bonne nathuwa weda karanne ne
adada danne ban?
ඒකනම් දන්නෙ අද තමයි. එහෙනම් හැමදාම පාටි වගේ ඇති


bonne nathuwa weda karanne ne
adada danne ban?


ඒකනම් ඉතින් ඇත්ත තමයි. ඒත් මං හිතුවෙ වැඩ කරද්දි බොන්නෙ නෑ කියල

බිලා ඔහොම පොස්ට් දාන්න පුලුවන් එකත් ලොකු හැකියාවක්22යි මිට අවුරුදු 35කට විතර කලින් නෙහ් ?adow me nakiyo mata uncle ganna epa...mata tawama 22 i
tawama kolla![]()

ඔන්න ඔහෙ ඉන්න ලස්සන ගැහැණු ළමයෙක්ට ඕක ගිහින් කියන්න![]()
එහෙනම් දවස් දෙක තුනකට කලින් කියන්න... උණු උණු බඩු දෙන්නම්... උණු උණු කිවුවට ඉතින් තෙල් බේරලා තමයි ගන්න ඕන.. නැත්නම් කට කහනවා තෙල් නිසා... තෙල් බෙරුනාම කන්න පුළුවන්... ඒත් උපරිම දවස් 4ක් වගේ යද්දී කන්න බැරි වෙනවා... කෘතීම රසායනික දේවල් දාන්නේ නැති නිසා... ගොඩක් තැන් වල කල් තියාගන්න දේවල් දැම්මට, මගුල් ගෙවල් දාන ගෙවල් වලට වගේ කරන නිසා කල් තියාගන්න බැහැ...
ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්නහ් බැහ් ඉතින් උබ බොරුත් ඇත්ත වගේ කියන නිසා
උබ එකට දස්සයනෙහ් ...
වෙජිටෙරියන් වෙන්න පුලුවන් නම් හොදයි මාත් කාලයක් හිටියා මොකක්වත් රිසන් එකක් හින්දා නෙමෙහ් වෙන්න ඔනි කියලා හිතුව හින්දා .... හැබැයි එක ම0 කරපු ලොකු මොඩ කමක් කියලා කාලයක් යද්දි හිතුනා වෙයිට් එක ගොඩක් ලොස්ට් උනා ... අපි පොඩි කාලේ කාපු එලවලු පලතුරු නෙමෙහ් දැන් තියෙන්නේ තනිකර වස විස එවයෙන් දැන් නම් ජිවත් වෙන්නහ් අමාරුයි ....
අහ් දුවේAhhh ikkah maamih..![]()


සෑහෙන නම් තොගයක් තියෙනව වගේ. අර තවත් නමක් දාල තියෙන්නෙ


Ohh..ammo mehenan Oya gaanata hambenne na..යාලුවෙක්ගෙ දානෙකට කෙලවල්ලෝ අරගෙන දුන්න.. මගේ යාලුවෙක් ඉන්නවා මිරිස්සේ වරායේ.. එයාගේ බෝට්ටුවෙන් අරගෙන දුන්නේ... එයාල දවස් 3කට ටැංකි යන කට්ටිය... ඉතින් කිලෝ එක රුපියල් 300ට අරගෙන දුන්නේ...
ගාන ඇහුවම මාළු මුදලාලිලා ගොඩකට රිදෙයි...![]()

Ehema deyak ethana wunada kiyalawath mama nan danne na..මෙහෙමයි ආස්මිි.. මෙහෙම හිතන්නකො.. දෙතුන් දෙනෙක් ඉන්න තැනක වැරදි කරන එකෙක්, ඒවලට උදව් කරන එකෙක්, ඒවලට සම්බන්ධ නැති නිවැරදි එකෙක් ඉන්නව.. හැබැයි කවුරු හරි ඇවිත් ඒ පොදුවේ ඒ මුන් වැරදි කාරයො..මුන් නිසා මම චාටර් වුනා..මුන්ට මම ආයිත් උදව් කරන්න යන්නෙ නැහැ වගේ දෙයක් කිව්වොත් සහ ඒ කියන කෙනාගෙ සහයට කිසිම දෙයක් නොදන්න සෙට් එකක් ඇවිත් එයාට බැක් කරල අර සෙට් එකට ආයිත් බැන්නොත් මොකද වෙන්නෙ...එතන මේවලට සම්බන්ධ නැති එකෙකුත් ඉන්නවා.. එයත් ඒ මුන් කියන කුලකෙ ඇතුලෙ ඉන්න නිසා එයාටත් රිදෙනව නේද...
Anika me kiyanawa wage plan karala ekkenkwa bully kala kiyala mama nan hithanne na..owa maha jara weda hode![]()

Mage ammeh..elakiriye iye wenakan mas maalu kaapu aya mama thread eka damma witharai vegetarian wela maara ewa kiwwe..iye thawa podden niwan yanawa..
Kumara mahathmaya meya oba ilakka karagena kiyu deyak nowana bawa salakanna..oba nirmanshi bawa sahena kalaka sita na hondinma danagena siti bawa salakanna..![]()

Pani Kumara
Cheeththa Kumara
Elu Kumara
Oya siyalu namuth namakinma apa amathanne ekama eka kumaratai..e ape Kumara 456![]()




ඒකනම් දන්නෙ අද තමයි. එහෙනම් හැමදාම පාටි වගේ ඇති![]()
අහ් දුවේ![]()
අද මේහ් පැත්තේ පොලොව පොඩ්ඩක් හෙල්ලුනා ... ම0 බැලුවේ ආශ්මිවත් ඇදෙන් වැටිලද කිය්ලාහ්![]()

dup..
hemin kiyapanko okaබිලා ඔහොම පොස්ට් දාන්න පුලුවන් එකත් ලොකු හැකියාවක්
ewa ewilla hadagattha dakshatha
22යි මිට අවුරුදු 35කට විතර කලින් නෙහ් ?![]()

Mage ammeh..elakiriye iye wenakan mas maalu kaapu aya mama thread eka damma witharai vegetarian wela maara ewa kiwwe..iye thawa podden niwan yanawa..
Kumara mahathmaya meya oba ilakka karagena kiyu deyak nowana bawa salakanna..oba nirmanshi bawa sahena kalaka sita na hondinma danagena siti bawa salakanna..![]()
අහ් දුවේ![]()
අද මේහ් පැත්තේ පොලොව පොඩ්ඩක් හෙල්ලුනා ... ම0 බැලුවේ ආශ්මිවත් ඇදෙන් වැටිලද කිය්ලාහ්![]()

kakuluwo rasai thamai,eth mama kamathi ne ara pana pitin thambana case ekata nam.pawak appa eka nam![]()

මම හිතුවේ ආස්මි කියන්නේ ශම්මි කියලා.. පස්සේ දන්නේ ආස්මි ඇන්ටි කෙනෙක් කියලා...මඩ ගහන්න එපා ඇන්ටි...
මම ඔයාට කන්ටේනර් කියපු නිසා ද මෙච්චර මඩ ගහන්නෙ...??
එහෙනන් කන්ටේනර් නොකිය ලොරි බාගෙ කියල කියන්නන්කො![]()

Nodakin tho..![]()
පේන්න පේන්න වගේ අක්ක කෙල ගිල ගිල කොමෙන්ට් ඒක කියවල මට බනිනවා...