Na na puta..kiyanna kiyanna..meka prajathanthrawadi ratak..baya nathuwa one deyak kiyanna..Api passe comment karannan..![]()

අපිටනම් ඉතිං ප්රපෝසල් ගැන මොකුත් කියන්න දන්නෙ නෑ මචං. හැබැයි එකක් මතක තියාගනිං ඔය අත්ත බර වෙන්න බර වෙන්න උස්සගෙන යන්න අමාරුයි කියලා. ගහට ගැලපෙන ප්රමාණයටයි අත්ත තියෙන්න ඕනේ.
බඩා මොනිටරේ නොදී විකාර කියෝනවා..![]()
බෑ...![]()


ටොම් කියන්නේ බල්ලෙක් නෙවෙයි බොල![]()
![]()
කොහෙද මම මේ ජීටියාට කිව්වා මේක මාරු කරලා දෙන්න කියලා.


දැන් කාලේ හරි නෙහ් ?හොද බර අත්තක් අල්ලන්න ඕනි ප්රෝපොස්ල් නම් නැත්තම් තේරුමක් නැහැ
![]()
මන් යනවා සියලුදෙනාටම සුබ රාත්රියක්
ඈග්!Aiyoo mama illuwe hiru dewrada oba mudu sandawatha ma "kiyana sinduwa Maya Damayanthi mahathmiyage..![]()



මන් යනවා සියලුදෙනාටම සුබ රාත්රියක්