-KFC-කුකුල්මස්+පණුවන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    -KFC-කුකුල්මස්+පණුවන්

    2dMSHxt.jpg

    -KFC එකෙන් කන්න එපා-
    කුකුල් මස් එක්ක පණුවන්වද බැද දෙයි
    මොරටුව KFC අවන්හලෙන් ආහාර මිලදී ගත් පාරිභෝගිකයෙකු හට බැදපු කුකුල් මස් සමග පණුවන් කිහිපදෙනෙකුද සිට හසුව තිබේ. කුකුල් මස් ආහාරයට ගැනීමේදී සුදුපාට යමක් දුටු ඔහු පරික්ෂා කිරීමේදී සොයාගෙන ඇත්තේ පණුවන්ද කුකුල් මස් සමග සිටඇති බවයි.
    ඔහු මේ සම්බන්ධව අදාළ අවන්හලේ කළමනාකරු දැනුවත් කළවිට ඔහු ඒ සම්බන්ධව සමාව අයැද සිටිබවත් මෙයට එතරම් ප්‍රසිද්ධියක් ලබා නොදෙන ලෙසත් පවසා ඇති අතර ඒ වෙනුවෙන් වන්දි ලෙස ජීවිතකාලයටම ඇතිවන ලෙස KFC ආහාරපාන ලබා ගත හැකි වන ලෙස වවුචරයක්ද ඉදිරිපත් කර තිබේ.
    එහෙත් එම ඉල්ලීම නොසලකා ඇති එම පාරිභෝගික මහතා මේ පිළිබද ඡායාරූප ෆේස්බුක් වෙත එක් කරා පමණක් නොව ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවරද ගෙන තිබේ.
    එහෙත් KFC වැනි බහුජාතික සමාගම්වල මුදලට පොලීසිය හෝ වගකිවයුතු සෞඛ්‍ය බළදාරීන් මේ වන තුරුත් කිසිදු පියවරක් ගෙන නැත
    මෙලෙස කුකුල් මස් සමග පණුවන්ද සිට ඇත්තේ පරණ කුකුල් මස් මාස ගණනක් ශීතකරණවල තබාගෙන සිට පසුව ඒවා පාරිභෝගිකයන් වෙත ලබා දීම නිසා බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
    මේ එක් සිදුවීමක් පමණයි.තවත් මෙවැනි සිදුවීම් කොපමණ ඇත්ද ??
    දැන්වීම් ලබාදීම හේතුවෙන් මුදලට ජනමාධ්‍ය නිහඩ මෙවන් සමයක මෙයට ප්‍රසිද්ධියක් ලබා දිය හැක්කේ සමාජ ජාලවල අපට පමණයි.අප ගෙවන මුදලටවත් සරිලන ලෙස පිරිසිදු ආහාර වේලක් ලබා දිය නොහැකි මේ ආයතන පිළිබද වගකිවයුත්තෝ සොයා නොබලන්නේ මන්ද ?
    මෙය බොරුවක් කියා සිතනවානම් ඔබට අදාළ සිදුවීමට මුහුණ දුන් පාරිභෝගිකයාගෙන්ම විමසිය හැක.
    මෙන්න අදාළ ගිනුම https://www.facebook.com/audiojehan/photos
    ඔබේ මිතුරාවත් බේරාගන්න හැකි පමන SHARE කරන්න
    *ඔබ කරන එක ශෙයා කිරීමකින් තවත් ජීවිත දස දහස් ගණනක් බේරීමට ඉඩ තිබේ.

