2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;19170651 said:
    අයියෝ අද අලුත් ඒවා නැද්ද :shocked:
    හැමදාම අළුත් ඒව දෙන්න බෑ කුකුළෝහ්.....
    පොඩ්ඩක් ඉවසලා හිටු....


    රාත්‍රිය තවම තරුණයි මගේ මිත්‍රයා.....:cool:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ගුනදාස කපුගෙ.

    dhampiyaava neathpiyaana balaa sitinnea
    eneaya jana neath ayaana balaa sitinnea
    men bosath vijithapurea
    thavamath nidhi dhoe......
    mahaa viira maha poLovea
    janathi novunidhoe.......

    abudhdhassa yugaya Avith
    labuth thiththa vethi
    gadol bodhun yakada bodhun
    vehere viharethi
    dhaham padhaya poth gul thula
    ikibinndha vAlapethi
    dhamdhipaya dham aamaava
    bath venuvata kathi
    dhiyasen raju aaven nA
    eyin thAvunisitha
    dhedhahas pansiya vasarak
    ivasannadha apa
    pandhahasak kal giya thAna
    dhm dhiipaya nAtha
    vigasa puren bimata basin
    meth maha bosatha
    vigasa puren bimata avuth
    bihiven bosathnea
    thava dhedhahas
    pansiyak
    idhunu bAriya ithinea.....//

    dhampiyaava neathpiyaana......

    Singer: ගුනදාස කපුගෙ.
    මෙ හදිස්සියෙ මෙක සිංහලට හරවන්න අමාරුයි. එ හින්ද මෙහෙම දෑම්මෙ. මම මෙක හෙවුවත් සින්දුව හම්බ උන්නැ. :no::no::no::no: තියන එක්කෙනෙක් ඉන්නව නම් දානවද.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩේ බැදපංකෝ............................


    ටෝමිය බදින්න කියන්නේ මාත් අමාරුවේ වට්ටන්න :yes:

    අස්මිය හිනා වෙන්නේ මාත් ගෙදර උන්දැ යටතේ පාලනේ වෙනවා දකින්න :frown:,

    අපි අහු වෙයි:lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo: හරි හරි අපි බලමුකෝ.....!! :lol:

    ඔය පාට් දාන එව්න්ට මචං ඉන්න වෙන්නේ අපි ඉන්නවා වගේ නෙවෙයි. බලු කුක්කෝ වගේ ඔව් බලු කුක්කෝ :lol::lol::lol::lol::lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: -රෙප් :growl:
    Sur***ta kelamak hadala kiyala illala dennan..hitu..:yes::angry:
    ටෝමිය බදින්න කියන්නේ මාත් අමාරුවේ වට්ටන්න :yes:

    අස්මිය හිනා වෙන්නේ මාත් ගෙදර උන්දැ යටතේ පාලනේ වෙනවා දකින්න :frown:,

    අපි අහු වෙයි:lol:

    Ane bandinnako..:P:shocked::lol:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :oo: හරි හරි අපි බලමුකෝ.....!! :lol:

    :lol::P
    ඔය පාට් දාන එව්න්ට මචං ඉන්න වෙන්නේ අපි ඉන්නවා වගේ නෙවෙයි. බලු කුක්කෝ වගේ ඔව් බලු කුක්කෝ :lol::lol::lol::lol::lol::lol::lol:

    :sorry: මන් මුකුත් කියන්නෙම නෑමයි , ටොම් ගෙදර ඉන්න විදිහ හොදටම තේරුණා :lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටෝමිය බදින්න කියන්නේ මාත් අමාරුවේ වට්ටන්න :yes:

    අස්මිය හිනා වෙන්නේ මාත් ගෙදර උන්දැ යටතේ පාලනේ වෙනවා දකින්න :frown:,

    අපි අහු වෙයි:lol:

    විහිලුවට එහෙම කිව්වට මචං ඇත්තටම කියනව නම් කසාදයක් බැන්දම ජීවිතේට මාර ශක්තියක් ලැබෙන්නේ. විහිලුවට නෙවෙයි කියන්නේ. දෙන්නගේම පැත්තෙන් එකිනෙකාගේ කැමැත්තට ඉඩ දීලා ජීවිතේ ගෙවන්න ඕනි තමයි. නමුත් ජීවිතේට ලැබෙන ශක්තිය, ආත්ම විස්වාසය වචනයෙන් විස්තර කරන්න බෑ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මාල ගිරා ගෙල - මාල පොටක් බඳු
    ගෝමර පෙති මාලේ
    පාට සරුංගල් - පාට නෙලා
    රුව තිලෙනා ලීලේ

    වතු සුදු මල සේ මා
    වත රූසරු බෝමා
    කෝළ කෝමළ වරුනේ
    සිත බැඳුනා ළඳුනේ

    කෙකටිය සුදට සුදේ
    සිරිමල් කැකුළු මුවින්
    ටිකිරි හිනා බිංදු
    මට දෙනවද ළඳුනේ

    කදිම උවම් යොදලා
    කවි සීපද ගොතලා
    හීතල දුරුතු මහේ
    කියමුද අපි ළඳුනේ

    ගායනය : ටී.එම්. ජයරත්න