nissan leaf 2017

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    හයිබ්‍රිඩ් නම් ගන්න කලින් ටිකක් හිතන්න ඕන. මොකද ඔකේ ඉලෙක්ට්‍රික් වගේම ICE එකක් තියන නිසා ඔය පද්දති දෙකේම ලෙඩ එන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය වාහනයක නම් එන්ජිමේ එන ලෙඩ හදන්න ලේසියි.
    ඉලෙක්ට්‍රික් වාහන නම් මෑතකදී ගොඩක් දියුණුවක් ලබන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. මොකද තෙල් මුදලාලිලා ඕකට කොහොමත් වල කපනවා. ලෝකේ මුලින්ම ICE වාහන ජනප්‍රිය වෙන්න කලින් තිබුනේ ඉලෙක්ට්‍රික් වාහන. නමුත් තෙල් හොයාගත්තට පස්සේ තෙල් විකුණගන්න ඕන නිසා ඉලෙක්ට්‍රික් වාහන වලට වල කැපුවා. උදාහරණයක් විදියට ඇමරිකාවේ අදටත් ටෙස්ලා වගේ වාහන විකුනන්න තහනම් කල ප්‍රාන්ත තියනවා. (මතක විදියට ටෙක්සාස් වගේ).
     
    ranvid01

    Member
    Sep 15, 2015
    22
    2
    0
    :(:(:(:(:(

    Sri Lanka is seriously considering the possibility of removing old 15 years and over unroadworthy vehicles numbering around 1.2 million from the roads to meet more efficient transportation needs of urban areas, Transport Ministry sources said. Old vehicles have been one of the major causes for road traffic accidents, vehicular congestion and air pollution.

    The Motor Traffic Department (MTD) has been directed to devise legislation providing regulations to prohibit the use of old vehicles on roads and empowering the traffic police to seize un-roadworthy vehicles, a senior department official said. This is one of the measures suggested in the Urban Transport Master Plan for Greater Colombo prepared with Japanese funding, he said, adding that the new Transport Minister Nimal Siripala de Silva is keen to implement the plan.

    Welcoming the move, Past Chairman, Ceylon Motor Traders Association (CMTA), Tilak Gunasekera told the Business Times that the government should devise a scheme to persuade franchised motor vehicle importers to buy old vehicles for scrap so that they could be removed from the roads or to exchange the old one with a new model.

    He said that there should be a mechanism to encourage consumers to opt for brand new vehicles and increase duty/tax band for reconditioned vehicles. Sri Lanka opened the floodgates to re-conditioned vehicle imports from Japan and some other countries, regardless of the age of the vehicles in the late 1970s.
    http://www.sundaytimes.lk/150927/business-times/sri-lanka-considering-removing-old-vehicles-off-roads-165491.html
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    හයිබ්‍රිඩ් නම් ගන්න කලින් ටිකක් හිතන්න ඕන. මොකද ඔකේ ඉලෙක්ට්‍රික් වගේම ICE එකක් තියන නිසා ඔය පද්දති දෙකේම ලෙඩ එන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය වාහනයක නම් එන්ජිමේ එන ලෙඩ හදන්න ලේසියි.
    ඉලෙක්ට්‍රික් වාහන නම් මෑතකදී ගොඩක් දියුණුවක් ලබන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. මොකද තෙල් මුදලාලිලා ඕකට කොහොමත් වල කපනවා. ලෝකේ මුලින්ම ICE වාහන ජනප්‍රිය වෙන්න කලින් තිබුනේ ඉලෙක්ට්‍රික් වාහන. නමුත් තෙල් හොයාගත්තට පස්සේ තෙල් විකුණගන්න ඕන නිසා ඉලෙක්ට්‍රික් වාහන වලට වල කැපුවා. උදාහරණයක් විදියට ඇමරිකාවේ අදටත් ටෙස්ලා වගේ වාහන විකුනන්න තහනම් කල ප්‍රාන්ත තියනවා. (මතක විදියට ටෙක්සාස් වගේ).

