ගහන්න බැරිවුනත් මං ආසම සංගීත භාන්ඩෙ.
අපේ එක්කෙනාට උපන්දිනේට එකක් අරන් දෙන්න හිටියෙ සල්ලි නැතුව වැඩේ අවුල් වුනා..![]()
මුකුත් කියන්නද? කියන්නද? 
ගහන්න බැරිවුනත් මං ආසම සංගීත භාන්ඩෙ.
අපේ එක්කෙනාට උපන්දිනේට එකක් අරන් දෙන්න හිටියෙ සල්ලි නැතුව වැඩේ අවුල් වුනා..![]()
මුකුත් කියන්නද? කියන්නද? 
බකස් ගාල හිනා ගියා බං......ඉස්සෙල්ල ප්‍රථම ප්‍රේමය ගැන කියවල දැන් දානවා සිතින් මා නොසැලී හිඳිද්දී කියන සින්දුව.. මෙව්වා මහා කුප්ප වැඩ බන්..

උඹ ඒක කිව්ව විදියට.....බොට විනෝදෙ ..![]()
වැඩේ කැතයි.. අපේ එක්කෙනා දන්නවනම් උඹට සල්ලි නැති වග..
එහෙම දුන්නොත් බැනුම් කෝටියයි.
ඊලඟ පාර බලන්න ඕනේ..

අපෙ අම්මත් ආසම සංගීත භාණ්ඩය... මට ඉස්සර කොච්චරවත් පුරුදු වෙන්න කිව්ව... ඒ උනාට මට ඉගෙන ගන්න බැරි උනා...ගහන්න බැරිවුනත් මං ආසම සංගීත භාන්ඩෙ.
අපේ එක්කෙනාට උපන්දිනේට එකක් අරන් දෙන්න හිටියෙ සල්ලි නැතුව වැඩේ අවුල් වුනා..![]()

අපෙ අම්මත් ආසම සංගීත භාණ්ඩය... මට ඉස්සර කොච්චරවත් පුරුදු වෙන්න කිව්ව... ඒ උනාට මට ඉගෙන ගන්න බැරි උනා...
ඊළග අවුරුද්දෙ අරන් දියන්![]()
මේ ගිනි ගත් සිත් නිවා දමන හෝරාවයි

අන්න ලයිසියම්ගෙ සින්දුව යනව...![]()