මේ ෆිල්ම් එකේ තව පොඩි කෙල්ලෙක් ඉන්නවා. එකිට හොදට සටන් කරන්න පුලුවන්.
ko ban ekekvath nane guess karanna![]()
මේකේ ලියල තියන දේ කියවන්න ගියාම මචන් මගේ මතකේ තිබුණු film ටිකත් අමටක උනා

19 වැනි සියවසේ ජපානයේ විසු කෘර නායකයකුට විරැද්දව සටන් කරන සමුරයිවරු 13 දෙනෙක්
මේකේ ලියල තියන දේ කියවන්න ගියාම මචන් මගේ මතකේ තිබුණු film ටිකත් අමටක උනා
help ekak dennam hindi film ekak nam nemeiFILM 1- thamange vrushana kosha venath ayeku svayan vinadanaya karana hati balan hitapu nisaa nathi vuna kollekge kathavak.e siddiyata kalin e kollage hitha giya kellek venuven loku vunamath adaraya karanna balana asarthaka uthsahayak.
![]()
මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
ජපන් පරණම එකක්

මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
ජපන් පරණම එකක්
hmmm![]()
ජීවිතය කියන්නේ සෙලමක්. එකට සටන් කරන්න වෙනවා. සිසුන් 42 දවස් තුනක් හුදකලා දුපතක ජිවත් වීමට සටන් කරයජය ලැබෙන්නේ ඒක් යකට පමණි