☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෙළවල්ලන් හට ප්‍රේම කරන්නෙකු වන මාගේ හිත රිදුනි....
    මම මෙහෙන් ගන්නේ කිලෝව 800කට ආසන්න ගානකට!:dull:

    :shocked::shocked:
    පිස්සු හැදේ සඳ බැබලේ.....
    කොච්චර ලාභ තියාගෙනද මෙවුව විකුනන්නේ...
    සමහර විට මගෙ යාලුවගෙන් අරගෙන ගියපු එකත් විකුණුවද දන්නේ නැහැ කිලෝ 10ක් වත්.. කිලෝ 35ක් අරගෙන ගියා...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉන්නවකෝ කට්ටියගේ කටවල් ටික අවුස්සන්නම් මම.. ඔයි වගේ දේවල් එක්ක ඉස්සර පොඩි කාලේ කාපු අච්චාරු වර්ග එහෙම තියෙන ට්‍රේඩ් එකක් අරින්නම්කො...

    කොහොමත් දැන් පැරිස් හවස ඇවිත් අන්තිමට කොමෙන්ට් කරපු තැන ඉඳල බලන් යද්දී මම කියපුව බලල ජාතිය අමතාවී...

    Labusge awasane ehenan..:lol::lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇඩ්මින් තනිකඩ ටොක් දුන්නට රැවටෙන්නහ් එපා හතර වටේ ගැනු ලමයි ...
    ඔය තනිකඩව ඉන්නෙහ් බදින්නෙහ් කාවද කියලා ශුවර් නැතුව ...
    දැන්නම් කාසියක් හරි උඩදාලා තොරගන්න තමාහ් වෙන්නෙහ් :lol:

    Gt hoda kemak kewa e kale mathakei...
    :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආහ් මාලිංග අයියා නම් දන්නවා ඇති තක්කෙටම... 2006 සෙට් එකනේහ්... :)

    එළකිරි එකේ ඒ දවස්වල හිටිය තමයි එයා. හැබැයි ඊට වඩානම් දෙයක් දන්නෙ නෑ මතක විදියට. මුහුණු පොතේ එහෙම හිටිය ද නැද්ද කියල මතක නෑ. අනිත් ගොඩක් ගැහැණු පිරිමි අයනම් ඒ කාලෙ මුහුණු පොතේ හිටිය.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එතකොට ගසලි කියන්නේ ටොපොලොජිගෙ ෆේක් එකක්ද? ඒකිනන් කිඹුලගෙ ගජ යාලුවා...
    ගසලිගෙයි ටොපොලොජිගෙයි අතරේ සම්බන්ධයක් නැහ් ....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්නවකෝ කට්ටියගේ කටවල් ටික අවුස්සන්නම් මම.. ඔයි වගේ දේවල් එක්ක ඉස්සර පොඩි කාලේ කාපු අච්චාරු වර්ග එහෙම තියෙන ට්‍රේඩ් එකක් අරින්නම්කො...

    කොහොමත් දැන් පැරිස් හවස ඇවිත් අන්තිමට කොමෙන්ට් කරපු තැන ඉඳල බලන් යද්දී මම කියපුව බලල ජාතිය අමතාවී..
    .

    ඒ දැරිවිිගෙ හිත රිදෙන වැඩ කරන්න එපා සහෝ....මට දුකයි එයාගෙ හිත රිදුනම:(:baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    asai da?
    ubath onenam waren machan.
    ubata una ewath ekka owa monada :P
    ammo machan wihilu hode

    මම විහිළු දන්නවා බං...
    කොහොම උනත් මෙතන සෙට් එක ගියා නම් ගෙදර බඩු ටික කෑල්ලෙන් කෑල්ල ගලවගන්න තිබුන... මේ වගේ කතා කර කරම...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තිල්ස් කියලා සිංදු දාන ළමයෙක් හිටියා.. ඒ ළමයට වෙච්ච දෙයක් නෑ...

    එයා තාම එළකිරි ඉන්නව හිටපු ගමන් එනව යනව මං හිතන්නෙ. පෝස්ට් දානවනම් දැක්කෙ නෑ. ළඟදි ඇවිත් තිබුණ ද කියලත් දන්නෙ නෑ හැබැයි. එයානම් ගොඩක් වටින සිංදු ත්‍රේඩ් දැම්ම. පොඩි අයගෙ සිංදු, පැරණි නාට්‍ය ගීත වගේ ඒව.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එයා තාම එළකිරි ඉන්නව හිටපු ගමන් එනව යනව මං හිතන්නෙ. පෝස්ට් දානවනම් දැක්කෙ නෑ. ළඟදි ඇවිත් තිබුණ ද කියලත් දන්නෙ නෑ හැබැයි. එයානම් ගොඩක් වටින සිංදු ත්‍රේඩ් දැම්ම. පොඩි අයගෙ සිංදු, පැරණි නාට්‍ය ගීත වගේ ඒව.
    :shocked: කියද්දි මට මතක් වෙන්නේ.. ඔව් නේන්නම්.. හද්ද පරන සිංදු දැම්මා... හොඳ ළමයෙක්.:yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම විහිළු දන්නවා බං...
    කොහොම උනත් මෙතන සෙට් එක ගියා නම් ගෙදර බඩු ටික කෑල්ලෙන් කෑල්ල ගලවගන්න තිබුන... මේ වගේ කතා කර කරම...

    11.gif

    ow ban loku deyak mama ek eke arthal ekak gannakan .gema his wenakan arthal eke wadi wela inna tibuna.
    laksha ganaka badu ne ban:dull:
    italy france wagenam Container ekak set karan lankawata hari danna tibuna mehe ecchara ape un nehe ban e hinda loku kattak ekakatah.
     
    Status
    Not open for further replies.