චීන පැන්ඩා කතා වස්තුව

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි බං උඹට ඔය වාහනේ හොදක් දකින්නම බැරිද. මම කියන්නේ මිනිස්සුන්ට ඕක ගොඩ දාගන්න උපදෙසක් උඹට දෙන්නම බැරිද? හරි උඹට බැරිනම් ගත්ත එව්න් වෙනුවෙන් ඕක ගොඩදාගන්න උපදෙස් ටිකක් මම දෙන්නම්කෝ.

    1) සීට් වල තියන සුලු අඩු පාඩුව - කිසීම ගින්නක් නෑ මචංලා පරණ ජපන් කාර් එකක රිකන්ඩිෂන් සීට් සෙට් එකක් ගත්තා හයි කරා.

    2) ඩෝ හැන්ඩ්ල් එකේ අව්ල - ඕවත් කේස්ද මිත්‍රවරුනි. හාඩ්වෙයාවල තියනවා ෆැන්ට්‍රිකබඩ් වලට හයිකරන ලස්සන හැන්ඩ්ල්. එයින් හතරක් ගත්තා පොප්රිවට් මැෂින් එකක් ගත්තා රිවට් ගැහුවා. :yes:

    3) පිටිපස්සේ ට්‍රේ එකේ අව්ල - ඕක හයිය නැති එක ලොකු කේස් එකක් නෙවෙයි. එම්ඩීඑෆ් බෝඩ් එකක් ගත්තා, ගානට කැපුවා, ස්කෲ ඇන දැම්මා. බලපංකෝ ඊටපස්සේ සවිශක්තිය.

    4) එන්ජිම - දෙපැත්තට එල්අයන් දෙකක් වැල්ඩින් කරලා බොඩියට වෑල්ඩින් කරනවා. ආයි මව්න්ට් යන්නෙ නෑ.

    5) වැඩි ප්ලාස්ටික් දාර - යන්තං ඒකට නම් උඹ හොද උපදෙසක් දීලා තිබුනා.

    6) හෙඩ්ලයිට් අව්ල - ඕවත් කේස්ද මචං දැන් තියනවා පට්ට එලියක් එන එල්ඊඩී ලෑම්ප්. ඇයි උඹ දැකල නැද්ද පොලෙත් විකුණන්න තියනවා‍.

    7) ගියර් එක අනවශ්‍ය ලෙස පැද්දීම - උඩ තියන රෙක්සින් එක ගලවලා හොදට හිර වෙන්න රිජිෆෝම් ඔබනවා.

    ඔය වාහනේ ගත්ත ඇත්තෝ මේකේ තත්වෙ උසස් කරන්න තව මොනවහරි දැනගන්න ඕනිනම් අහන්න.

    :rofl::rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොනට් එක ඇරියම බිම පෙන්නේ ඇයි බන්.
    :shocked::shocked::shocked:
    පුලුවන් තරම් ලාබෙට හදල තියෙන්නේ. යද්දි යටින් මොකක් හරි ඇතුලට විසි උනොත් ඔය මරු වැල් වගේ එල්ලලා තියෙන වයර් වලින් බාගයක් බිම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබනම් එල කොල්ලෙක් මචං උබ කියන සිංහල මේකේ ඉන්න වුන්ට තේරෙන්නේ නෑ බන්.ඔය chines ගොඩවල් වලට කර ගහන්නේ එකයි:no::no:

    මට charade එකක් set වෙලා තියෙන්නෙ 6.80 කියනවා ගනන් වැඩිද ඒ ගානට
    වාහනේ නම් එලට තියෙනවා
    parts එහෙම හොයා ගන්න අවුලක් නැද්ද මචන් :dull:
    පාර්ට්ස් නම් මොනවා හරි කරගත්තහැකි මචන්.. අලුත්වා වගේ සෙන්සර් කම්පියුටර් යුනිට් ලෝකයක් නෙමේනේ. ඇහැට දකින්නේ නැතුව ගනන් කියන්න බෑ බන් ඕකට
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    රත්තරනේ !

    අපේ ගෙදර එක්කෙනාට වහනයක් ගන්න හොයනවා මේ දවස් වල.. දැන් පදින්නේ ඇල්ටෝ 800. පරණ මොඩෙල් එක. අවුරුදු 7ක් පදින්නේ එක. දැන් මාරු කරන්න ඕනෙලු.

    බජට් එක උපරිම 20 යි. ඇල්ටෝ එකත් දීල ගන්න වහනයක් කියපන් මචෝ.

    පෙට්රෝල් වැඩකරන්න ඕනේ. සැහෙන්න දුවන්න වෙන සීන් එකක් තියෙන්නේ. 12-14ක් වගේ ඇති.

    වාහනේ සයිස් එක ප්‍රශ්නයක් නැත. ලොරියක් උනත් එලවයි.
    මැනුවල් වෙන්න ඕනේ එයට ඔටෝ කම්මැලියි ලු;)

    දැනට හිතන් ඉන්නේ විවා එකක් ගැන. හොඳ එකක් තියෙනවනම් කියපන් රත්තරනේ...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,682
    2,752

    umba bendala inne geeniyekda? pirimekda? :lol::lol: Auto kammali kiyala manual padinawa. Loriyak unath elawanawa.
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    umba bendala inne geeniyekda? pirimekda? :lol::lol: Auto kammali kiyala manual padinawa. Loriyak unath elawanawa.

    ehema labanda wasana karanna one ban... mata wada hondata elonawa.. eyage thatta me auto field eke ekkenek. itin wahana walata baya na ban.. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරනේ !

    අපේ ගෙදර එක්කෙනාට වහනයක් ගන්න හොයනවා මේ දවස් වල.. දැන් පදින්නේ ඇල්ටෝ 800. පරණ මොඩෙල් එක. අවුරුදු 7ක් පදින්නේ එක. දැන් මාරු කරන්න ඕනෙලු.

    බජට් එක උපරිම 20 යි. ඇල්ටෝ එකත් දීල ගන්න වහනයක් කියපන් මචෝ.

    පෙට්රෝල් වැඩකරන්න ඕනේ. සැහෙන්න දුවන්න වෙන සීන් එකක් තියෙන්නේ. 12-14ක් වගේ ඇති.

    වාහනේ සයිස් එක ප්‍රශ්නයක් නැත. ලොරියක් උනත් එලවයි.
    මැනුවල් වෙන්න ඕනේ එයට ඔටෝ කම්මැලියි ලු;)

    දැනට හිතන් ඉන්නේ විවා එකක් ගැන. හොඳ එකක් තියෙනවනම් කියපන් රත්තරනේ...

    respect!:cool:
     
    අන්න කෙල්ලො:):):)

    වීවා එකනම් ගන්න එපා මචන්.. ඇල්ටො එකෙන් යන එකේ හොද එකකට යන්න, වියොස් එකක් වගේ ගන්න ට්‍රයි කලොත් මොකෝ. 22-23ක් වගේ වෙයි. එහෙම නැත්නම් 2007 ලාන්සර් සී ඇස්1 එකක් ගන්න පුලුවන් 18ක් වගේ වෙද්දි. සුප්පම එකක්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Carina GT , 6 Speed එකක් හොයලා දීපියව් . . . .
    නැත්තන් Primera P11 ද සලකා බැලේ. . .
    සෙට් උනොත් කියන්නම්..

    ඔය කියන කරීනා එක හොයනවට වඩා ලේසියි කලු නික ටිකක් හෙව්වනම්:nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;19168387 said:
    අන්න කෙල්ලො:):):)

    වීවා එකනම් ගන්න එපා මචන්.. ඇල්ටො එකෙන් යන එකේ හොද එකකට යන්න, වියොස් එකක් වගේ ගන්න ට්‍රයි කලොත් මොකෝ. 22-23ක් වගේ වෙයි. එහෙම නැත්නම් 2007 ලාන්සර් සී ඇස්1 එකක් ගන්න පුලුවන් 18ක් වගේ වෙද්දි. සුප්පම එකක්

    :dull: :dull: :(
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    රත්තරං;19168387 said:
    අන්න කෙල්ලො:):):)

    වීවා එකනම් ගන්න එපා මචන්.. ඇල්ටො එකෙන් යන එකේ හොද එකකට යන්න, වියොස් එකක් වගේ ගන්න ට්‍රයි කලොත් මොකෝ. 22-23ක් වගේ වෙයි. එහෙම නැත්නම් 2007 ලාන්සර් සී ඇස්1 එකක් ගන්න පුලුවන් 18ක් වගේ වෙද්දි. සුප්පම එකක්

    2007 ලාන්සර් සී ඇස්1 පෙට්රෝල් කරයිද බන්... ?? වාහනේ ලොකු නිසා කරන එකක් නැ නේද?
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    රත්තරං;19168404 said:
    සෙට් උනොත් කියන්නම්..

    ඔය කියන කරීනා එක හොයනවට වඩා ලේසියි කලු නික ටිකක් හෙව්වනම්:nerd:

    මම පදින්නේ 1993 marino GT එකක්.. හැබැයි 5 සපීඩ්. 4AGE Silvertop. කන පැලෙන්න යනවා .. හැබැයි ඉතින් ගහන පැට්‍රොල් එපත්ත බලල මේ පැත්ත බලද්දී ඉවරයි:)
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Dark Side @ Micro Cars Factory Polgahawela

    :P
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Micro panda ganna hithagena inna ekek drive karala balapanko athal eka,japan ladiyak hari pedapu ekek oka ganne na.me lagadi mata drive karanna ekak set wuna,pickup eka anthimai,A/C eka on karama lorry ekak start kara wage Fan wala sadde,drive karanakota view eka fattama awul,,nikan hira wela drive karanawa wage,usa porak ta ehema drive karanna godak amarui.side mirrors walin hariyata penneth na reverse karanakota,mata A drive karapu poddata car eka quality madi kiyala hithuna,Man gawa Alto ekak thibba issara,mata hithenne option adu wunath panda ekata wada alto wage ekak ganna eka hoda wei,api mewa kiyanna,eka vehicle ekak use karala nemei,eka eka wargaye cars godak pedala,eka nisa issa issellama car ekak padina ekekta api kiyana ewa notherunata,cars tikka pedapu ekekta me kiyana ewa hodata therei panda ekak paddanam:)
     
    • Like
    Reactions: SAN_APIIT