ඇමෙරිකානු සිවිල් යුද්දය. පලමු කළුජාතික හමුදා කාණ්ඩය. නිදහස වෙනුවෙන් කැපවීම.

ඇමෙරිකානු සිවිල් යුද්දය. පලමු කළුජාතික හමුදා කාණ්ඩය. නිදහස වෙනුවෙන් කැපවීම.
එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
my way nam pattama film ekak. saving pvt ryan ekata passe balapu hodama war film ekak.![]()
ඇමෙරිකානු සිවිල් යුද්දය. පලමු කළුජාතික හමුදා කාණ්ඩය. නිදහස වෙනුවෙන් කැපවීම.
Glory.

oke 1 2 kiyalaa film dhekak awada machan
මත්ද්‍රව්‍ය, සිහින, විනාශය
මත්ද්‍රව්‍ය, සිහින, විනාශය
කෝ තව විස්ටරයක් දිහන්..මෙහෙම කියන්න අමාරුයි,,
meka kiyahallaa. kalinuth damma.
දෙමාපියන්ගෙන් ලද සහජ හැකියාවක්. කිසිදා හමු නොවුනු තම දෙමාපියන් සොයා යන සංගීතමය චාරිකාවක්.
meka kiyahallaa. kalinuth damma.
දෙමාපියන්ගෙන් ලද සහජ හැකියාවක්. කිසිදා හමු නොවුනු තම දෙමාපියන් සොයා යන සංගීතමය චාරිකාවක්.
රියලරි වැඩසටහන් තුල සිහින දකින මව. හෙරොයින් තුලින් සිහින දකින පුතු හා පෙම්වතිය.
අන්තිමට වාදනයෙන් තමයි තුන්දෙනා දැනගන්නේ. අම්මා චෙලෝ එක ගහනවා නම මතක නැ. ඔස්ටින් වගේ නමක් තියෙන්නේ
August Rushmeka kiyahallaa. kalinuth damma.
දෙමාපියන්ගෙන් ලද සහජ හැකියාවක්. කිසිදා හමු නොවුනු තම දෙමාපියන් සොයා යන සංගීතමය චාරිකාවක්.
August Rush