2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිටනම් ඉතිං ප්‍රපෝසල් ගැන මොකුත් කියන්න දන්නෙ නෑ මචං. හැබැයි එකක් මතක තියාගනිං ඔය අත්ත බර වෙන්න බර වෙන්න උස්සගෙන යන්න අමාරුයි කියලා. ගහට ගැලපෙන ප්‍රමාණයටයි අත්ත තියෙන්න ඕනේ.

    අනිවා මචන්.ගහට වඩා අත්ත ලොකු වුනාම ගහ කඩන් වැටෙනවා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටොම් කියන්නේ බල්ලෙක් නෙවෙයි බොල :growl:
    latest


    කොහෙද මම මේ ජීටියාට කිව්වා මේක මාරු කරලා දෙන්න කියලා. :dull:



    :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Aiyoo mama illuwe hiru dewrada oba mudu sandawatha ma "kiyana sinduwa Maya Damayanthi mahathmiyage..:(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol: හොද බර අත්තක් අල්ලන්න ඕනි ප්රෝපොස්ල් නම් නැත්තම් තේරුමක් නැහැ:lol:
    දැන් කාලේ හරි නෙහ් ?
    තවත් බලන් හිටියොත් ඉතින් දැවැද්දට ලමයිත් එක්ක තමාහ් බදින්න වෙන්නෙහ් ...