Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේදනයක්?

මාධ්‍ය නිවේදනයක&

  • නිකුත් කරාවී

    Votes: 33 44.6%
  • නිකුත් කරන එකක් නැහැ

    Votes: 41 55.4%

  • Total voters
    74

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේදනයක්?

    කොටුව ජනාධිපති මන්දිරයේ තනා තිබෙන භූගත මාලිගාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරාවිද? නැද්ද? :dull::dull:
     
    • Like
    Reactions: Shadow.Walker

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕකෙන් එතින් දැන් මහින්දට අයිති නැහැනේ දුක් වෙනවා ඇති හුලල හුල්ල
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අඩෝ ඒ කථාව ඇත්ත බන්.අර ෆොටෝ දාලත් තිබ්බේ.මම හිතුවේ බොරුවක් කියලා..මහින්දයා මාර පොරක්නේ.හිමිජ්ජා වගේ ඉදගෙන පොලවේ යටත් ගෙවල් හදලා..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මටනම් තියෙන ප්‍රශ්නෙ මේක මොකට හැදුවද කියන එකයි..මොකද ඕක පොලව යටම හැදුවේ.:oo:

    12032078_888183771257973_599570040756341396_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    reputation_neg.gif
    Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේ... 10-24-2015 12:05 PM aaa wesi

    මහින්ද පාරද වීමේ වේදනාව
     
    • Like
    Reactions: tharinda76

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    ඕකෙන් එතින් දැන් මහින්දට අයිති නැහැනේ දුක් වෙනවා ඇති හුලල හුල්ල

    මැදමූලනේ කොයින්ද බිං ගෙවල් :lol:

    අඩෝ ඒ කථාව ඇත්ත බන්.අර ෆොටෝ දාලත් තිබ්බේ.මම හිතුවේ බොරුවක් කියලා..මහින්දයා මාර පොරක්නේ.හිමිජ්ජා වගේ ඉදගෙන පොලවේ යටත් ගෙවල් හදලා..

    :yes::yes:

    මටනම් තියෙන ප්‍රශ්නෙ මේක මොකට හැදුවද කියන එකයි..මොකද ඕක පොලව යටම හැදුවේ.:oo:

    https://scontent-hkg3-1.xx.fbcdn.ne...=d547b376e1eee7db1447fc4708900977&oe=56BEA97D

    යුද්ධෙ අවසන් කරන්න රාජ්‍ය මන්ත්‍රණ සභාව ඔය ගුහාවේ වෙන්ටෑ පවත්වන්න ඇත්තේ. දැන් ඉතින් මාධ්ය නිවේදනය එයි, ඔය ගුහාව නැත්නම් රටේ ඒකීය භාවයත් නෑ කියලා. අර ගඩාෆි කරේ අත දාගත්තු එකටත් එකක් නිකුත් කරේ ඌගේ නය නැත්නම් යුද්දේ ඉවර කරන්නේ වෙන්නේ නෑ කියලා.

    reputation_neg.gif
    Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේ... 10-24-2015 12:05 PM aaa wesi

    මහින්ද පාරද වීමේ වේදනාව

    කවුරු හරි අනාතයෙක් මගෙත් ඔහොම්මම රෙප් කපලා බන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලට හිතෙන්නැද්ද මහින්ද ඔය සොම්බි ඖට්බ්‍රේක් එකකට ලෑස්තිවුනා කියල :shocked: :shocked:
    සොම්බියො එන්න ගත්තාම තත්ත්වෙ පාලනේ කරගන්න බැරුව ගියාම ගුවන් හමුදාවෙන් නගර වලට බෝම්බ දාන්න ගත්තාම බේරෙන්න පොලොව යට ගෙයක් හැදුව වෙන්න බැරිද ? :shocked: :shocked:
    අපිට මහින්දට වගේ හිතන්න බැරි හින්ද මුදල් කාබාසිනිය කලා කියල බනිනව වෙන්න බැරිද ? :sorry: :sorry:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    මටනම් තියෙන ප්‍රශ්නෙ මේක මොකට හැදුවද කියන එකයි..මොකද ඕක පොලව යටම හැදුවේ.:oo:

    12032078_888183771257973_599570040756341396_n.jpg

    Underground dungeon for bdsm :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    උඹලට හිතෙන්නැද්ද මහින්ද ඔය සොම්බි ඖට්බ්‍රේක් එකකට ලෑස්තිවුනා කියල :shocked: :shocked:
    සොම්බියො එන්න ගත්තාම තත්ත්වෙ පාලනේ කරගන්න බැරුව ගියාම ගුවන් හමුදාවෙන් නගර වලට බෝම්බ දාන්න ගත්තාම බේරෙන්න පොලොව යට ගෙයක් හැදුව වෙන්න බැරිද ? :shocked: :shocked:
    අපිට මහින්දට වගේ හිතන්න බැරි හින්ද මුදල් කාබාසිනිය කලා කියල බනිනව වෙන්න බැරිද ? :sorry: :sorry:

