ZTE Router

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මචන්ල SLT එකේ ZTE router එකේ USB port එකක් තියනව නේද? ඒකට dongal එක ගහල Internet යන්න බැරිද බන්? config කරන්න ඕනද? දන්න කෙනෙක් ඉන්නව නම් කරන විදිහ පොඩ්ඩක් කියපන්කො
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    3G support karanne nahane eeka? USB eka thiyenne file server ekak vidiyata use karanna man hithanne.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uba kohenda gaththe bn?
    උඹෙ ඩොංගල් එක මොකක්ද? මේ රවුටරේට වැඩ කරන ඩොංගල් ටිකක් තියනවා වෙන ඒවා වැඩ නැතුව ඇති. මම රවුටරේ ගත්තෙ යුනිටි එකෙන් බං.

    මේ තියෙන්නෙ වැඩ කරන ඩොංගල් ටික.

    ftp://ftp.d-link.co.za/DSL/DSL-2750u (White)/3G compatibility/DSL-2750U 3G Compatibility List.pdf
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    පැටියා;19174816 said:
    උඹෙ ඩොංගල් එක මොකක්ද? මේ රවුටරේට වැඩ කරන ඩොංගල් ටිකක් තියනවා වෙන ඒවා වැඩ නැතුව ඇති. මම රවුටරේ ගත්තෙ යුනිටි එකෙන් බං.

    මේ තියෙන්නෙ වැඩ කරන ඩොංගල් ටික.

    ftp://ftp.d-link.co.za/DSL/DSL-2750u (White)/3G compatibility/DSL-2750U 3G Compatibility List.pdf

    mage huawei E173 bn. ara PDF eke thiyenne E173Du-1 kiyalane bn dekama ekada?. mchan kiyak giyada ubata ganna?
     
    Last edited:

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    පැටියා;19174844 said:
    5800ක් වගේ මතක බං
    ඒ ගැන නම් දන්නෙ නෑ ඩොංගලේ අරං ගිහිං බලපං රවුටරේට ගහලා කනෙක්ට් වෙනවද කියලා.

    a.. ehemada. hari mchan thanks.. aa.. mchan router config anan manan karanna onada?
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    monawadha mchan? link eka denna puluwanda?

    පැටිය කියල තියෙන එක අඩුවට තියෙනව. ඒක ‍වගේ එකක් හොඳයි. ඩොන්ගල් එකේ මොඩල් එක අනුව තමයි ඉතින් ගන්න වෙන්නෙ. අපි මෙහෙ මොඩල් එකක් බලල ගියාට ඒක නැතිවෙන්නත් පුළුවන්නෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    a.. ehemada. hari mchan thanks
    මම Huawei E220 එකක් ගහලා තියෙන්නෙ මචං රවුටරේට බැකප් කනෙක්ෂන් එකක් විදියට ADSL Down වුනොත් පාවිච්චි කරන්න. E173 එක ලිස්ට් එකේ නැත්තං වැඩ නැතුව ඇති. ඒකයි කිවුවෙ ඔය රවුටරේ ගන්න යනවනං උඹෙ ඩොංගලේ ගෙනිහිං බලන්න කියලා කනෙක්ට් වෙන්න පුලුවන්ද කියලා.

    රවුටරේ කනෙක්ෂන් එකක් හදන්න ඕනෙ ඒකට 3G කියලා වෙනම සෙක්ෂන් එකක් තියනවා.
     
    Last edited: