Baahubali: The Beginning (2015) BRRip

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :no: dubbed, pissuda ban wena wenama shoot karanna, ehema karoth kochchara loku budget ekak yaida, anika bluray eke dala thiyenawa.

    ඕක ඩබ් නෙවෙයි බන්.
    උන් වෙනම ශූට් කරේ ඕක.
    ලොකු දෙයක් නෑ නේ ඔතන.
    කතා කරන කෑලි ටික විතරයි අලුතෙන් අරන් ගහලා තියෙන්නේ හින්දි දාලා.
    නැතුව මුලු ෆිල්ම් එකම වෙනම ගැහුවේ නෑ.
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඕක ඩබ් නෙවෙයි බන්.
    උන් වෙනම ශූට් කරේ ඕක.
    ලොකු දෙයක් නෑ නේ ඔතන.
    කතා කරන කෑලි ටික විතරයි අලුතෙන් අරන් ගහලා තියෙන්නේ හින්දි දාලා.
    නැතුව මුලු ෆිල්ම් එකම වෙනම ගැහුවේ නෑ.

    oya wiki eke dala thiyene ban, hindi dubbed, tamil and telugu walin film eka karala thiyenne, rajamoulige page eka balapan (fb) eketh dala thiyenawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    meke web-dl ekak hari hdrip ekak hari awith baluwa.. kora una balala.. sira film eka.. br ekath download karaganna oni.. audio mokakda thiyenne br eke? dual audio nadda?

    ඩුවල් ඕඩියෝ නෑ බන්.
    හින්දි ඕඩියෝ එක විතරයි තියෙන්නේ මේකේ.

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    me wage ewa hindi balanne nae anika dub thiyenne :P telegu ekenma balanawa thawa poddak hoda ekak apuwahama :yes:

    menna ithin balanawanam quality eka :cool:
    https://kat.cr/baahubali-the-begini...h-hindi-x264-aac-eng-sub-psych-t11437967.html

    මේකේ ඩබ් එක අව්ලක් නෑ.
    උන් ගානට ඩබ් කරලා කියන එක නොටිස් නොවෙන්න කරලා තියනවා.
    ෆිල්ම් එක බලනකොට තේරෙන්නේ නෑ බන් ඩබ් කියලා.
    අපිට කොහොමත් උන් කතා කරන එකෙන් තෙරෙන්නේ නෑ නේ ස්ටෝරිය.
    අපි ස්ටෝරිය තේරුම් ගන්නේ සබ්ටයිටල් එකෙන් නේ.
    අපේ එස් එල් ටි ගොයියලා ඩේටා වලට මැරෙන්න යන නිසා තමා මේක දැම්මේ 720පි එක විතරක්.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    මේකේ ඩබ් එක අව්ලක් නෑ.
    උන් ගානට ඩබ් කරලා කියන එක නොටිස් නොවෙන්න කරලා තියනවා.
    ෆිල්ම් එක බලනකොට තේරෙන්නේ නෑ බන් ඩබ් කියලා.
    අපිට කොහොමත් උන් කතා කරන එකෙන් තෙරෙන්නේ නෑ නේ ස්ටෝරිය.
    අපි ස්ටෝරිය තේරුම් ගන්නේ සබ්ටයිටල් එකෙන් නේ.
    අපේ එස් එල් ටි ගොයියලා ඩේටා වලට මැරෙන්න යන නිසා තමා මේක දැම්මේ 720පි එක විතරක්.

    mata therenawane :rofl: :lol: matanam mona kalath kata holladdi wena ekak yanawa neda film eka appiriyama wenawa ban :no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    elakiri macho beluwa oka hall eke maru film eka
    balapan gfx ehema suppa supirima kathawa macho
    oke thawa part ekak ewi neda issarahta

    ඔව් 2016 අනිවා එනවා පාර්ට් 2 එක.
    මේකේ කතාව ඉවර උනේ නෑ නේ මේ ෆිල්ම් එකේදි.
    පාර්ට් 2 එකේ තමා ඉතුරු ටික.
    මුන් හොදම හරියෙදි තමා ෆිල්ම් එක ඉවර කරේ කුතුහලේ තියලා.
    පට්ට ෆිල්ම් එක බන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mata therenawane :rofl: :lol: matanam mona kalath kata holladdi wena ekak yanawa neda film eka appiriyama wenawa ban :no:

    ඕකේ එහෙම නොටිස් වෙන්නේ නෑ බන්.
    මේ ත්‍රේඩ් එකේ එවුන් කියනකම් මම දන්නේ නෑ මේක ඩබ් එකක් කියලා.
    මට පොඩ්ඩක්වත් නෝටිස් උනේ නෑ ඒක.
    අද ඊයේ ෆිල්ම් බලන එවුන් නෙවෙයිනේ බන් අපි.