☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
:shocked::shocked::shocked: යකූ.. ශම්මි කියන්නේ යටගිය දවස කිරිය හොල්ලගෙන හිටිය ගෑණු පරාණයක්.. බොරු නම් කුමාරයෙග්න් අහපන්...:baffled:

:shocked:
mata miss una kiyanne ithin wedak ne:dull:
ubala ekita ek epa karanna athi ehenam:growl:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mama oya kema thread patthe yanne natthe ,duka wawanne nathi hinda ban:(

    ලංකාවට ආවම එන්න... අපි සෙට් වෙලා කමු.. හැබැයි කන්න කෙසේ වෙතත් බොන්න දීල පිරිමහන්න බැරි වෙයි මට උඹට නම්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙළවල්ලන් හට ප්‍රේම කරන්නෙකු වන මාගේ හිත රිදුනි....
    මම මෙහෙන් ගන්නේ කිලෝව 800කට ආසන්න ගානකට!:dull:

    කිඹුල් කෙළවලු ප්‍රේමයක මහත...
    ප්‍රේමය වැඩි කමට කෙළවල්ලව පිගානටත් ගන්නවලු..
    රිදිලහ් සමයං කියවයි..:baffled::baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ශම්මි ගියේ එලකිරි ඇඩ්මින් එක්ක වලියක් දාගෙනහ් ගසලිව බැන් කරේ නැති හින්දාහ් ..
    ගසලි කියන්නෙහ් මොන වගේ එකෙක් ද කියලා දන්න එවුන් දන්නවනෙහ් .... ගසලි බුද්ධාගමට පුලුවන් තරම් මඩ ගැහුවා එත් බැන් උනෙහ් නැහ් කාලයක් පිටියේ රාල කියලා හිටපු පොරක් මුස්ලින් එවුන්ට මඩ ගැහුවා කියලා බැන් උනා එත් එක්කම ඔකට ලොකු වලියක් ගියාහ්
    එකට ශම්මිට මල පැනලා තමා ඇඩ්මින් එක්ක ඇරගෙන පොස්ට් එකකුත් දාලා ගියේ ....
    ශම්මි කියන්නෙහ් නම් හොද බුලට් එකක් එදවස් වල හිටපු කට්ටිය ගොඩක් හැලුනෙහ් මුස්ලිම් සි0හල සින් නිසා ...:yes:
    ඇශ්මි කියනෙහ් නම් ශම්මි නෙමෙහ් මොකද මම ශම්මිව දැකලා තියෙනවා ....
    :shocked::shocked::shocked:උබ ශම්මිව දැක්කා???:baffled: ම්ම්ම් ගාල්ලේ ගසිලියා.. ඔය ලියලා තියෙන්නේ ස්ටෝරිය.. ඒ දවස් වල මරාගන්නවා මේකේ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් ඔයා දාල තියෙන එකේ වැරැද්ද මොකක් ද? කෑමක් හදන හැටි නේද දාල තියෙන්නෙ?

    සමාජයේ හැටිනෙ ඕක. කොහෙත් ඉන්නවෙන ඉතින් කරනදේට විරුද්ධ අය. තමන්ට හිතෙන විදියට තමන් කරන්නෙ හරිදේනම් සමාජයෙ කියන දේවල් ගණන් ගතයුතු නැ.

    ඔයා දාපු ත්‍රේඩ් එක අගය කරන පිරිසකුත් හිටියනෙ. අකමැති පිරිස විතරක් නෙමෙයිනෙ.