    ටෙස්ලා එක විතයයි තහනම් ටෙක්සාස් වල. ලීෆ් විකුනන්න පුලුවන්.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම උඹට එකගයී රත්තරන් අයියා
    ඉන්දියන් ජරාව එක්ක ලොකු ඩීල් යන්න බෑ
    මම මරුටිය ගත්ත ගානට රෙපෙයාර් එකකුත් කරලා අතින් ගානාක් නොදී අතින් පාඩු කරන් දුන්නේ
    ගෙදර උන්ගෙන් බේරුමක් නැති කමට ජපන් ස්ටර්ලට් එකක් බල බල ඇල්ටෝ 800කට සල්ලි බැන්දා
    හිත එකඟ නෑ
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ජේ.බී. ස්ටොක්බ්‍රෝකර්ස් (JB Stockbrokers) සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ මෙතෙක් ලංකාව තුළ මාසයකදී ලියාපදිංචි වූ වැඩිම විද්‍යුත් වාහන ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වූ බවයි.
    මේ අනුව, 2015 සැප්තැම්බර් මාසයේදී විද්‍යුත් වාහන 471 ක් මෙරට ලියාපදිංචි වී තිබෙන අතර ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වී තිබුණේ විද්‍යුත් වාහන 15 ක් පමණි.
    මෙහිදී, කැපී පෙනෙන්නේ ටෙස්ලා විද්‍යුත් මෝටර් රථ 04 ක් සැප්තැම්බර් මාසයේදී මෙරට ලියාපදිංචි වීමයි.
    මෙරට වැඩියෙන්ම ලියාපදිංචි වී තිබෙන විද්‍යුත් මෝටර් රථය නිසාන් ලීෆ් වන අතර සමස්තයක් ලෙස මෙරට මේ දක්වා ලියාපදිංචි වී තිබෙන විද්‍යුත් වාහන ප්‍රමාණය 2072 කි.

    Ethakota me aragatta hamoma meeyoda ban LOL
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං මාමේ . . . අල්ලා දෙයියන්ට කියලා ලීෆ් එකේ රේන්ජ් එක 1000+ km කරලා දෙන්ඩකෝ ඉක්මනට . . . .
    මට එකදාස් නමසිය අසූ ගණන් වල පරණ දලරමකට මේකක් අටවන් පදින්න ඔ්නේ . . . .

    4ROTARY_5776.jpg
     
    • Like
    Reactions: xxc

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Screenshot_2015-10-22-08-45-58_zps8w1lqq56.jpg

    ලොල්. . .හම්මේ . . .පෙට්‍රල් 100ml වලට නහයෙන් අඬන ලීෆ් ගත්තු හෙන සල්ලිකාරයෙක් මගේ රෙප් කපලා . . .
    උඹට සාපේක්ෂව මම හිඟන්නෙක් වෙන්න අැති,
    හැබැයි මචං මම උඹ වගේ පෙට්‍රල් ලීටරේකට නහයෙන් අඬන්නේ නෑ . . . යස අගේට 12kmpL වලට මැප් කරන්න පුලුවන් පරණ කාර් එකක් 8kmpl වලට මැප් කරලා තමා මම පදින්නේ . . . අනික එ් කාලේ අාපු අනිත් වාහන වලට සාපේක්ෂව ස්පෙයාස් පවා ගණන් . . . එහෙම බැලුවම 1990s වල කාර් පදින උන් අතරේ මම හෙන සල්ලි කාරයෙක් . . .
    බයි ද වේ, මට ලක්ෂ 30ක් තිබ්බා නම් උඹ වගේ හිඟන්නෙක් නොවී ගන්නවා STI 6 එකක්වත් . . .
    අන්න එහෙම වාහනයක් තියෙන එකෙක් මට හිඟන්නා කිව්වට කමක් නෑ . . .

    ඊළඟ පාර රෙප් කපනකොට කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ නම දාලා කපපන් පී ඩයල් එකක් වෙන්නෙ නැතුව . . .

