2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගහන්න බැරිවුනත් මං ආසම සංගීත භාන්ඩෙ. :cool:

    අපේ එක්කෙනාට උපන්දිනේට එකක් අරන් දෙන්න හිටියෙ සල්ලි නැතුව වැඩේ අවුල් වුනා..:sorry::(:(

    :baffled: මුකුත් කියන්නද? කියන්නද? :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සෙල්ල ප්‍රථම ප්‍රේමය ගැන කියවල දැන් දානවා සිතින් මා නොසැලී හිඳිද්දී කියන සින්දුව.. මෙව්වා මහා කුප්ප වැඩ බන්..
    බකස් ගාල හිනා ගියා බං......:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩේ කැතයි.. අපේ එක්කෙනා දන්නවනම් උඹට සල්ලි නැති වග..

    අරන් දෙන්න තිබ්බ අම්මලගෙ සල්ලි වලින් එයාලත් ගන්න කිව්ව. මට ඒ වැඩේ කරන්න හිතුනෙ නෑ..:dull: එහෙම දුන්නොත් බැනුම් කෝටියයි.:baffled: ඊලඟ පාර බලන්න ඕනේ..:)

    පොල් අයියා දැකල ඇති ඔය හදපු එක එක ඒවා. ඒ බර්ත්ඩේ එකට දීපුව තමා..:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගහන්න බැරිවුනත් මං ආසම සංගීත භාන්ඩෙ. :cool:

    අපේ එක්කෙනාට උපන්දිනේට එකක් අරන් දෙන්න හිටියෙ සල්ලි නැතුව වැඩේ අවුල් වුනා..:sorry::(:(
    අපෙ අම්මත් ආසම සංගීත භාණ්ඩය... මට ඉස්සර කොච්චරවත් පුරුදු වෙන්න කිව්ව... ඒ උනාට මට ඉගෙන ගන්න බැරි උනා...

    ඊළග අවුරුද්දෙ අරන් දියන්:cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපෙ අම්මත් ආසම සංගීත භාණ්ඩය... මට ඉස්සර කොච්චරවත් පුරුදු වෙන්න කිව්ව... ඒ උනාට මට ඉගෙන ගන්න බැරි උනා...

    ඊළග අවුරුද්දෙ අරන් දියන්:cool:

    තෝ නම් ගල් උලමෙක්.දැන්වත් ඉගෙන ගන්න