Bangkok ගියා බොලවු.. (සංචාරයේ විස්තර)

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    අනිවාර්යෙන්ම මචන් තායි කෙල්ලො කොච්චර ලස්සන උනත් ලස්සනයි කියල හිතාගෙන නෑ. අනිත් එක ලංකාවෙ ගෑනු වගේ මේකප් විච්චූර්ණ දාගෙන නෑ. එයාල මචන් හරිම natural. ඒ කෙල්ලන්ගෙ හිත් ලස්සනයිනෙ මචන්. ලංකාවෙ ගෑනුන්ගෙ මෙලෝ රහක් නෑ හිතං ඉන්නෙ පට්ටම කෑලි කියල. ඒ මදිවට ඇගේම මේකප්. ඉතිං මචන් ලංකාවෙ කොල්ලො හරියට සෙට් වෙනව තායි කෙල්ලො එක්ක. එහෙම කෙල්ලො අපේ කොල්ලො එක්ක සෙට් වන එක අහන්න දෙයක්ද. ලංකාවෙ කෙල්ලන්ට ඉතින් sorry.com තමා.

    සිරාවට බන්. සහතික ඇත්ත. ලංකාවෙ හොද කෙල්ලො නැතුව නෙවෙයි. ඒත් වැඩිපුරම ඉන්නෙ ඔය ලොකු සයිස් එකෙන් ඉන්න කෙල්ලො තමා. හදිස්සියේ හරි වැස්සකට තෙමුනොත් 1kg විතර බර අඩු වෙනවා makeup ටික හේදිලා ගිහිල්ලම. :P අපේ මේ බිජු කොල්ලොම තමයි කලු කැත ගද හොටු පෙරෙන කෙල්ලන්ට වැද වැද පස්සෙන් යන්නේ. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දාල අහනවා ඇයි කෙල්ලො ගනන් ගන්නෙ නැත්තෙ කියලා :baffled:
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ

    Uba Lunu Gannama Bangkok Gihin Wage :lol:. Yanna Bari Kamak na bun. Mage Yaluwo nam Gihin Awa 2nnek. Thawa ekek innawa , u yamu gala mala wade :) Unuth ubala wage Lunu ganna Yanna Hadanne :lol:

    Mama Asa na bun Owata. Hoda na ne. Wife Ekka Nathuwa , Kawada hari owa mathak weddi. Eka nisa , Hodata kala , Beela Sapak gannawa. Owa karanne na. Badala Yanna Thamai mage nam Idea Eka :D

    ela ela ban mama wihiluvata ehema kiuve. ohoma hithan inna ekath loku deyak :) lunu gannama giyath nevei ban.. lunu walath rasa baluva ara kalin kiuva vage ape rate nathi deval uth plan karan giye. indoor surfing, parasailing wage eeva.. oya dekama kara mama ;) bungee jump paarakuth daanna hitiye eeth gedarin sadde damma eeka hinda atharala damma :sorry:

