට තේරෙනව. උන් මේක මග දමල පැනල යන එකක් නෑ කවදාවත්. ඒත් හිතපල්ල.. උන් ආයෝජනයක් කරා තමයි... ඒත් දැන් උන් ලංකාවෙ සල්ලි නේද පිටරටට අදින්න හදන්නෙ? සමහරවිට අවුරුදු ගණනාවක් යනකම් ඒක උන් ඒ විදියට කරාවි. ඒක එක පැත්තකින් අපේ රටට අහිතකර විදියට බලපානව නේද?
    ලංකාවෙ සල්ලි පිටරට අදිනවද පිටරට සල්ලි ලංකාවට අදිනවද කියන කාරනේ අදාල නැහැ. අනික මිලියන ගනන් සල්ලි ගෙනැත් ඇඩ්දානකොට කවුරුත් මොකුත් කිව්වෙ නැහැ. අරක බැරිනම් මේකත් බැරිවෙන්න ඕන. අනික ලොකු මාකට් එකක් හදල දීපු එකද ඉක්මන් එක කරපු අහිතකර වැඩේ?

    ඊලඟට ikman එක එනකන් කවුරුවත් classified sites ගනන්ගත්තෙවත් නැහැ. දැන් තමයි එක දෙක හරි හොඳට කරන්නෙ.
    :dull:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda

    කවුද ඉක්මන් එක එන්න කලින් ක්ලැසිෆයිඩ් සයිට්ස් ගණන් ගත්තෙ නැත්තෙ? ඊට කලින් තිබ්බ ඒව ගැන උඹ දන්නෙ නැතුව ඇති සමහරවිරවිට. ඇත්තම කියන්නම්. මට ඉක්මන් එකේනම් යූසර් එකවුන්ට් එකක්වත් නෑ. හැබැයි ඉක්මන් එන්න කලින් තිබ්බ ඒවනම් යූසර් එකවුන් හදාගෙන පාවිච්චි කරා. ඒවට ප්‍රයිවසි පොලිසි තිබ්බද, ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් තිබ්බද කියල බැලුවෙ නෑ.. විකුණන්න ඕනි වෙච්ච දේවල් කිසිම ප්‍රශ්ණයක් නැතුව විකුණල තියෙනව මම. ඒ වගේම අරගෙනත් තියෙනව.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ලප් තැනම ලොප් කරන්න මිසක්, පොඩ්ඩක් නැගිටින්න උදව්වක් දෙන්න නෙවෙයි උඹල බලන් ඉන්නෙ. මම කලිනුත් කිව්වනෙ බන්, සයිට් එක පටන් අරන් තවම සති දෙකක් වගේ වෙන්නෙ.
    එහෙම එක පාරට මාසෙට ලක්ෂ 10ක් විතර යන එන සයිට් කවුද කියපන් පටන් අරන් තියෙන්නෙ?
    දෙයක් කිව්වම වලිගෙන් අල්ලගන්න එපා. හුඟක් එවුන් වෙබ්සයිට් කරන්නෙ හරියන්න නෙමෙයි වරදින්න. උඹ අනිත් මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලන්නෙ නැතුව තනියම සයිට් එක ගොඩදාගනින්කො. ඒක තමයි හපන්කම. මචන් මිනිස්සු උඹට හයියක් වෙන්න ඔය සයිට් එකට ඇවිත් ඇඩ් දායි කියල කවදාවත් හිතන්න එපා. මිනිස්සු සයිට් එකක ඇඩ් එකක් දාන්නෙ තමන්ගෙ භාණ්ඩ හා සේවා විකුනගන්න. උඹට ගෙදර බඩුවක්වත් උඹගෙ සයිට් එකේ දාලා විකුනන්න පුලුවන්ද? කවුරුවත් එක පාර ලක්ෂ 10ක විසිටර්ල ගත්තෙ නැහැ. හැමෝම තමන්ගෙ මහන්සියෙන් කාලයක් ගිහින් උඩට එන්නෙ. ඒක හරි ඒත් උඹ කරන්නෙ ඒක නෙමෙයි.:dull:
     
