හයිබ්‍රිඩ් නම් ගන්න කලින් ටිකක් හිතන්න ඕන. මොකද ඔකේ ඉලෙක්ට්‍රික් වගේම ICE එකක් තියන නිසා ඔය පද්දති දෙකේම ලෙඩ එන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය වාහනයක නම් එන්ජිමේ එන ලෙඩ හදන්න ලේසියි.
ඉලෙක්ට්‍රික් වාහන නම් මෑතකදී ගොඩක් දියුණුවක් ලබන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. මොකද තෙල් මුදලාලිලා ඕකට කොහොමත් වල කපනවා. ලෝකේ මුලින්ම ICE වාහන ජනප්‍රිය වෙන්න කලින් තිබුනේ ඉලෙක්ට්‍රික් වාහන. නමුත් තෙල් හොයාගත්තට පස්සේ තෙල් විකුණගන්න ඕන නිසා ඉලෙක්ට්‍රික් වාහන වලට වල කැපුවා. උදාහරණයක් විදියට ඇමරිකාවේ අදටත් ටෙස්ලා වගේ වාහන විකුනන්න තහනම් කල ප්‍රාන්ත තියනවා. (මතක විදියට ටෙක්සාස් වගේ).