    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරාවට බන්. සහතික ඇත්ත. ලංකාවෙ හොද කෙල්ලො නැතුව නෙවෙයි. ඒත් වැඩිපුරම ඉන්නෙ ඔය ලොකු සයිස් එකෙන් ඉන්න කෙල්ලො තමා. හදිස්සියේ හරි වැස්සකට තෙමුනොත් 1kg විතර බර අඩු වෙනවා makeup ටික හේදිලා ගිහිල්ලම. :P අපේ මේ බිජු කොල්ලොම තමයි කලු කැත ගද හොටු පෙරෙන කෙල්ලන්ට වැද වැද පස්සෙන් යන්නේ. ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දාල අහනවා ඇයි කෙල්ලො ගනන් ගන්නෙ නැත්තෙ කියලා :baffled:
    අඩෝ සිරා බන් උඹ එලටම දීල තියනව ලංකාවෙ කෙල්ලන්ට ඇප නැතිවෙන්න. මෙතන සමහර සොන්නයො ඉන්නව මෙහෙම කියනකොට මට බැනගෙන එන. උන් වෙන රටක කෙල්ලෙක් ඇහැකට දැකපු නැති ලිං මැඩියො. වෙන රටකට ගිය ඕන එකෙක් වෙනස දන්නව. ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ තායි වගේ කෙල්ලො තමා. මොකද මචන් උන් සුපිරි කිසිම ලොකු ලයින් එකක් නෑ. ලස්සනයි කියල හිතාගෙනත් නෑ. ඒ වගේම තමා මචන් ලංකාවෙ කොල්ලොත්. ඔය තායි කොල්ලන්ට වඩා මාර ඉල්ලුමක් මචන් අපේ කොල්ලන්ට තියෙන්නෙ. ලංකාවෙ සුපිරි කොල්ලො. තායිලන්තෙ යුරෝපෙ වගේ සුපිරි කෙල්ලො. ඉතිං අපිට ගැළපෙන දේ අපිට ලැබෙනව. ලංකාවෙ කොල්ලො ඇති තරං වෙන රටවල කෙල්ලො එක්ක සෙට් වෙනව. ඒත් බේතකටවත් හොයාගන්න බෑ ලංකාවෙ කෙල්ලෙක් එක්ක සෙට් වෙච්ච වෙන රටක එකෙක්.:)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    ela ela ban mama wihiluvata ehema kiuve. ohoma hithan inna ekath loku deyak :) lunu gannama giyath nevei ban.. lunu walath rasa baluva ara kalin kiuva vage ape rate nathi weval uth plan karan giye. indoor surfing, parasailing wage eeva.. oya dekama kara mama ;) bungee jump paarakuth daanna hitiye eeth gedarin sadde damma eeka hinda atharala damma :sorry:

    :)
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    අඩෝ සිරා බන් උඹ එලටම දීල තියනව ලංකාවෙ කෙල්ලන්ට ඇප නැතිවෙන්න. මෙතන සමහර සොන්නයො ඉන්නව මෙහෙම කියනකොට මට බැනගෙන එන. උන් වෙන රටක කෙල්ලෙක් ඇහැකට දැකපු නැති ලිං මැඩියො. වෙන රටකට ගිය ඕන එකෙක් වෙනස දන්නව. ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ තායි වගේ කෙල්ලො තමා. මොකද මචන් උන් සුපිරි කිසිම ලොකු ලයින් එකක් නෑ. ලස්සනයි කියල හිතාගෙනත් නෑ. ඒ වගේම තමා මචන් ලංකාවෙ කොල්ලොත්. ඔය තායි කොල්ලන්ට වඩා මාර ඉල්ලුමක් මචන් අපේ කොල්ලන්ට තියෙන්නෙ. ලංකාවෙ සුපිරි කොල්ලො. තායිලන්තෙ යුරෝපෙ වගේ සුපිරි කෙල්ලො. ඉතිං අපිට ගැළපෙන දේ අපිට ලැබෙනව. ලංකාවෙ කොල්ලො ඇති තරං වෙන රටවල කෙල්ලො එක්ක සෙට් වෙනව. ඒත් බේතකටවත් හොයාගන්න බෑ ලංකාවෙ කෙල්ලෙක් එක්ක සෙට් වෙච්ච වෙන රටක එකෙක්.:)

    ඒක ඇත්ත මචන්. ජපානෙ එහෙම මම දන්න තරමින් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහනවා කියන එක ඒ කෙල්ලො ගනන් ගන්නෙ ලොකු ගවුරවයක් විදියට. මොකද අච්චර කෙල්ලො ගොඩක් ඉන්න රටක එයාව තෝරගත්ත නිසා. ඒකට අපේ උන්. :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඒක ඇත්ත මචන්. ජපානෙ එහෙම මම දන්න තරමින් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහනවා කියන එක ඒ කෙල්ලො ගනන් ගන්නෙ ලොකු ගවුරවයක් විදියට. මොකද අච්චර කෙල්ලො ගොඩක් ඉන්න රටක එයාව තෝරගත්ත නිසා. ඒකට අපේ උන්. :baffled:

    Umbala mehe kellangen ahanne yaalu wenna witharak neme ne...eekane wade..:lol::lol: