කොමිනිට්ස් වදියකුවන තම මව කොමා තත්වයට පත්වේ. නැවත යට සිහිය එනවිට නැගෙනහිර ජර්මනිය බිදවැටි ඇත. උග්‍ර කොමින්ට්ස් වදියකුවන තම මව මෙය සැලවීමෙන් නැවත කොමා තත්වයට පත්වේයැයි සිතන පුතු යට සත්ත්‍ය වසන් කරයි
මේක හරි නේද කියහන්
Good Bye Lenin,
කොමිනිට්ස් වදියකුවන තම මව කොමා තත්වයට පත්වේ. නැවත යට සිහිය එනවිට නැගෙනහිර ජර්මනිය බිදවැටි ඇත. උග්‍ර කොමින්ට්ස් වදියකුවන තම මව මෙය සැලවීමෙන් නැවත කොමා තත්වයට පත්වේයැයි සිතන පුතු යට සත්ත්‍ය වසන් කරයි
Girl with a Pearl Earring මේක ඇත්ත සීන් එකක් මචන්, මේකේ පින්ටුරයකුත් තියනව famous

දිව්‍ය ලෝකයේ රාජදානිය.
මේක ජෙරුසිලමේ මුස්ලිම් ආක්‍රමණ වලින් බේර ගන්න හදන සිදුවීමක් ගැන කතාවක්..
නාසි කදඋරක සිරඋන ළමයෙක් සහ නාසි ආමි ලොක්කෙකෙගේ ළමයෙක් වටා ගෙතුණු කතාවක්..
උස ස්ථාන වලට බිය බල පුතු. වසර ගණනාවකට පසුව නිවසට පැමිණෙන නාවිකයකු වන පියා. පියා සහා පුතුන් දෙදෙනාග් විනෝද ගමන. සිතිය නොගකි අවසානය
රුසියන් එකක්
දෙවන ලෝක යුද්දය තුල නාසි අපරාදවලට සම්බන්ද පරදන පෙලේ නාසි නායකයෙක්. යුද පරාජයෙන් පසුව අකුණු ඇමරිකාවේ සාමකාමිව සැගවී දිවිගේවක්. තමජතියට සිදුකල අපරාද වෙනුවෙන් දඩුවම් දීමට ඔහුව ඉෂශ්‍රයල් රහස් ඔත්තු සේවය ඔහුව අල්ල ගනී

the german doctor...

ජර්මානු සබ්නරින් කණ්ඩායමක ත්‍රසජනක කතාව
තව කියන්නේ නැ
නොප්![]()
ඔන්න එක වයසක තාත්තා කෙනෙක් ඉන්නවා. මෙයට මෙයාගේ පුතා ගෙනත් දෙනවා රොබො කෙනෙක් මෙයගේ වැඩ කටයුතු වලට උදවු කරන්න.