Baahubali: The Beginning (2015) BRRip

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් 2016 අනිවා එනවා පාර්ට් 2 එක.
    මේකේ කතාව ඉවර උනේ නෑ නේ මේ ෆිල්ම් එකේදි.
    පාර්ට් 2 එකේ තමා ඉතුරු ටික.
    මුන් හොදම හරියෙදි තමා ෆිල්ම් එක ඉවර කරේ කුතුහලේ තියලා.
    පට්ට ෆිල්ම් එක බන්.

    ow oke sounds ehemath pattama ban kiyala wedak nehe
    patta crew ekak innawane ban
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    2nd time baluwama thama storiya theerune , ela ela.
    part 2 balanna awruddakma balan idapallako dan, :baffled:
    Bahubaali kiyana ekea Thirimanna wage bn :D

    10bahubali.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    2nd time baluwama thama storiya theerune , ela ela.
    part 2 balanna awruddakma balan idapallako dan, :baffled:
    Bahubaali kiyana ekea Thirimanna wage bn :D

    10bahubali.jpg

    ඒකනේ බන්.
    සිරා කතාව නේද ඕක?
    පාර්ට් 2 එක ලබන අවුරුද්දේ එන්නේ.
    මීට වඩා මැක්සා වෙයි.

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මේ ෆිල්ම් එක තෙලිඟු ඇන්ඩ් ටැමිල් එකක්. එක වෙලාවෙම 2 න්ම ගහලා.
    තෙලිඟු පොරවල් මේ ෆිල්ම් එක ගැන මාර විදිහට කතා කරන්නෙ.
    අදටත් කැමතිම ෆිල්ම් එක මොකක්ද ඇහුවොත් ගොඩක් අය මේක තමා කියන්නෙ.
    ඒ වගේම ඉන්දියාවෙ හිට් වුන එකක්.

    thanks for sharing.
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේ ෆිල්ම් එක තෙලිඟු ඇන්ඩ් ටැමිල් එකක්. එක වෙලාවෙම 2 න්ම ගහලා.
    තෙලිඟු පොරවල් මේ ෆිල්ම් එක ගැන මාර විදිහට කතා කරන්නෙ.
    අදටත් කැමතිම ෆිල්ම් එක මොකක්ද ඇහුවොත් ගොඩක් අය මේක තමා කියන්නෙ.
    ඒ වගේම ඉන්දියාවෙ හිට් වුන එකක්.

    thanks for sharing.

    ;);):yes::yes:
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    patta film ekak wenda ona mama trailer eka baluwa. ai bng lankawe unta bari mea wage ekak haddaNa> ? ape samahara oya type eke movies wala nikang adum ehema dakkama hina yanwa colour mathching ehema . sindu tikath mihiri telegu unata ahnna puluwang
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට ඔය කතාව තේරුනේ නෑ බං.. තේරුන එකෙක් ඉන්නවා නම් පැහැදිලි කරපංකො.. :( සමහර විට ඊළඟ කොටස ආවම පැහැදිලි වෙයි නේහ්..:sorry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මට ඔය කතාව තේරුනේ නෑ බං.. තේරුන එකෙක් ඉන්නවා නම් පැහැදිලි කරපංකො.. :( සමහර විට ඊළඟ කොටස ආවම පැහැදිලි වෙයි නේහ්..:sorry:

    sinhala sub nathuwada baluwe ? matath 2nd time baluwamai tikak theerune,
    thaamath theerun ganna bari seenuth thiyenawa, part 2 balannama oone hariyata dana ganna
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මට ඔය කතාව තේරුනේ නෑ බං.. තේරුන එකෙක් ඉන්නවා නම් පැහැදිලි කරපංකො.. :( සමහර විට ඊළඟ කොටස ආවම පැහැදිලි වෙයි නේහ්..:sorry:

    කතාව ටිකක් කම්ප්ලෙක්ස් තමා.
    හොදට බලන් ඉන්න ඕන බන් ස්ටෝරිය බොක්කට අරන්.
    උබ සබ් නැතුවද බැලුවේ?
    මම ඉන්ග්ලිශ් සබ් එක්ක බැලුවේ.
    ඒ නිසා ස්ටෝරිය තේරුණා.
    මේකයි සීන් එක වෙන්නේ.
    පොඩි කාලේ කොල්ලා ලොකු වෙලා කන්ද නැගලා යනවානේ.
    ඒ කොල්ලා ඔටුන්න හිමිකාරයෙක්.
    යුද්දයක් පෙන්නනවනේ මැද්දේ.
    ඒ යුද්දේ ඉන්න බාහුබලි තමා අර කොල්ලාගේ තාත්තා මට තේරුනු විදියට.
    කට්ටිය මැද්දේ ස්ටෝරිය කියන්නේ කන්ද නැගන් ආව කොල්ලගේ තාත්තා යුද්ද කරපු විදිය ගැන.
    බාහුබලිට කටප්පා අන්තිමට පිහියෙන් අනිනවා පෙන්නනවනේ ඒ ෆිල්ම් එකේ.
    එහෙම කරන්නේ ඇයි කියන එක තමා පාර්ට් 2 එකේ යන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sinhala sub nathuwada baluwe ? matath 2nd time baluwamai tikak theerune,
    thaamath theerun ganna bari seenuth thiyenawa, part 2 balannama oone hariyata dana ganna
    මං සිංහල සබ් එකක් බැලුවෙ.. ඒත් තේරුනේ නැහැ බං කතාව.. දෙවනි එක එනකම්ම ඉන්න වෙනවා.. උන් කතාව සම්පූර්ණම ගහල තියෙන්නෙ.. කොටස් දෙකකට රිලීස් කරන්නෙ.. කැ# මොලේ..:growl:

    කතාව ටිකක් කම්ප්ලෙක්ස් තමා.
    හොදට බලන් ඉන්න ඕන බන් ස්ටෝරිය බොක්කට අරන්.
    උබ සබ් නැතුවද බැලුවේ?
    මම ඉන්ග්ලිශ් සබ් එක්ක බැලුවේ.
    ඒ නිසා ස්ටෝරිය තේරුණා.
    මේකයි සීන් එක වෙන්නේ.
    පොඩි කාලේ කොල්ලා ලොකු වෙලා කන්ද නැගලා යනවානේ.
    ඒ කොල්ලා ඔටුන්න හිමිකාරයෙක්.
    යුද්දයක් පෙන්නනවනේ මැද්දේ.
    ඒ යුද්දේ ඉන්න බාහුබලි තමා අර කොල්ලාගේ තාත්තා මට තේරුනු විදියට.
    කට්ටිය මැද්දේ ස්ටෝරිය කියන්නේ කන්ද නැගන් ආව කොල්ලගේ තාත්තා යුද්ද කරපු විදිය ගැන.
    බාහුබලිට කටප්පා අන්තිමට පිහියෙන් අනිනවා පෙන්නනවනේ ඒ ෆිල්ම් එකේ.
    එහෙම කරන්නේ ඇයි කියන එක තමා පාර්ට් 2 එකේ යන්නේ.

    ඔව් බං දෙවනි කොටස බලන්නම වෙනවා.. මුන් අවුරුදු හතර පහක් කට්ට කාලා ෆිල්ම් එකට.. දෙවනි කොටසත් කම්ප්ලීට් කරලා ඇත්තෙ.. ලබන අවුරුද්දෙ රිලීස් කරන්නෙ උන්ගෙ වාසියට..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මං සිංහල සබ් එකක් බැලුවෙ.. ඒත් තේරුනේ නැහැ බං කතාව.. දෙවනි එක එනකම්ම ඉන්න වෙනවා.. උන් කතාව සම්පූර්ණම ගහල තියෙන්නෙ.. කොටස් දෙකකට රිලීස් කරන්නෙ.. කැ# මොලේ..:growl:

    ඔව් බං දෙවනි කොටස බලන්නම වෙනවා.. මුන් අවුරුදු හතර පහක් කට්ට කාලා ෆිල්ම් එකට.. දෙවනි කොටසත් කම්ප්ලීට් කරලා ඇත්තෙ.. ලබන අවුරුද්දෙ රිලීස් කරන්නෙ උන්ගෙ වාසියට..

    මම නම් මලාට සින්හල සබ් එක්ක බලන්නේ නෑ බන්.
    සින්හල සබ් එක්ක බලලා වැඩක් නෑ.
    අපේ එවුන්ගේ ට්‍රාන්ස්ලේශන්ස් අවුල් ගොඩක් තැන් වලදි.
    ඒ නිසා බලන්නේ නෑ මම.
    ඕක පාර්ට් 2 කඩන්න ඇත්තේ ෆිල්ම් එක දිග නිසා වෙන්න ඇති බන්.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කතාව ටිකක් කම්ප්ලෙක්ස් තමා.
    හොදට බලන් ඉන්න ඕන බන් ස්ටෝරිය බොක්කට අරන්.
    උබ සබ් නැතුවද බැලුවේ?
    මම ඉන්ග්ලිශ් සබ් එක්ක බැලුවේ.
    ඒ නිසා ස්ටෝරිය තේරුණා.
    මේකයි සීන් එක වෙන්නේ.
    පොඩි කාලේ කොල්ලා ලොකු වෙලා කන්ද නැගලා යනවානේ.
    ඒ කොල්ලා ඔටුන්න හිමිකාරයෙක්.
    යුද්දයක් පෙන්නනවනේ මැද්දේ.
    ඒ යුද්දේ ඉන්න බාහුබලි තමා අර කොල්ලාගේ තාත්තා මට තේරුනු විදියට.
    කට්ටිය මැද්දේ ස්ටෝරිය කියන්නේ කන්ද නැගන් ආව කොල්ලගේ තාත්තා යුද්ද කරපු විදිය ගැන.
    බාහුබලිට කටප්පා අන්තිමට පිහියෙන් අනිනවා පෙන්නනවනේ ඒ ෆිල්ම් එකේ.
    එහෙම කරන්නේ ඇයි කියන එක තමා පාර්ට් 2 එකේ යන්නේ.
    meke dala thiyena copy eke english sub nedda
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ෆිල්ම් එකේ දීවරා කියන සිංදුවයි එකේ විෂුවල් එකයි පුදුම ලස්සනක්. ඇවටර් ෆිල්ම් එකේ වගේ