    අාහ් . . . නෑ . . . මූ නම දාලා කපලා තියෙන්නේ . . .
    කොමාවට පස්සේ තියෙන්නේ උඹේ නම වෙන්නැති . . .
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    Screenshot_2015-10-22-08-45-58_zps8w1lqq56.jpg

    ලොල්. . .හම්මේ . . .පෙට්‍රල් 100ml වලට නහයෙන් අඬන ලීෆ් ගත්තු හෙන සල්ලිකාරයෙක් මගේ රෙප් කපලා . . .
    උඹට සාපේක්ෂව මම හිඟන්නෙක් වෙන්න අැති,
    හැබැයි මචං මම උඹ වගේ පෙට්‍රල් ලීටරේකට නහයෙන් අඬන්නේ නෑ . . . යස අගේට 12kmpL වලට මැප් කරන්න පුලුවන් පරණ කාර් එකක් 8kmpl වලට මැප් කරලා තමා මම පදින්නේ . . . අනික එ් කාලේ අාපු අනිත් වාහන වලට සාපේක්ෂව ස්පෙයාස් පවා ගණන් . . . එහෙම බැලුවම 1990s වල කාර් පදින උන් අතරේ මම හෙන සල්ලි කාරයෙක් . . .
    බයි ද වේ, මට ලක්ෂ 30ක් තිබ්බා නම් උඹ වගේ හිඟන්නෙක් නොවී ගන්නවා STI 6 එකක්වත් . . .
    අන්න එහෙම වාහනයක් තියෙන එකෙක් මට හිඟන්නා කිව්වට කමක් නෑ . . .

    ඊළඟ පාර රෙප් කපනකොට කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ නම දාලා කපපන් පී ඩයල් එකක් වෙන්නෙ නැතුව . . .

    අාහ් . . . නෑ . . . මූ නම දාලා කපලා තියෙන්නේ . . .
    කොමාවට පස්සේ තියෙන්නේ උඹේ නම වෙන්නැති . . .

    ela talk 1ka machan.... oya wage leaf higannanta ohommama tamai kiyanna ona.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Screenshot_2015-10-22-08-45-58_zps8w1lqq56.jpg

    ලොල්. . .හම්මේ . . .පෙට්‍රල් 100ml වලට නහයෙන් අඬන ලීෆ් ගත්තු හෙන සල්ලිකාරයෙක් මගේ රෙප් කපලා . . .
    උඹට සාපේක්ෂව මම හිඟන්නෙක් වෙන්න අැති,
    හැබැයි මචං මම උඹ වගේ පෙට්‍රල් ලීටරේකට නහයෙන් අඬන්නේ නෑ . . . යස අගේට 12kmpL වලට මැප් කරන්න පුලුවන් පරණ කාර් එකක් 8kmpl වලට මැප් කරලා තමා මම පදින්නේ . . . අනික එ් කාලේ අාපු අනිත් වාහන වලට සාපේක්ෂව ස්පෙයාස් පවා ගණන් . . . එහෙම බැලුවම 1990s වල කාර් පදින උන් අතරේ මම හෙන සල්ලි කාරයෙක් . . .
    බයි ද වේ, මට ලක්ෂ 30ක් තිබ්බා නම් උඹ වගේ හිඟන්නෙක් නොවී ගන්නවා STI 6 එකක්වත් . . .
    අන්න එහෙම වාහනයක් තියෙන එකෙක් මට හිඟන්නා කිව්වට කමක් නෑ . . .

    ඊළඟ පාර රෙප් කපනකොට කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ නම දාලා කපපන් පී ඩයල් එකක් වෙන්නෙ නැතුව . . .

    අාහ් . . . නෑ . . . මූ නම දාලා කපලා තියෙන්නේ . . .
    කොමාවට පස්සේ තියෙන්නේ උඹේ නම වෙන්නැති . . .

    අම්මෝ ලිදේ වැටුනට පස්සේ පුදුම වේදනාවක්නේ තියෙන්නේ. මහ ලොකු සල්ලි කාරය අරන් තියෙන්නේ හරියට ගමනක් වත් යන්න බැරි ලදරමක්. දැන් ඉතින් කුරු කුරු ගානවා දොඩවනවා. මොලේ නැති කමට මොනවා කරන්නද බන්, ඔන්න ඔහේ අනුකම්පා කරපන්.

