කාලයේ වැලි තලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගළනා වෙලාවේ...
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්...
ඒ සෙනෙහස යළි ඉල්ලා හඬන්නම්...
වියැළුණු හෝපළු වනයේ
සුළගේ යන පරඬැල් මැද,
අතීතයක ගුණ සුවඳක් විදින්නම්...
ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්...
ගිණි දැල්වෙන මරුකතරේ
පුපුරු ගසන වැලිකැට මත,
ළතෙත් බවක සිහිලස සිහිකරන්නම්...
ඒ සිහිලම පතමින් මග බලන්නම්...
පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:- ස්ටැන්ලි පීරිස්
නියග ගෙවී ලේ ගළනා වෙලාවේ...
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්...
ඒ සෙනෙහස යළි ඉල්ලා හඬන්නම්...
වියැළුණු හෝපළු වනයේ
සුළගේ යන පරඬැල් මැද,
අතීතයක ගුණ සුවඳක් විදින්නම්...
ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්...
ගිණි දැල්වෙන මරුකතරේ
පුපුරු ගසන වැලිකැට මත,
ළතෙත් බවක සිහිලස සිහිකරන්නම්...
ඒ සිහිලම පතමින් මග බලන්නම්...
පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:- ස්ටැන්ලි පීරිස්

එකෙන්ම එකෙන්ම....... 




අනේ මන්ද බන් , හැබැයි ඉතින් කලබලේ විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසුතැවෙයි කියලත් කියනවා නෙහේ 
