Huawei honor 3c එක root කරගන්න විදිහක්
එපාවෙලා ඉන්නේ බන් මේ මගුල රූට් කරගන්න බැරුව දන්නා ශිල්පිය ක්‍රම හැම එකක්ම
දැම්ම එක ක්‍රමයක් වත් හරිගියේ නැ.

තිබ්බේ Android 4.2.2 Jelly Bean.
root කරන්න බැලුව හරිගියේ නැ.

kitkat update කරලා බැලුව root කරන්න එත් හරිගියේ නැ.
අයෙමත් Jelly Bean වලට downgrade කරා.
TWRP custom recovery දැම්ම එක දාපුවම torch එක stuck වෙනවා
bootloader එකත් unlock කරල බැලුවේ එත් හරිගියේ නැ
මේ පිළිබද දන්න පින්වතෙක් ඉන්නවනම් මට උදව්වක් කරනවද