Hacking tuts part 3/ Passwords

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    එකපාර ටිකක් ගහපුවාහම ආයේ ටික වෙලාවකට බ්ලෝක් වෙනවනේ බන් ! කොහොමද ඔහොම කෝටි ගණන් ඇටෑක් කරන්නේ ?
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Dictionary attack|| Brute force attack owata thamai CAPTCHA 'Completely Automated Public Turing test to tell Computers and Humans Apart' Use karanne
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    එකපාර ටිකක් ගහපුවාහම ආයේ ටික වෙලාවකට බ්ලෝක් වෙනවනේ බන් ! කොහොමද ඔහොම කෝටි ගණන් ඇටෑක් කරන්නේ ?

    මචො, අරින්න දෙතුන් පාරක් try කරාමා සද්දෙ එන්නෙ ඉස්සරහා දොර විතරයි,
    ඇතුලට රින්ගන්න තව පාරවල් හොයාගන්න එක තමයි වැඩ්ඩෙක්ගෙ පලවෙනි රාජකාරිය. :cool:

    අනිත් එක දොරක් හොරෙන් අරින්න හදද්දි අපි දඩබඩ ගාලා ගහන්නෙ නැනෙ, සද්ද බද්ද ආවොත් ආයෙ පොඩ්ඩක් වෙලා ඉදලා, සද්ද එන්නෙ නැති වෙන්න දොර අල්ලගෙන, එහෙම නැත්නම් සද්ද එන තැන් සද්ද එන්නෙ නැති කරලා තමයි ආයෙ උත්සාහා කරන්නෙ,

    අන්න ඒ වගේ තමයි., කෙලින්ම Login form එක brute කරනන් බැරි වෙන්න පුලුවන්, ඒත් ඒ තරම් Security එකක් නැති API, Services ඕනිතරම් තියෙන්න පුලුවන්.
    ඒ වගේම මිනිහෙක් hacking ඉගෙන ගන්න ඕන Programming හරියට දැනගත්තට පස්සෙ.
    මොකද එහෙම එකෙක් විතර්යයි දන්නෙ කොහොමද අපි Security එක හදන්නෙ කියලා.

    එකෙක් Brute කරන්නෙ කියලා දැනගන්න අපි මොකක් හරි ක්‍රමයක් පවිච්චි කරනවනෙ,
    එක්කො IP එක, එහෙම නැත්නම් cookies, නැත්නම් තවත් මොකක් හරි session එකක්,

    ඉතින් ඕක Reset කරකර කරනකල් කොහොමවත් අහුවෙන්නෙ නැ.

    අපේ බොක්ස් එකෙන් එලියට යන හැම පැකට් එකකම IP / MAC වෙනස් කර කර යවලා, ඒත් ඒවා ආයෙත් කොහොම හරි අපිටම ගෙන්න ගන්න එහෙම නැත්නම් Bounce attacks දෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා බ්‍රො,
    Scriptkiddie කෙනෙක් ගෙයි ඒTools ම පාවිච්චි කරන l33t hacker කෙනෙක් ගෙයි වෙනස තමයි ඒක, ආපසස්න හොයන් එන්න බැරි වෙන්න වැඩක් කරන එක තමයි යුතුකම:lol:

    ;)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    දැන් නම් MD5 one-way කියන්න බෑ බං! Decrypt කරන්න පුළුවන්:yes:

    MD5 Decrypt කරන්න බැ බං, Crack කරන්න විතරයි පුලුවන් :P:P:P

    Crack කරන්න බැරි Hash නැ බං, SHA 2048 උනත් Crack කරන්න පුලුවන්, ඒත් Crack කරන්න යන වෙලාවයි වැඩි,දැන් තියෙන තාක්ශනේට දවස් ගානක් යනවා,.
    Speed වැඩි Processors ආවම ඒවත් දවසින් කඩන්න පුලුවන් වෙයි, එදාට සොරි :P
     

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    පට්ට පදිරි සුප්ප සුපිරි සහෝ. හැක් කොරන්ඩ නෙවෙයි බේරෙන්ඩත් කරන විදිය දැනන් ඉන්ඩ ඕන මචන්. එළකිරි වගේ ඉතුරු ටිකත් ඉක්මනට දාපන්. ජයවේවා..!!!"
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    MD5 Decrypt කරන්න බැ බං, Crack කරන්න විතරයි පුලුවන් :P:P:P

    Crack කරන්න බැරි Hash නැ බං, SHA 2048 උනත් Crack කරන්න පුලුවන්, ඒත් Crack කරන්න යන වෙලාවයි වැඩි,දැන් තියෙන තාක්ශනේට දවස් ගානක් යනවා,.
    Speed වැඩි Processors ආවම ඒවත් දවසින් කඩන්න පුලුවන් වෙයි, එදාට සොරි :P

    කැරට් පල්ලා කියපං?
    :rofl::rofl::rofl: