Wimal Weerawanse - Arrested

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    Ithin ban ey ehema ewunwa yawanne, nethi beri minihata wedak karana ekek thorala berala yewwanam harine.
    Den kiyanna epa ehema ewun ne kiyala. Umbala karanne thiyana kramaya wenas karanna try karana eka newe..thiyana krametama wela yana athata messa gahana ekak.
    Denwath umbalage chandeta watinakamak deepan..

    :lol: මම එකෙක්ටවත් ජන්දෙ දෙන්නෙ නැත්තේම ඕක නිසා ජන්දෙ කාලෙට රොත්තම එනවා රෙදි හොදල දෙන සයිස් එකෙන්. පස්සෙ බලය ලැබුනම. කියපං එකෙකෙක්වත් හරියට කරපු වැඩක්. ඔක්කොම එකයි බලය හම්බුනාම මහජන මුදල් පවුල් වල බූදල් වෙනවා. ඒත් මට ඒ පවට අත ගහන්න ඕන නැහැ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :lol: මම එකෙක්ටවත් ජන්දෙ දෙන්නෙ නැත්තේම ඕක නිසා ජන්දෙ කාලෙට රොත්තම එනවා රෙදි හොදල දෙන සයිස් එකෙන්. පස්සෙ බලය ලැබුනම. කියපං එකෙකෙක්වත් හරියට කරපු වැඩක්. ඔක්කොම එකයි බලය හම්බුනාම මහජන මුදල් පවුල් වල බූදල් වෙනවා. ඒත් මට ඒ පවට අත ගහන්න ඕන නැහැ.

    :lol::lol::lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇප හම්බ වෙලා , දැන් කියයි මන් රට වෙනුවෙන් මාස ගානක් වුනත් හිරේ ඉන්නේ ලෑස්ති කියල , බයියෝ ඉතින් හුරේ දායි අපේ වීරයා ආවා කියල :lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇප හම්බ වෙලා , දැන් කියයි මන් රට වෙනුවෙන් මාස ගානක් වුනත් හිරේ ඉන්නේ ලෑස්ති කියල , බයියෝ ඉතින් හුරේ දායි අපේ වීරයා ආවා කියල :lol:
    ඉතින් ඵ්කනේ උන්ට "බයියෝ" කියන්නේ. :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;19169427 said:
    විමලෙලා වගේ එවුං බලන්නෙ රටේ ප්‍රශ්න ඇති කරලා හරි ආංඩුව පෙරලන්න පොටක් පාදගන්න. අද හවසට නිවුස් බලපං අර මුසම්මිල් කියන හම්බයා කියයි ඕං දේශමාමක දේශහිතෛශී පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී වරු දඩයම් කරන්න පටන්ගත්තා කියලා :lol:

    :lol:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    nathi una passport eken weerawansa mahaththaya nemey ona ekek yanna giyama ahu wenawane. government eken mechchara kelinna inna bawa hodatama danna weerawansa mahaththaya nathi una passport eken yanna haduwama aniwa ahu wenawa kiyala nodanna thoththa babek nemeyne. okage thawath plan ekak oka nam.