    :lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,439
    6,611
    113
    Land of Lions
    නිකුත් කරන්න බෑ.... මොනව කියල කියන්නද....
    කිසිම රජ්ය නයකයෙක්ට හදන්න බැරුව තිබ්බ ඒ මාලිගාව මං හැදුවා....
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,551
    857
    113
    ane pala pakoo yanna nodanna huttawal gana kath anokara oya ka gahana hungak maha ewunge official gewal yata banker tibbba koti kurumbatti nisa
    moda kabba nari hatta
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    white house eketh thiyenawa ne special security room ekak underground. president kenekge nila niwes wala kohomath oya wage dewal thiyenawa. war ekak thibba ratak ban meka. ochchara ikmanata amathaka unada ubalata.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මම මහින්දට දෙන එකෙක් නෙමෙයි. ඒත් මචන් ඒ දවස්වල කොටින්ගෙන් මූට තර්ජන තිබ්බනෙ. ඒකට අරලිය ගහ මන්දිරේ හදන්නේ නැතුව මේකේ හදන්න ඇති. වැඩි ආරක්ශාවට. මොනා උනත් මූට කොටි සොට් එක දුන්න නම් යුද්දේ ලොවෙත් අපි දිනන්නේ නෑ. කුහක වෙන්න ඕනේ නෑනේ. මේ සිරිපාල නම් ගොනෙක් බන්. නැත්නම් මේක ඉස්කෝලේ ලමයින්ට පෙන්නනේ නෑනේ. මේක ඕනම අලුතින් එන ජනාධිපති කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් නේ ආරක්ශාවට. මේවගේ ජාතික ආරක්ශාවට වැදගත් දේවල් ගොනෙක් වගේ එලියට දාන එක නම් මෝඩ වැඩක්. මේකෙ අඩු පාඩු අයින් කරල වහල තියන්න තිබ්බා එලියට නිව්ස් දෙන්නේ නැතුව.

    දැන් ඉතින් මහින්දගේ ගොට්ටෝ ෆෝම් වෙන්න එපා. මහින්ද හොරා කෑවා. යුද්දේ ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම වගේ ෆේල්. ඒත් ඇත්තම කිව්වොත් දැන් ඉන්න ආන්ඩුවත් හිතපු තරම් සුදු නෑ වගේ. හැබයි ඒකට විසඳුම මහින්දයව ගේන එක නම් නෙමේ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    මමනම් දන්න විදිහට L.T.T.E එකට ගුවන් යානා තියනවා කියලා හමුදා බුද්දිඅන්ශ දැන ගත්තට පස්සෙ තමා ඔවා හැදුවෙ හැම ජානාදිපති මැදුරකම හැදුව ඔවා
    :oo:

    ඔය අපි දන්න දේ ඇත්ත මොකක්ද කියලා දන්නෙ නැ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙත්‍රි ට බලෙ අරන් අවු 1 තාම පෙන්නෙ මහින්දව විතරද මන්ද බුද්දික පිස්සු ටිකක් නම් නටනවා ඇස්බැස්ටස් තහනම් කරාලු රැජිනව හම්බවුනා ආ අමතක වුනා මරන දඩුවම දෙන්නත් පාර්ලිමේන්තුවේ ඇහෙව්වා :)
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මම මහින්දට දෙන එකෙක් නෙමෙයි. ඒත් මචන් ඒ දවස්වල කොටින්ගෙන් මූට තර්ජන තිබ්බනෙ. ඒකට අරලිය ගහ මන්දිරේ හදන්නේ නැතුව මේකේ හදන්න ඇති. වැඩි ආරක්ශාවට. මොනා උනත් මූට කොටි සොට් එක දුන්න නම් යුද්දේ ලොවෙත් අපි දිනන්නේ නෑ. කුහක වෙන්න ඕනේ නෑනේ. මේ සිරිපාල නම් ගොනෙක් බන්. නැත්නම් මේක ඉස්කෝලේ ලමයින්ට පෙන්නනේ නෑනේ. මේක ඕනම අලුතින් එන ජනාධිපති කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් නේ ආරක්ශාවට. මේවගේ ජාතික ආරක්ශාවට වැදගත් දේවල් ගොනෙක් වගේ එලියට දාන එක නම් මෝඩ වැඩක්. මේකෙ අඩු පාඩු අයින් කරල වහල තියන්න තිබ්බා එලියට නිව්ස් දෙන්නේ නැතුව.

    දැන් ඉතින් මහින්දගේ ගොට්ටෝ ෆෝම් වෙන්න එපා. මහින්ද හොරා කෑවා. යුද්දේ ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම වගේ ෆේල්. ඒත් ඇත්තම කිව්වොත් දැන් ඉන්න ආන්ඩුවත් හිතපු තරම් සුදු නෑ වගේ. හැබයි ඒකට විසඳුම මහින්දයව ගේන එක නම් නෙමේ.

    yep.. jvp eka gemau
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    white house eketh thiyenawa ne special security room ekak underground. president kenekge nila niwes wala kohomath oya wage dewal thiyenawa. war ekak thibba ratak ban meka. ochchara ikmanata amathaka unada ubalata.

    White House Down
    Olympus Has Fallen

    මුන්ට මෙ ෆිල්ම් දෙක පෙන්නන ඕන :rofl::rofl::rofl::rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    සොහොන;19174101 said:
    මෙත්‍රි ට බලෙ අරන් අවු 1 තාම පෙන්නෙ මහින්දව විතරද මන්ද බුද්දික පිස්සු ටිකක් නම් නටනවා ඇස්බැස්ටස් තහනම් කරාලු රැජිනව හම්බවුනා ආ අමතක වුනා මරන දඩුවම දෙන්නත් පාර්ලිමේන්තුවේ ඇහෙව්වා :)

    ‍ෛමත්‍රී ගොනා බන්...
    ඔක ඔක්කෝටම පෙන්නන් නැතුව අරක්ෂාවට හදිස්සි අවස්තාවකට තියගන්න තිබ්බා..
    මොකා හැදුවත් දැන් මෛත්‍රීට නේ බන්...
    ගොන් වැඩක් කරේ....
     
    Similar threads