2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාත් ආව කිඹුල් රේඩියෝ අහන්න. ප්‍රථම ප්‍රේමය ගැන කියනවා ඇහෙනවා කිඹුලා. ප්‍රථම ප්‍රේමය නම් බොහොම ශෝකාන්තයක් කිම්බුලෝ..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් ආව කිඹුල් රේඩියෝ අහන්න. ප්‍රථම ප්‍රේමය ගැන කියනවා ඇහෙනවා කිඹුලා. ප්‍රථම ප්‍රේමය නම් බොහොම ශෝකාන්තයක් කිම්බුලෝ..

    :sorry:වෙල්කම් කිව්වා.:cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් ආව කිඹුල් රේඩියෝ අහන්න. ප්‍රථම ප්‍රේමය ගැන කියනවා ඇහෙනවා කිඹුලා. ප්‍රථම ප්‍රේමය නම් බොහොම ශෝකාන්තයක් කිම්බුලෝ..

    එහෙනම් ඉඳගන්නකෝ පොල් මාමේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මගෙ මොනිටරේ දීපාන්න්න්.. :growl::growl: මාව කන්නෙ නැතුව...:growl::growl::growl:

    :shocked: තඩි නැන්දේ...... මේ පේනවනේ..... අද මගේ ෆෝන් එකේ බැටරි බැස්සෙම මුගේ විනාඩි පහෙන් පහට දෙන කෝල් වලින්මයි......!! :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් ආව කිඹුල් රේඩියෝ අහන්න. ප්‍රථම ප්‍රේමය ගැන කියනවා ඇහෙනවා කිඹුලා. ප්‍රථම ප්‍රේමය නම් බොහොම ශෝකාන්තයක් කිම්බුලෝ..

    :):):):)