෴♥ Guess The Film ♥෴

waligamaya

Well-known member
  • ඇමරිකානු සිවිල් යුද්දය. එහි සමාජ බලපෑම. සදා නොමියන ආදරය. පෙම්වතා වෙනුවෙන් මග බලා හිදින පෙම්වතිය. දීර්ග බිහිසුණු ගමනක් තම පෙම්වතිය නැවත අදක ගිම සදහා.
    මේක බලපු උන්ගේ හදවත මොහොතකට හොල්ලනවා නිසැකයි
     

    waligamaya

    Well-known member
  • එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම

    my way nam pattama film ekak. saving pvt ryan ekata passe balapu hodama war film ekak. :)

    මේකත් දෙවැනි නැ
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    meka kiyahallaa. kalinuth damma.


    දෙමාපියන්ගෙන් ලද සහජ හැකියාවක්. කිසිදා හමු නොවුනු තම දෙමාපියන් සොයා යන සංගීතමය චාරිකාවක්.
     

    waligamaya

    Well-known member
  • මත්ද්‍රව්‍ය, සිහින, විනාශය

    කෝ තව විස්ටරයක් දිහන්..මෙහෙම කියන්න අමාරුයි,,


    රියලරි වැඩසටහන් තුල සිහින දකින මව. හෙරොයින් තුලින් සිහින දකින පුතු හා පෙම්වතිය.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    meka kiyahallaa. kalinuth damma.


    දෙමාපියන්ගෙන් ලද සහජ හැකියාවක්. කිසිදා හමු නොවුනු තම දෙමාපියන් සොයා යන සංගීතමය චාරිකාවක්.

    මේක ඉංග්‍රීසිද?? එහෙනම් ටව විස්තරයක් දහන්
     

    waligamaya

    Well-known member
  • meka kiyahallaa. kalinuth damma.


    දෙමාපියන්ගෙන් ලද සහජ හැකියාවක්. කිසිදා හමු නොවුනු තම දෙමාපියන් සොයා යන සංගීතමය චාරිකාවක්.

    අන්තිමට වාදනයෙන් තමයි තුන්දෙනා දැනගන්නේ. අම්මා චෙලෝ එක ගහනවා නම මතක නැ. ඔස්ටින් වගේ නමක් තියෙන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    රියලරි වැඩසටහන් තුල සිහින දකින මව. හෙරොයින් තුලින් සිහින දකින පුතු හා පෙම්වතිය.

    සිරා ෂෝ එක. මම බලපු ඉතාමත් සුපිරි film එකක්..

    Requiem for a Dream
     

    waligamaya

    Well-known member
  • අන්තිමට වාදනයෙන් තමයි තුන්දෙනා දැනගන්නේ. අම්මා චෙලෝ එක ගහනවා නම මතක නැ. ඔස්ටින් වගේ නමක් තියෙන්නේ

    meka kiyahallaa. kalinuth damma.


    දෙමාපියන්ගෙන් ලද සහජ හැකියාවක්. කිසිදා හමු නොවුනු තම දෙමාපියන් සොයා යන සංගීතමය චාරිකාවක්.
    August Rush
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේක කිව්වේ න නේ කව්රුවත්


    තමන්ගේ හොරකම් කරපු බයිසිකලය හොයන්න පට්ට ගේමක් දෙන තාත්තා කෙනෙක් සහ පුතෙක්..
     
    Last edited: