අක්මාව_සුවපත්_කරන_ආහාර_වර්ග..
අක්මාව සුවපත් කරන ආහාර වර්ග..
01. බ්රොකොලි
මේවායේ ඇති කොළ පැහැයට හේතු වී ඇත්තේ එහි අන්තර්ගත හරිතලව හා ප්රතිඔක්සිකාරකයනුයි. තන්තු බහුල ආහාරයක් වන මෙමඟින් ශරීරයේ විශ ඉවත් කරලනු ලබයි. එමෙන්ම එන්සයිම නිපදවීමේ ක්‍රියාවලියටද උපකාරී වේ.
02. බීට්රූට්
මේවා මඟින් ඔබගේ රුධිරය පිරිසිඳුු කරලනු ලබන අතර අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරවයි. තන්තු වලින් පොහොසත් වගේම ප්‍රතිඔක්සිකාරක, යකඩ හා තවත් බොහෝ පෝෂ්‍ය පදාර්ථ වලින්ද අනූන වේ.
03. ධාන්‍ය
මේවායේද විෂ බැහැර කරවන තන්තු බහුල වේ. ශරීරය තුළ ප්‍රොටීන නිපදවීමද සිදු කරයි.
04. දෙහි
Vitamin C හා ප්‍රතිඔක්සිකාරක බහුල බැවින් අක්මාවේ ක්‍රියාකාරීත්වයට ආධාර කරයි. විෂ බැහැර කරවයි. ජීර්ණය හා බහිස්‍රාවය පහසු කරවයි.
05. ඇපල්
ඇපල් මඟින් ශරීරයට පෙක්ටීන් මෙන්ම තවත් ශරීර අභ්‍යන්තරය පිරිසිඳු කරවන පදාර්ථයන් දායක කෙරේ.
06. බතල
බතල වල බීටා කැරොටීන් අන්තර්ගත වේ. එමෙන්ම මෙය අක්මාවට හිතකර ආහාරයක් වේ.
07. ළූණු
ළූණු වල අන්තර්ගත allicin නිසා එය ජීර්ණ පද්ධතියට හා අක්මාවට හිතකර වේ.
08. සුදුළූණු
මෙමඟින්ද අක්මාවට බෙහෙවින් හිතකර allicin දායක කරයි. සුදුළූණු මඟින් රුධිරය පිරිසිඳු කරවනවා මෙන්ම පෝෂණය කරවයි. එය ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද යහපත් වේ.
09. අලිගැටපේර
අලිගැටපේර මෙන්ම ආමන්ඩ් හා walnuts වලද ශරීරයට අවශ්‍ය හිතකර මේද වර්ග අඩංගු වේ.
10. ගෝවා
මේවාද ඔබගේ අක්මාවට යහපත් වේ.
අක්මාව ශරීරයට ඇතුළු වන විශ වර්ග ඉවත් කරමින්,
හෝර්මෝන නිපදවමින් විශාල කාර්යභාරයක් ඉටුකරලනු ලබයි.
එමෙන්ම ආහාර ජීර්ණයේදී ද දායකත්වයක් දක්වයි.
මේ අක්මාව නීරෝගීව පවත්වා ගැනීම අප සැමගේ වගකීමකි.

+