යකූ.. ශම්මි කියන්නේ යටගිය දවස කිරිය හොල්ලගෙන හිටිය ගෑණු පරාණයක්.. බොරු නම් කුමාරයෙග්න් අහපන්...
![]()

mata miss una kiyanne ithin wedak ne

ubala ekita ek epa karanna athi ehenam

යකූ.. ශම්මි කියන්නේ යටගිය දවස කිරිය හොල්ලගෙන හිටිය ගෑණු පරාණයක්.. බොරු නම් කුමාරයෙග්න් අහපන්...
![]()



mama oya kema thread patthe yanne natthe ,duka wawanne nathi hinda ban![]()
කෙළවල්ලන් හට ප්‍රේම කරන්නෙකු වන මාගේ හිත රිදුනි....
මම මෙහෙන් ගන්නේ කිලෝව 800කට ආසන්න ගානකට!![]()


ඔව් ඔව් ඒකත් හැකියාවක් තමයි. මනස විකෘති නොවී පවත්වාගැනීම![]()


ශම්මි ගියේ එලකිරි ඇඩ්මින් එක්ක වලියක් දාගෙනහ් ගසලිව බැන් කරේ නැති හින්දාහ් ..
ගසලි කියන්නෙහ් මොන වගේ එකෙක් ද කියලා දන්න එවුන් දන්නවනෙහ් .... ගසලි බුද්ධාගමට පුලුවන් තරම් මඩ ගැහුවා එත් බැන් උනෙහ් නැහ් කාලයක් පිටියේ රාල කියලා හිටපු පොරක් මුස්ලින් එවුන්ට මඩ ගැහුවා කියලා බැන් උනා එත් එක්කම ඔකට ලොකු වලියක් ගියාහ්
එකට ශම්මිට මල පැනලා තමා ඇඩ්මින් එක්ක ඇරගෙන පොස්ට් එකකුත් දාලා ගියේ ....
ශම්මි කියන්නෙහ් නම් හොද බුලට් එකක් එදවස් වල හිටපු කට්ටිය ගොඩක් හැලුනෙහ් මුස්ලිම් සි0හල සින් නිසා ...
ඇශ්මි කියනෙහ් නම් ශම්මි නෙමෙහ් මොකද මම ශම්මිව දැකලා තියෙනවා ....


උබ ශම්මිව දැක්කා???
ම්ම්ම් ගාල්ලේ ගසිලියා.. ඔය ලියලා තියෙන්නේ ස්ටෝරිය.. ඒ දවස් වල මරාගන්නවා මේකේ...ඉතින් ඔයා දාල තියෙන එකේ වැරැද්ද මොකක් ද? කෑමක් හදන හැටි නේද දාල තියෙන්නෙ?
සමාජයේ හැටිනෙ ඕක. කොහෙත් ඉන්නවෙන ඉතින් කරනදේට විරුද්ධ අය. තමන්ට හිතෙන විදියට තමන් කරන්නෙ හරිදේනම් සමාජයෙ කියන දේවල් ගණන් ගතයුතු නැ.
ඔයා දාපු ත්‍රේඩ් එක අගය කරන පිරිසකුත් හිටියනෙ. අකමැති පිරිස විතරක් නෙමෙයිනෙ.
eth ehemai kiyala thawa kenekge kamaththata akul helana eka waradi..eka nisai kana kenekta hadala kana widiha damme..
යකූ.. ශම්මි කියන්නේ යටගිය දවස කිරිය හොල්ලගෙන හිටිය ගෑණු පරාණයක්.. බොරු නම් කුමාරයෙග්න් අහපන්...
![]()


මයි සෙල්ෆ් කියන්නේ අස්මි අක්කනේ... දන්නේ නැත්ද...

අපහාස කරේ නැහ්[/COLOR]
ashmi ta apahasa karanna enna epa hode![]()



බොලං එළුවො!කිඹුල් කෙළවලු ප්‍රේමයක මහත...
ප්‍රේමය වැඩි කමට කෙළවල්ලව පිගානටත් ගන්නවලු..
රිදිලහ් සමයං කියවයි..![]()

ඉස්සර කිරියේ හිටියා ශම්මි කියලා හොඳ කට සැර ගෑණු ළමයෙක්.. ඒ දැරිවිට මක්ක උනාද මන්දා..මම හිතුවේ ආස්මි කියන්නේ ශම්මි කියලා.. පස්සේ දන්නේ ආස්මි ඇන්ටි කෙනෙක් කියලා...
ශම්මිව දැකපු කෙනෙක් ඉන්නවද?
Elakiriye Romeo..![]()



Ohh..ammo mehenan Oya gaanata hambenne na..![]()
ම්ම් ඔව් ජීටී යා අද වෙනකන් කාඩ් එක තියන් හිටියා.. වැඩි දේවල් කියන්න ගිහින් මාව බෑන් කොරයි...කිරිය හොල්ලන්න නම් ජීටී ව හොල්ලන්න ඒන....
මම නං හිතන්නේ නෑ කවුරු හෙල්ලුවත් ජීටියා හොල්ලන්න පුළුවන් කියල ගෑණු පරානෙකට.....
කසාදෙ ගැන අහන කොටත් ඕකා ග්‍රීස් ගා ගත්ත ආදා වගේ ලිස්සල ටොපික් එක වෙනස් කරනවා!
නෑ මං කිව්වේ ගෑණු ළමයි අතරේ ශම්මි සෑහෙන කැපී පෙනෙන චරිතයක් උනා ඒ දවස්වල...
ඔව් බ0 එ දවස් වල හැබැයින් නම් නෙමෙහ් ෆොටො එකක් ...උබ ශම්මිව දැක්කා???
ම්ම්ම් ගාල්ලේ ගසිලියා.. ඔය ලියලා තියෙන්නේ ස්ටෝරිය.. ඒ දවස් වල මරාගන්නවා මේකේ...
[/COLOR]
ashmi ta apahasa karanna enna epa hode![]()
බොලං එළුවො!
තෝ කොස් කොල කනව නං කොස් කොලයක් හපං හිටු!
මට කොස් කොල කන්ට බෑ!
මම කිඹුළෙක්...තෝ වගේ ඇට ගැහුණු, මයිල් හැලිච්ච, කනාටු එලුවෙක් නෙවෙයි


ශම්මි මීටර් නැහැ බන්![]()
යකූ උඹට මඩු වලිගෙන් තලන්න එපැයි 2008 ඇවිල්ලා පෝස්ට් 19000ක් දාල උඹට ශම්මි මතක නෑ කිව්වම...