අරන් දෙන්න තිබ්බ අම්මලගෙ සල්ලි වලින් එයාලත් ගන්න කිව්ව. මට ඒ වැඩේ කරන්න හිතුනෙ නෑ..එහෙම දුන්නොත් බැනුම් කෝටියයි.
ඊලඟ පාර බලන්න ඕනේ..
පොල් අයියා දැකල ඇති ඔය හදපු එක එක ඒවා. ඒ බර්ත්ඩේ එකට දීපුව තමා..![]()
අපේ එක්කෙනා සංගීතේ ඉගෙනගෙන තියෙනවද බන්.. මම කොහොමද බන් උඹේ birthday එකට දීපුවා දකින්නේ කියහන්කෝ..
එහෙම දුන්නොත් බැනුම් කෝටියයි.
ඊලඟ පාර බලන්න ඕනේ..





මටත් කිඹුල්මොටා ඔහොම කරා. 
