චීන පැන්ඩා කතා වස්තුව

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම පදින්නේ 1993 marino GT එකක්.. හැබැයි 5 සපීඩ්. 4AGE Silvertop. කන පැලෙන්න යනවා .. හැබැයි ඉතින් ගහන පැට්‍රොල් එපත්ත බලල මේ පැත්ත බලද්දී ඉවරයි:)

    මම වගේම තවත් හිඟන්නෙක් . . . හමුවීම සතුටක් . . .

    නිව් ටෙක්නොලජි ලීෆ් පදින උන් අපි වගේ පරණ කාර් පදින උන්ව දකින්නේ එහෙම . . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19168404 said:
    සෙට් උනොත් කියන්නම්..

    ඔය කියන කරීනා එක හොයනවට වඩා ලේසියි කලු නික ටිකක් හෙව්වනම්:nerd:

    මූට කරීනා එකක්ම ඔ්නිලු . . . හොන්ඩා කියපු ගමන් තාත්තා බැන්නලු තෝ රේස් පදින්නද කියලා . . . දැන් ඉතින් කරීනාවක් හොයනවා . . . දුක තමා . . . EK3 කුමාරිකාවක් ලයන් කරවලා තිබ්බේ . . . පින නෑ . . .
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මම වගේම තවත් හිඟන්නෙක් . . . හමුවීම සතුටක් . . .

    නිව් ටෙක්නොලජි ලීෆ් පදින උන් අපි වගේ පරණ කාර් පදින උන්ව දකින්නේ එහෙම . . .

    අප්‍රමාණ සන්තෝෂයි! :lol:

    ඇත්තම කිව්වොත් අපි අනාත හිඟන්නෝ.... කොයි අලුත් වාහනේ එලෙව්වත් ඒවගේ දැනෙන්නේ නැ බං.
    මචන් උඹ හොයන ජාතියේ gt එකක් මගේ යාලුවෙක් වික්ක මීට මාස 8කට වගේ කලින් .. JJ නම්බරයක්.. අහුවුනොත් අතාරින්න එපා. එක නියමෙටම හදල තියෙනව.. කලින් එකා ගෙදර තියන් හැදුවේ. මම ගන්න හිතන් හිටියට සල්ලි සෙට් උනේ නැ බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තීරු බදු වන්චාවට පෙන්නන්න තනිකරම බොරුව

    සීට් , බෆර්, ඒසී ලයින්

    ඔය බෆර් ටිකත් ෆයිබර් නොකර ABS ප්ලාස්ටික් වලින් ගැදුවනම් කීයක් හරි තව අඩුව සහ ඉහල ගුනාත්මක බවින් දෙන්න තිබ්බ... ඊසි ගේමක් ගහන්නේ ස්පෙශල් ඇසෙම්බල් පර්මිට් එක රැකගන්න...

    IDG වෑන් එකක් හද්ද්දි ඔයිට වඩා කෑලි ගෙදර / ලංකාවේ හදනවා:(:(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;19169262 said:
    තීරු බදු වන්චාවට පෙන්නන්න තනිකරම බොරුව

    සීට් , බෆර්, ඒසී ලයින්

    ඔය බෆර් ටිකත් ෆයිබර් නොකර ABS ප්ලාස්ටික් වලින් ගැදුවනම් කීයක් හරි තව අඩුව සහ ඉහල ගුනාත්මක බවින් දෙන්න තිබ්බ... ඊසි ගේමක් ගහන්නේ ස්පෙශල් ඇසෙම්බල් පර්මිට් එක රැකගන්න...

    IDG වෑන් එකක් හද්ද්දි ඔයිට වඩා කෑලි ගෙදර / ලංකාවේ හදනවා:(:(

    සයිලන්සර් හදන විදිය දැක්කාම දුක හිතුනා :(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අප්‍රමාණ සන්තෝෂයි! :lol:

    ඇත්තම කිව්වොත් අපි අනාත හිඟන්නෝ.... කොයි අලුත් වාහනේ එලෙව්වත් ඒවගේ දැනෙන්නේ නැ බං.
    මචන් උඹ හොයන ජාතියේ gt එකක් මගේ යාලුවෙක් වික්ක මීට මාස 8කට වගේ කලින් .. JJ නම්බරයක්.. අහුවුනොත් අතාරින්න එපා. එක නියමෙටම හදල තියෙනව.. කලින් එකා ගෙදර තියන් හැදුවේ. මම ගන්න හිතන් හිටියට සල්ලි සෙට් උනේ නැ බන්.

    ඔව් බන් . . . පාරෙ ඉන්න හිඟන්නොන්ටත් අන්තයි බන් අපි. . .
    මං පදින කාර් එක 1992 . . .හද්ද පරණයි. . .
    කරීනා එක පට්ට බන් . . . කාර් එක බර අඩු උනා නම් තවත් පට්ට . . . හොයන්න අමාරුයි බන් . . . එපා වෙනවා . . .තියෙන එකෙක් දෙන්නෙත් නෑනේ . . .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බන් . . . පාරෙ ඉන්න හිඟන්නොන්ටත් අන්තයි බන් අපි. . .
    මං පදින කාර් එක 1992 . . .හද්ද පරණයි. . .
    කරීනා එක පට්ට බන් . . . කාර් එක බර අඩු උනා නම් තවත් පට්ට . . . හොයන්න අමාරුයි බන් . . . එපා වෙනවා . . .තියෙන එකෙක් දෙන්නෙත් නෑනේ . . .
    තියෙන එකෙක් දෙන්නෙත් නෑනේ . . . :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    කරීනා පැද්ද එකෙක් ඕක 20කට විතර දීලා මලාට 20කට තියෙන වෙන වාහනයක් ගන්නෑ... පැන්ඩා එකකුයි කෝටියකුයි වගේ දුන්නොත් පොඩ්ඩක් සලකා බලයි:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මූට කරීනා එකක්ම ඔ්නිලු . . . හොන්ඩා කියපු ගමන් තාත්තා බැන්නලු තෝ රේස් පදින්නද කියලා . . . දැන් ඉතින් කරීනාවක් හොයනවා . . . දුක තමා . . . EK3 කුමාරිකාවක් ලයන් කරවලා තිබ්බේ . . . පින නෑ . . .
    16196316_large.jpg