    තාම නම් රේප් දෙන්න බැලු, පස්සේ දෙන්නම්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Screenshot_2015-10-22-08-45-58_zps8w1lqq56.jpg

    ලොල්. . .හම්මේ . . .පෙට්‍රල් 100ml වලට නහයෙන් අඬන ලීෆ් ගත්තු හෙන සල්ලිකාරයෙක් මගේ රෙප් කපලා . . .
    උඹට සාපේක්ෂව මම හිඟන්නෙක් වෙන්න අැති,
    හැබැයි මචං මම උඹ වගේ පෙට්‍රල් ලීටරේකට නහයෙන් අඬන්නේ නෑ . . . යස අගේට 12kmpL වලට මැප් කරන්න පුලුවන් පරණ කාර් එකක් 8kmpl වලට මැප් කරලා තමා මම පදින්නේ . . . අනික එ් කාලේ අාපු අනිත් වාහන වලට සාපේක්ෂව ස්පෙයාස් පවා ගණන් . . . එහෙම බැලුවම 1990s වල කාර් පදින උන් අතරේ මම හෙන සල්ලි කාරයෙක් . . .
    බයි ද වේ, මට ලක්ෂ 30ක් තිබ්බා නම් උඹ වගේ හිඟන්නෙක් නොවී ගන්නවා STI 6 එකක්වත් . . .
    අන්න එහෙම වාහනයක් තියෙන එකෙක් මට හිඟන්නා කිව්වට කමක් නෑ . . .

    ඊළඟ පාර රෙප් කපනකොට කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ නම දාලා කපපන් පී ඩයල් එකක් වෙන්නෙ නැතුව . . .

    අාහ් . . . නෑ . . . මූ නම දාලා කපලා තියෙන්නේ . . .
    කොමාවට පස්සේ තියෙන්නේ උඹේ නම වෙන්නැති . . .

    Same here 8-10kmpl.. LOL
    Laksha 30k tiyanawanam mokatada ban petrol walata peretha kam karanne, gannawa mama BMW e46 ekak hitan :P :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Screenshot_2015-10-22-08-45-58_zps8w1lqq56.jpg

    ලොල්. . .හම්මේ . . .පෙට්‍රල් 100ml වලට නහයෙන් අඬන ලීෆ් ගත්තු හෙන සල්ලිකාරයෙක් මගේ රෙප් කපලා . . .
    උඹට සාපේක්ෂව මම හිඟන්නෙක් වෙන්න අැති,
    හැබැයි මචං මම උඹ වගේ පෙට්‍රල් ලීටරේකට නහයෙන් අඬන්නේ නෑ . . . යස අගේට 12kmpL වලට මැප් කරන්න පුලුවන් පරණ කාර් එකක් 8kmpl වලට මැප් කරලා තමා මම පදින්නේ . . . අනික එ් කාලේ අාපු අනිත් වාහන වලට සාපේක්ෂව ස්පෙයාස් පවා ගණන් . . . එහෙම බැලුවම 1990s වල කාර් පදින උන් අතරේ මම හෙන සල්ලි කාරයෙක් . . .
    බයි ද වේ, මට ලක්ෂ 30ක් තිබ්බා නම් උඹ වගේ හිඟන්නෙක් නොවී ගන්නවා STI 6 එකක්වත් . . .
    අන්න එහෙම වාහනයක් තියෙන එකෙක් මට හිඟන්නා කිව්වට කමක් නෑ . . .

    ඊළඟ පාර රෙප් කපනකොට කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ නම දාලා කපපන් පී ඩයල් එකක් වෙන්නෙ නැතුව . . .

    අාහ් . . . නෑ . . . මූ නම දාලා කපලා තියෙන්නේ . . .
    කොමාවට පස්සේ තියෙන්නේ උඹේ නම වෙන්නැති . . .

    ලීෆ් පදින උන්නේ බන්...STi කියන්නේ කන දෙයක්ද අහයි:lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19164116 said:
    ලීෆ් පදින උන්නේ බන්...STi කියන්නේ කන දෙයක්ද අහයි:lol::lol::lol:

    එ්කත් අැත්ත නේ . . .
    STi කන්න ටිකක් අමාරුයි . . . STi එකෙන් අනිත් එ්වා නම් කන්න පුලුවන් . . .