ADSL ෆට්ට slow උනා

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    SNR means Signal to Noise Ratio. Simply put divide the Signal value by Noise Value and you get SNR. You need high SNR
    for a stable connection. In general, a higher signal to noise ratio will result in less errors.

    * 6bB. or below = Bad and will experience no line synchronisation and frequent disconnections
    * 7dB-10dB. = Fair but does not leave much room for variances in conditions.
    * 11dB-20dB. = Good with little or no disconnection problems
    * 20dB-28dB. = Excellent
    * 29dB. or above = Outstanding

    16Mbps දීලා තියෙන්නේ, SNR සෑහෙන්න අඩු හින්දා ගොඩක් දුරට වෙන්න බලයි මචං, එහෙම උනොත් කියලා 10Mbps වලට දාගන්න.

    SNR එක අඩු කර්ගනන් අපිට විදියක් නෑ නේද? උන්ගේ වයර් වල සහ ලයින් එකේ කොලිටිය මත නේද ඩිපෙන්ඩ් වෙන්නේ?
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ඔය වැඩේ තාම හරි ගියේ නැද්ද මචෝ :confused:
    මචන් ස්පීඩ් එක නම් හදල දුන්න. SNR සීන් නම් තියෙනවා ඊයේ 3 ට බැස්ස හෝ ගාල disconnect වෙනවා ආයේ connect වෙනවා. දැන් නම් ටිකක් shape වගේ. :rofl: