කකුළුවෝ උයමු.

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
අක්කේ.. උයන්න කලින් කකුළුවෝ තම්බල ගත්තොත් හොඳ නැද්ද.??:):)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
owa mara sarai ne appa... kawa wage nemei..
Mewa kaawata passe thambili gediyak bonna..ethakota hari.
කාලා නැහැනේ අක්කෙ..:(
Hari raha kaamak malli..gedara giyama ammata kiyala hadaganna..:D:love:
කලින් දාපු පාස්තා එක නං හැදුවා ගෙදර. කකුලුවො කන්ඩ මං ආස නෑනේ...
Ohh..:(:(. Pasta eka rahaida?:)
:)
kakuluwo kiyaddi mn baluwa monada kiyala.
me kakkuttone.

mona unath oke ape amma uyana tharam rasa paata na.

:(:( meka haduweth ape amma thamai..matath ape ammage kakuluwo curriya tharan wena kawuruwath hadana ewa honda na..:)
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,094
    20,324
    113
    Panadura
    7160033.gif
    7160033.gif
    7160033.gif

    TFS!
    REP+++
    අම්මට කියන්න ඕනේ හෙටම හදලා දෙන්න කියලා :P:P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ.. උයන්න කලින් කකුළුවෝ තම්බල ගත්තොත් හොඳ නැද්ද.??:):)
    Api thelata dala ita passe wathura daanawane malliya.. E wathura tika athi kakuluwo tika hondata thambenna..apahu miti kirith dana nisa awulak na ithin..:D
    කන්නනම් ආසයි, ඒත් කන එක තමා එපා වෙන්නෙ. anyway tfs.. :)

    :lol:ow eka nan aththa..anthimata baladdi kanna dekuth na meke..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    පොඩි කකූලුවො වැඩක් නෑ උන් දියවෙනවද කොහෙද ඉව්වට පස්සේ,හැබයි පට්ට රසයි,
    ලොකු එවුන් හොදා:cool:

    ඒත් කකුලුවො කාපු දවසක් මතක නෑ...:(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔඅකත් එක්ක මැච් වෙන්නේ , මනි පිට්ටු තමා
    ආයේ ඕක බාන්න කලින් වැට මුරුංගා , (කරල් එන ඒවායේ ) කොළ ටිකක් එකතු කරන්න
    රසය වැඩි වීමත් , කාපුවාම ගොඩක් අයගේ එන කටේ තුවාල සිදු නොවීමත් වෙනවා ඕවා දාපුවාම
    ඕක ඌශ්නම ආහාරක්නේ , එක හින්දා උෂ්ණ අගුණ අයට මුන් ඇට පෙගෙන්න දාල ඔකටම දාල ඉව්ව්මත් සුපිරියි

    ආයේ පොල් , බැදපු හාල් ටිකක් අඹරා ඕකට එකතු කලාම වැඩිපුර උකු ගතියත් රසේ වැඩි වීමත් වෙනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Hari raha kaamak malli..gedara giyama ammata kiyala hadaganna..:D:love:
    ට්‍රයි එකක් දෙන්න ඕන.. අපේ ගෙදර සෑහෙන කාලෙකින් මස් මාලු උයල නෑ.. මම මේ ජොබ් එකට ආවට පස්සෙ උයලම නැතිව ඇති.. තාත්තා කන්නෙ නැහැ මස් මාලු.. ඉතිං අම්මත් දැන් කන්නෑ.. මං ඉන්න කාලෙ ඉඳලා හිටල ඉව්වා..

    ඉස්සර අම්මා කකුළුවො, දැල්ලො අනං මනං වැඩිය ගන්නෑ.. උෂ්ණ කෑමක් කියලා..
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    :(:( meka haduweth ape amma thamai..matath ape ammage kakuluwo curriya tharan wena kawuruwath hadana ewa honda na..:)


    මම හදන විදිහ කියෙව්වෙ නැහැ.:sorry:
    ඔය හදල තියෙන්නෙ කිරි දාන්නෙ නැතුවනෙ.

    හැබැයි ඉතින් කොච්චර වැඩ දාල ඉව්වත්,
    සමහරක් කකුළුවො ඉන්නවා රහ නැති උන්.
    එදාට හොදි නම් මෙලෝම රහක් නෑ.:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කකුළුවො පව් සහෝදරී....:dull:

    “ලිප ගිනි ඇවිලෙන තෙක් දිය සැළියේ සැපයක් යයි කකුළුවො දිය කෙළියේ“.
    :cool:

    අපරාදෙ. මට ත්‍රෙඩ් එකේ මුලින්ම පළවෙනි කොමෙන්ට් එක දාන්න තිබ්බෙ :baffled: