ඕවා නිදහසට කාරණා නෙමෙයි ඇන්ටි. කකුලුවො ටික ගණන් කරල තියාගන්න.. එක කකුලුවට එක ගානෙ රිටන් එක ලැබෙනව ඇන්ටි...![]()
මේහ් එලුවෝ.....ඇයි මේ මලිත් අන්කල් රිදිලහ් කියවන්නෙ...??
එතික්ස් ගැන කුමන කතා ද බන්..තියරියට වැඩ කරන එකට වඩා හිතට එකගව වැඩ කරන එක වටිනව බන්.. මුස්ලිම් උන් අල්ල කිව්ව කියල ජෝගි දාන ඒවා උන්ට සාධාරණීකරණය කරන්න හේතු ගොඩක් තියෙනවා.. ඒත් පිටින් බලන මනුස්සකමක් තියෙන අපිට තේරෙනව නේද මොකක්ද සීන් එක කියල..
තෝ කන්නේ නැත්තං කන උන්ට පවු නොදී චුත වෙයං........
කෑමක් හදන හැටි කියල දෙන්න ත්‍රෙඩ් එකක් දැම්මා ම මුං එනව නැති බ්‍රහ්ම ටෝක් අතාරින්න......


තියරියට වැඩ කරන එකට වඩා හිතට එකගව වැඩ කරන එක වටිනව බන්.. මුස්ලිම් උන් අල්ල කිව්ව කියල ජෝගි දාන ඒවා උන්ට සාධාරණීකරණය කරන්න හේතු ගොඩක් තියෙනවා.. ඒත් පිටින් බලන මනුස්සකමක් තියෙන අපිට තේරෙනව නේද මොකක්ද සීන් එක කියල.. 