    Eka nan aththa thamai..mamath e thread eka damme kenekta wechcha poronduwak nisa aththatama..naththan mamath mas maalu kana eka waradi kiyana thana inna kenek..:)eth ehemai kiyala thawa kenekge kamaththata akul helana eka waradi..eka nisai kana kenekta hadala kana widiha damme..:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked::shocked: යකූ.. ශම්මි කියන්නේ යටගිය දවස කිරිය හොල්ලගෙන හිටිය ගෑණු පරාණයක්.. බොරු නම් කුමාරයෙග්න් අහපන්...:baffled:

    ශම්මි මීටර් නැහැ බන් :no::no:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    [/COLOR]
    ashmi ta apahasa karanna enna epa hode:growl:
    අපහාස කරේ නැහ් :(
    මඩේ ඉන්නහ් උදවියට අලුතෙන් මඩ ගහලා අපහාස කරන්නෙහ් මොන මොඩයද :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් කෙළවලු ප්‍රේමයක මහත...
    ප්‍රේමය වැඩි කමට කෙළවල්ලව පිගානටත් ගන්නවලු..
    රිදිලහ් සමයං කියවයි..:baffled::baffled:
    බොලං එළුවො!:growl:
    තෝ කොස් කොල කනව නං කොස් කොලයක් හපං හිටු!
    මට කොස් කොල කන්ට බෑ!
    මම කිඹුළෙක්...තෝ වගේ ඇට ගැහුණු, මයිල් හැලිච්ච, කනාටු එලුවෙක් නෙවෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර කිරියේ හිටියා ශම්මි කියලා හොඳ කට සැර ගෑණු ළමයෙක්.. ඒ දැරිවිට මක්ක උනාද මන්දා..:( මම හිතුවේ ආස්මි කියන්නේ ශම්මි කියලා.. පස්සේ දන්නේ ආස්මි ඇන්ටි කෙනෙක් කියලා...

    ශම්මිව දැකපු කෙනෙක් ඉන්නවද?

    ඈත අතීතයේනම් එහෙම කෙනෙක් හිටිය තමයි. දැන් ඉන්නව ද නැද්ද දන්නෙ නෑ එළකිරි එකේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol:

    Ohh..ammo mehenan Oya gaanata hambenne na..:yes:

    අතුරුගිරිය පැත්තේ ඉන්න යාලුවෙක් කිවුව කිලෝ එක එහෙ රුපියල් 1200කියල.. දැන් හිතෙනවා මේ කරන ජොබ් එක නවත්තල මාළු විකුනන්න...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කිරිය හොල්ලන්න නම් ජීටී ව හොල්ලන්න ඒන....
    මම නං හිතන්නේ නෑ කවුරු හෙල්ලුවත් ජීටියා හොල්ලන්න පුළුවන් කියල ගෑණු පරානෙකට.....

    කසාදෙ ගැන අහන කොටත් ඕකා ග්‍රීස් ගා ගත්ත ආදා වගේ ලිස්සල ටොපික් එක වෙනස් කරනවා!
    ම්ම් ඔව් ජීටී යා අද වෙනකන් කාඩ් එක තියන් හිටියා.. වැඩි දේවල් කියන්න ගිහින් මාව බෑන් කොරයි...:rofl: :Pනෑ මං කිව්වේ ගෑණු ළමයි අතරේ ශම්මි සෑහෙන කැපී පෙනෙන චරිතයක් උනා ඒ දවස්වල...:dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :shocked::shocked::shocked:උබ ශම්මිව දැක්කා???:baffled: ම්ම්ම් ගාල්ලේ ගසිලියා.. ඔය ලියලා තියෙන්නේ ස්ටෝරිය.. ඒ දවස් වල මරාගන්නවා මේකේ...
    ඔව් බ0 එ දවස් වල හැබැයින් නම් නෙමෙහ් ෆොටො එකක් ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොලං එළුවො!:growl:
    තෝ කොස් කොල කනව නං කොස් කොලයක් හපං හිටු!
    මට කොස් කොල කන්ට බෑ!
    මම කිඹුළෙක්...තෝ වගේ ඇට ගැහුණු, මයිල් හැලිච්ච, කනාටු එලුවෙක් නෙවෙයි

    මඩේ ලගින නාකි හිපාටු කිඹුලෙක්ට රිදිලහ්... එහෙනන් ප්‍රේම කරනවා නොකිය පෙරේතකම් කරනවා හරි ගිජුයි කියල හරි දැම්මනන් පට්ට.:baffled::baffled:
     
    Status
    Not open for further replies.