    16196317_large.jpg
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19169976 said:
    [SIZE=4[COLOR=Black]කරීනා පැද්ද එකෙක් ඕක 20කට විතර දීලා මලාට 20කට තියෙන වෙන වාහනයක් ගන්නෑ... පැන්ඩා එකකුයි කෝටියකුයි වගේ දුන්නොත් පොඩ්ඩක් සලකා බලයි:lol::lol:
    [/SIZE][/COLOR]

    ඔව් බන් . . . එකෙක්ගෙන් කාර් එක ඉල්ලා වැන්දේ නැති එක විතරයි . . . බෑම කිව්වා බන් . . . ලබන සතියේ ලීෆ් එකක් රෙන්ට් එකට අරන් ගිහින් පරණ කාර් පදින්නේ හිඟන්නෝ, නව තාක්ෂණය තියෙන ලීෆ් එකක් ගන්න කියලා බලන්න ඔ්නි හිත වෙනස් වෙයිද කියලා . . .
    අතේ සල්ලි තියන් හොයලත් වාහන නෑ බන් . . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19167733 said:
    ඇත්ත... මට ඔලුවට ආවේ නෑනේ ඔය ටික

    මචන් ඕකට කරීනා එකක බොඩියක් තියලා 2c ඇන්ජිමක් තිබ්බොත් මොකෝ...:baffled:

    අන්න එහෙම හදාගන්න ක්‍රමයක් කියපංකෝ නිකං මෙතන බනින්නේ නැතුව. දැන් මට තියන අව්ල තමයි කරීනා බොඩිය තියන්න චැසිය හයිය ඇතිවෙයිද?, 2c ඇන්ජිමට ඕකේ බ්‍රේක් සිස්ටම් එක ඔරොත්තු දෙයිද? ඇන්ජිම තිබ්බොත් ගියර් බොක්ස් එකත් තියන්නම ඕනිද වගේ දේවල් මචං.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න එහෙම හදාගන්න ක්‍රමයක් කියපංකෝ නිකං මෙතන බනින්නේ නැතුව. දැන් මට තියන අව්ල තමයි කරීනා බොඩිය තියන්න චැසිය හයිය ඇතිවෙයිද?, 2c ඇන්ජිමට ඕකේ බ්‍රේක් සිස්ටම් එක ඔරොත්තු දෙයිද? ඇන්ජිම තිබ්බොත් ගියර් බොක්ස් එකත් තියන්නම ඕනිද වගේ දේවල් මචං.

    එන්ජිමයි ගියර් බොක්ස් එකයි බොඩියයි සීට් සෙට් එකයි දැම්මනම් ගොඩ.:cool:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අන්න එහෙම හදාගන්න ක්‍රමයක් කියපංකෝ නිකං මෙතන බනින්නේ නැතුව. දැන් මට තියන අව්ල තමයි කරීනා බොඩිය තියන්න චැසිය හයිය ඇතිවෙයිද?, 2c ඇන්ජිමට ඕකේ බ්‍රේක් සිස්ටම් එක ඔරොත්තු දෙයිද? ඇන්ජිම තිබ්බොත් ගියර් බොක්ස් එකත් තියන්නම ඕනිද වගේ දේවල් මචං.

    Kareena kapuurge bodiyai pettiyai genada kiyanne?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මම වගේම තවත් හිඟන්නෙක් . . . හමුවීම සතුටක් . . .

    නිව් ටෙක්නොලජි ලීෆ් පදින උන් අපි වගේ පරණ කාර් පදින උන්ව දකින්නේ එහෙම . . .

    නිව් ටෙක්නොලජි ලීෆ්™
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Micro panda ganna hithagena inna ekek drive karala balapanko athal eka,japan ladiyak hari pedapu ekek oka ganne na.me lagadi mata drive karanna ekak set wuna,pickup eka anthimai,A/C eka on karama lorry ekak start kara wage Fan wala sadde,drive karanakota view eka fattama awul,,nikan hira wela drive karanawa wage,usa porak ta ehema drive karanna godak amarui.side mirrors walin hariyata penneth na reverse karanakota,mata A drive karapu poddata car eka quality madi kiyala hithuna,Man gawa Alto ekak thibba issara,mata hithenne option adu wunath panda ekata wada alto wage ekak ganna eka hoda wei,api mewa kiyanna,eka vehicle ekak use karala nemei,eka eka wargaye cars godak pedala,eka nisa issa issellama car ekak padina ekekta api kiyana ewa notherunata,cars tikka pedapu ekekta me kiyana ewa hodata therei panda ekak paddanam:)

    ලස්සනට කියල තියෙනවා :cool:
     
    • Like
    Reactions: pc kush