    පිළිගන්නව. අනිත් අයගෙ උදව් නැතුව මට සයිට් එක ගොඩ දාගන්න බැහැ. මට මේ ගැන කියල දීපන්. ප්ලීස්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කවුද ඉක්මන් එක එන්න කලින් ක්ලැසිෆයිඩ් සයිට්ස් ගණන් ගත්තෙ නැත්තෙ? ඊට කලින් තිබ්බ ඒව ගැන උඹ දන්නෙ නැතුව ඇති සමහරවිරවිට. ඇත්තම කියන්නම්. මට ඉක්මන් එකේනම් යූසර් එකවුන්ට් එකක්වත් නෑ. හැබැයි ඉක්මන් එන්න කලින් තිබ්බ ඒවනම් යූසර් එකවුන් හදාගෙන පාවිච්චි කරා. ඒවට ප්‍රයිවසි පොලිසි තිබ්බද, ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් තිබ්බද කියල බැලුවෙ නෑ.. විකුණන්න ඕනි වෙච්ච දේවල් කිසිම ප්‍රශ්ණයක් නැතුව විකුණල තියෙනව මම. ඒ වගේම අරගෙනත් තියෙනව.
    මම කියන්නෙ උඹ පාවිච්චි කරපු හැටිවත් මම පාවිච්චි කරපු හැටි නෙමෙයි.. සමස්ත සමාජය
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පිළිගන්නව. අනිත් අයගෙ උදව් නැතුව මට සයිට් එක ගොඩ දාගන්න බැහැ. මට මේ ගැන කියල දීපන්. ප්ලීස්..
    craigslist.org
    me classified site eka balapan :dull:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    මම කියන්නෙ උඹ පාවිච්චි කරපු හැටිවත් මම පාවිච්චි කරපු හැටි නෙමෙයි.. සමස්ත සමාජය

    මම හිතන විදිය වැරදියි, උඹ හරි.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    craigslist.org
    me classified site eka balapan :dull:

    බැලුව මචන්. තෑන්කස්. මගේ සයිට් එකේ තව අඩුපාඩු ගොඩක් තියෙනව.. ඒ ඔක්කොම හරියට හදල, සයිට් එක ගැන මම කට්ටියට කියන්නම්. එතකන් උඹට පුලුවන්නම් බලල කියපන් තව මොනවද හදන්න ඕනි කියල. ලොකු උදව්වක්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,675
    11,688
    113
    ඔව් මචන්.. තේරුම්ගත්ත ගොඩක් දේවල්...

    දැන් මට තියෙන ප්‍රශ්ණෙ, මම මගේ සයිට් එකේ ප්‍රයිවසි පොලිසි එක, ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් දැම්මම කට්ටියට කිසි ප්‍රශ්ණයක් නැතිව මගේ සයිට් එකට යන්න එන්න පුළුවන්ද? විශේෂයෙන්ම මම අහන්නෙ මේකෙ ඉන්න චමත්2015 ගෙන්?

    owaaa nemeiii business registration, police report scan korala dammath kawrut enne nahaa... :lol: ali talk dammataa chamath2015 wat enne nahaa.... :lol::lol:

    site eka prasidda nam traffic godak tiyanawa nam mona natat e site ekata tama minissu yanee... oyagee site ekata traffic hadaa ganndaa, mukut nodanna gonnuu kiyanaa moda kataa passe yanne natuwaa..
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    owaaa nemeiii business registration, police report scan korala dammath kawrut enne nahaa... :lol: ali talk dammataa chamath2015 wat enne nahaa.... :lol::lol:

    site eka prasidda nam traffic godak tiyanawa nam mona natat e site ekata tama minissu yanee... oyagee site ekata traffic hadaa ganndaa, mukut nodanna gonnuu kiyanaa moda kataa passe yanne natuwaa..

