☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry::sorry::sorry:
    ow halo.patta dukak .okkoma madata dala gini tiyanna hithenawa:growl:

    ඕිනි නැති ඒවා ඔය නැති බැරි එකෙක් බලල කාට කාට හරි දීල දාපන් බන්.. පිනකුත් සිද්ධ වෙනවා..ගෙයත් අස් වෙනවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol: :lol: :lol:
    wediya mukuth kiyanna honda na, mata mekita kiyala kakuluwo hadaganna thiyenawa awama :rofl:

    හපෝ කකුළුවෝ... පවුනේද.. මැරෙන්න කලින්නේ උන් වතුරට දාන්නේ... පන පිටින් තම්බන්නේ... නැත්නම් මස් දියවෙනවා කියල තමයි කියන්නේ... :(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඩින් අප්ලෝඩ් කරල පහළින් ඩවුන්ලෝඩ් කරගන්න බැරිවෙයිද? වැස්ස නිසා ඩේටා ට්‍රාන්ස්ෆර් ස්පීඩ් එක අඩු වෙයි.ඒත් ග්‍රැවිටි එක නිසා අවුලක් නැති වෙයි..

    උඹ කොහෙද ඉන්නේ..අපි කොහොමද ඒ වැඩේට උදව් කරන්නෙ.?? ඔය ලොකු ලොකු ඒවා බාල්කයක් දාලා ලනුවක් දිගේ පහලට යවන්න බැරිද?

    :lol::lol:
    download upload wade nam sira.
    dura wediy ban:(
    behe ban Sofa ekak ehema Kaba dala pahalata baanna issella policiyen awith mawa ussan yai:dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඕිනි නැති ඒවා ඔය නැති බැරි එකෙක් බලල කාට කාට හරි දීල දාපන් බන්.. පිනකුත් සිද්ධ වෙනවා..ගෙයත් අස් වෙනවා

    nathi bari ekek hoya ganna eka thama awula ban
    danata nomile denna puluwan une washing maschine eka witharai,ekath welawata yaluwekge gedara machine eka keduna hinda.
    Kilo 100k withara ban eka ammo dawasak widewwa eka pallehata adala:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපෝ කකුළුවෝ... පවුනේද.. මැරෙන්න කලින්නේ උන් වතුරට දාන්නේ... පන පිටින් තම්බන්නේ... නැත්නම් මස් දියවෙනවා කියල තමයි කියන්නේ... :(

    අපෝ..මට ඔය මාතෘකාව එපා වුනා ඊයෙ ඒ කකුලු ත්‍රෙඩ් එකේ..මාතෘකාව විතරක් නෙමෙයි සමහර යාලුවො පවා එපා වුනා.. හැසිරීමනන අන්තිමයි.. අපි මේ ජෝක් එකක් දාලා ෆුල් ෆන් එකේ ඉද්දි මැදට පැනල රිදිලහ් සමයං කිියෝ කියෝ පිස්සු නටනවා.. සමහරු කියපුව අදාල නැතත් මටත් රිදුනහ්.. සමහරු විහිළුනන් මොනවද වගේ හිටියම සමහර විහිලු වලට අඩනවා.. අනේ මන්ද යාලුවො..ඇත්තක්වත් කියන්න බැහැ.. :dull:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හපෝ කකුළුවෝ... පවුනේද.. මැරෙන්න කලින්නේ උන් වතුරට දාන්නේ... පන පිටින් තම්බන්නේ... නැත්නම් මස් දියවෙනවා කියල තමයි කියන්නේ... :(

    ohoma kiyaddi ithin kanna thiyena asawath yanawa :( hmmmmm :(
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අපෝ..මට ඔය මාතෘකාව එපා වුනා ඊයෙ ඒ කකුලු ත්‍රෙඩ් එකේ..මාතෘකාව විතරක් නෙමෙයි සමහර යාලුවො පවා එපා වුනා.. හැසිරීමනන අන්තිමයි.. අපි මේ ජෝක් එකක් දාලා ෆුල් ෆන් එකේ ඉද්දි මැදට පැනල රිදිලහ් සමයං කිියෝ කියෝ පිස්සු නටනවා.. සමහරු කියපුව අදාල නැතත් මටත් රිදුනහ්.. සමහරු විහිළුනන් මොනවද වගේ හිටියම සමහර විහිලු වලට අඩනවා.. අනේ මන්ද යාලුවො..ඇත්තක්වත් කියන්න බැහැ.. :dull:

    appa moko aiye une? :eek: :baffled:
    man dekka thread eke pitu gaanak gihilla thibba, man eth baluwe na.... :oo:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    na aiye fruit n nut ice cream, isso wade, murukku, boondi, ratakaju, bombai motai... :P :rofl:
    (meh ethatama thama bombai motai wikunana eun innawada aiye?:baffled:)

    ගෙජ්ජිය හොලව හොලව තවම යනවා අපේ පැත්තේ... ඒ විතරක් නෙවි සාර විට එහෙමත් තියෙනවා... බුල්ටෝ තියෙනවා...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වටේ දුවන්නේ නැතිව, කරන්නේ තියෙන්න මොකක්ද කෙරෙන්න ඕන මොකක්ද කියල කියපන්කො..

    labu gediya keseda?
    kerenna ona ge as karana eka ban.
    aluth geyak gaddatha baduth ekkama.mage danata tiyena ewa okkoma wisi karanna wenawa.thattu 3k dua inne.patha size Sofa ma 5k tiyenawa eeta amatarawa gedarakata awasya sema deyakma :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙදෙහි රස හවු විදින මෙහි සිටිනා සාධු ජනයිය් හට ගීයෙහි රසභාව විදීමට, මුල සිට මුළුමනින් මැ කියැවීම පිණිස මෙම හුයයන් දෙක නිර්දේශ කරමි!

    සුන්දර ගීයක ඇරඹුම-*ධනුෂ්ක*
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860

    සුන්දර ගීයක ඇරඹුම-2 හද විල කළඹන ගී ජල රේඛා -දත් කිඹුළා
    http://www.elakiri.com/forum/showthread.php?t=1437174
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    appa moko aiye une? :eek: :baffled:
    man dekka thread eke pitu gaanak gihilla thibba, man eth baluwe na.... :oo:

    මුකුත් වුනේනැහැ..ඒ කතාව ඉවරයි :dull:
    ඉතින් සුදු පැරිස් පැටියො.. මොකේ වෙන්නේ ඔය පැත්තෙ
     
    Status
    Not open for further replies.