2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ සුභ පැතුම් මචෝ :cool::cool:
    bouncing-thank-you-smiley-emoticon.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උපරිමයි දෙයියනේ..:shocked::shocked: මං ආසම ආසම සින්දුවක්... ඉටිපහනක්...:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉටි පහනක්දෝ මා...
    නිවි නිවි දැවෙනා...
    දැවි දැවි නිවෙනා....


    අතීතයට ගියා...:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උපරිමයි දෙයියනේ..:shocked::shocked: මං ආසම ආසම සින්දුවක්... ඉටිපහනක්...:D

    අවසඳ තේමා ගීතය මතක නැද්ද එකත් සුපිරියි අමරදේව නන්දා මාලනි
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවසඳ තේමා ගීතය මතක නැද්ද එකත් සුපිරියි අමරදේව නන්දා මාලනි

    අවසඳ සම්පූර්ණයෙන් ඉවර කරන්නේ නැතුව නාට්ටිය නැවැත්තුව නේද
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ammo api dannawa aiye Oya kochchara mahansi wenawada kiyana eka..ekata ithin oba athulu one demawpiyanta,ambu daruwa ta pin saha niduk nirogi suwa,deergaayusha thamai praarthana karanna puluwan..:)