    ඔව් මචන්.. සයිට් එකට කට්ටිය ගෙන්නගන්න විදියක් තමයි දැන් හොයන්නෙ.. සල්ලි මිලියන් ගණන් වියදම් කරන්නනම් අමාරුයි බන්. ඉඩයක් තියෙනවනම් සයිට් එකට පොඩ්ඩක් ගිහින් බලනවද? [අරේමරේ.කොම්] අඩුපාඩු තියෙනවනම් බලල කියපන් බන්...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mama enava ,ai natte?
    raman2 modaya danne lol gaga inna vitarai
    site eka visvasa karanna puluwan kiyala hitenava nam enava
    site eke admin hangila innava nam enne na kohomath eka mudal ganudenu karana ekak nam. privacy policy/terms and conditions dammata madi owner hangila nam inne, owner ge details eliyata dala (company ekak nam eke details public karala),privacy policy danavata nam , site ekath quality nam aniwarayen enava mokada hadisse law case ekak giyoth apita nadu kiyanna saksi hatiyata privacy policy eka use karanna puluwan /terms and conditions use karnana puluwan.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    බැලුව මචන්. තෑන්කස්. මගේ සයිට් එකේ තව අඩුපාඩු ගොඩක් තියෙනව.. ඒ ඔක්කොම හරියට හදල, සයිට් එක ගැන මම කට්ටියට කියන්නම්. එතකන් උඹට පුලුවන්නම් බලල කියපන් තව මොනවද හදන්න ඕනි කියල. ලොකු උදව්වක්.
    then Traffic,traffic,traffic ;)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,675
    11,688
    113
    ඔව් මචන්.. සයිට් එකට කට්ටිය ගෙන්නගන්න විදියක් තමයි දැන් හොයන්නෙ.. සල්ලි මිලියන් ගණන් වියදම් කරන්නනම් අමාරුයි බන්. ඉඩයක් තියෙනවනම් සයිට් එකට පොඩ්ඩක් ගිහින් බලනවද? [අරේමරේ.කොම්] අඩුපාඩු තියෙනවනම් බලල කියපන් බන්...

    issellaa register wela ad danna tiyana ekak tamaa tikak awulaa.. ad dandaa ganna email ekamaa register ekata gatta nam honayy oya anik classified site koranawa wagee...

    ohoma tibbat loku waraddak naha... traffic tamaa onaa.. traffic tiyanawa nam register wela unath minissu ad dandaa kamathy wewiii..
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    issellaa register wela ad danna tiyana ekak tamaa tikak awulaa.. ad dandaa ganna email ekamaa register ekata gatta nam honayy oya anik classified site koranawa wagee...

    ohoma tibbat loku waraddak naha... traffic tamaa onaa.. traffic tiyanawa nam register wela unath minissu ad dandaa kamathy wewiii..

    නෑ මචන්.. මේකෙ ඇඩ්ස් දාන්න රෙජිස්ටර් වෙන්න ඕනි නැහැ.. රෙජිස්ටර් වීමක් නැතුවමත් ඇඩ්ස් දාන්න පුළුවන්..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,675
    11,688
    113
    mama enava ,ai natte?
    raman2 modaya danne lol gaga inna vitarai
    site eka visvasa karanna puluwan kiyala hitenava nam enava
    site eke admin hangila innava nam enne na kohomath eka mudal ganudenu karana ekak nam. privacy policy/terms and conditions dammata madi owner hangila nam inne, owner ge details eliyata dala (company ekak nam eke details public karala),privacy policy danavata nam , site ekath quality nam aniwarayen enava mokada hadisse law case ekak giyoth apita nadu kiyanna saksi hatiyata privacy policy eka use karanna puluwan /terms and conditions use karnana puluwan.
    hik hikk oya honday kiwwa ikman eke oya okkoma details hangan innee api dakkanee :lol::lol: tawa kumanaa katadaa... email ekakut naha contact form eka witharai. :lol: dan ikman yandat epa ehenam..
    pandita talk denna gihin kawda gonaa une kiyalaaa api dakka... :lol:

    modayoo ekkala kale nasti karandaa ona nahaa tawat...
    site hadana kenek monawaa natat traffic hadaa gandaaa..traffic tama onaa..
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    hik hikk oya honday kiwwa ikman eke oya okkoma details hangan innee api dakkanee :lol::lol: tawa kumanaa katadaa... email ekakut naha contact form eka witharai. :lol: dan ikman yandat epa ehenam..
    pandita talk denna gihin kawda gonaa une kiyalaaa api dakka... :lol:

    modayoo ekkala kale nasti karandaa ona nahaa tawat...
    site hadana kenek monawaa natat traffic hadaa gandaaa..traffic tama onaa..

    ඌ ගැන කතා කරල වැඩක් නෑ.. ප්ලීස් මචන්.. දන්නවනම් කියල දීපන් ට්‍රැෆික් වැඩිකරගන්නෙ කොහොමද කියල..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,675
    11,688
    113
    නෑ මචන්.. මේකෙ ඇඩ්ස් දාන්න රෙජිස්ටර් වෙන්න ඕනි නැහැ.. රෙජිස්ටර් වීමක් නැතුවමත් ඇඩ්ස් දාන්න පුළුවන්..
    you are nt logged in kiayalaa udinma enawanee login button ekak ekaaa... ethakota awulaa...
    ad eka post kalaata passee login hoo register kara gandaa... ikman eket mulin tibbee ehemaa,,
     
    salli tamaa...