    ~බුකියෙන් උස්සන ලදි
     
    • Like
    Reactions: chalirox

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔයවගේ දේවල් වෙන්ව බන් එතින් හැම තැනකම වගේ. පොඩි පොඩි සයිවර් කඩ වල කොච්චර ජරාව තියනවද? ඕක එපා කිව්ව කියල කව්ද නොකා ඉන්නේ ඕකෙන්. කැන්ඩොස වලත් එකපාරක් රටකජු අටෙක පණුවෙක් ඉදලා නොන්ඩි උනේ. හොදම දෙය තමයි ගෙදරින් අම්ම උයන කමක් වගේ කන එක. ජෑම් පාන් කන්න පෙරෙත උන්ටත් මේවා හොද පාඩම්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Cargils කාරය පට්ට චාටර් දැන්.
    හයිලන්ඩ් බ්‍රෑන්ඩ් එකටත් අරිනවා ඇන්කර් වලින් හොඳ කුට්ටියක් පොරට හම්බෙනව
    KFC වල කොලිටිය පට්ටෙට බැස්සුවා.. කලින් දුන්න ග්‍රේවී එක පස්සේ බලු බෙටි වගේ ජරාවක් දුන්න.. ඊටපස්සේ ආපහු තවත් ලාබ හොයන්න වට්ටක්කා දාල හොද්දක් දුන්න.
    නොන්ඩි නොවෙන්න කියල මිරිස් හොදි කලාවන් කරාට කන එකාට හොඳට මීටර් වට්ටක්ක ජරාව දුන්නේ :growl:
    KFC කාලම ඇඟ දාපු අපි ඔකේ යාවජීව සාමාජිකයෝ දවසගානේ කාපු..
    දැන්නං මුන්ගේ අම්මලට කියල තමා :growl:
    දැන් ඒ වට්ටක්ක හොද්දටත් ලාබ හොයන්න වතුර හොද්දක් දෙන්නේ..

    කාගිල්ස් එකේ කුකුල්ලු ටික නරක් වෙද්දී ටීවී එකේ ඔෆර් අර ඔෆර් කියල KFC එකේ බුස්ට් එකක් දෙනවා ads ගහල TV එකේ දාල..

    කාගිල්ස් කාරය නං ජරා ව්දිහට හොයන්නේ...

    යන්න වටින්නේ නෑ පරයෝ අපිට කොරන දේවල් වලට.
    ආපිකෝ හරි කීල්ස් හරි යනව. බැරිම උනොත් තමා ඔය කාගිල්ස් කාරය ලඟට යන්න ඕනෙ.

    ඔය පණු සිද්දිය අද ඊයේ සිද්දි නෙමෙයි.. දැන් කීප පාරක්ම අහු උනානේ.. මුන් තනිකර ජල්තර බිස්නස් කරන්නේ. මුස්ලිම් කඩයි මුන්ගෙයි දැන් ලොකු වෙනසක් නැහැ :dull:

    රිපොටුත් කළා එක පාරක් උන්ගේ බිල් එකේ අර අග තියෙන කෝඩ් එක ගහල ෆීඩ් බැක් එකේ. එත් කිසි වෙනසක් නැහැ.
    බල්ලොත් නොකන සල්ලි හොයන්න තමා දැන් මුන් හැමෝම කොරන්නේ..
    ඉන්ටර්නැෂනල් කේ එෆ් සි බ්‍රෑන්ඩ් එකට රිපෝර්ට් කරන්න ඕනේ මුගේ මේ පජාත වැඩේ ගැන
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    පණුවෝ නම් සමහර කඩවල ආප්ප පේස්ට් එක දාලා තියෙන බාල්දියෙත් ඉන්නවා බං.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Cargils කාරය පට්ට චාටර් දැන්.
    හයිලන්ඩ් බ්‍රෑන්ඩ් එකටත් අරිනවා ඇන්කර් වලින් හොඳ කුට්ටියක් පොරට හම්බෙනව
    KFC වල කොලිටිය පට්ටෙට බැස්සුවා.. කලින් දුන්න ග්‍රේවී එක පස්සේ බලු බෙටි වගේ ජරාවක් දුන්න.. ඊටපස්සේ ආපහු තවත් ලාබ හොයන්න වට්ටක්කා දාල හොද්දක් දුන්න.
    නොන්ඩි නොවෙන්න කියල මිරිස් හොදි කලාවන් කරාට කන එකාට හොඳට මීටර් වට්ටක්ක ජරාව දුන්නේ :growl:
    KFC කාලම ඇඟ දාපු අපි ඔකේ යාවජීව සාමාජිකයෝ දවසගානේ කාපු..
    දැන්නං මුන්ගේ අම්මලට කියල තමා :growl:
    දැන් ඒ වට්ටක්ක හොද්දටත් ලාබ හොයන්න වතුර හොද්දක් දෙන්නේ..

    කාගිල්ස් එකේ කුකුල්ලු ටික නරක් වෙද්දී ටීවී එකේ ඔෆර් අර ඔෆර් කියල KFC එකේ බුස්ට් එකක් දෙනවා ads ගහල TV එකේ දාල..

    කාගිල්ස් කාරය නං ජරා ව්දිහට හොයන්නේ...

    යන්න වටින්නේ නෑ පරයෝ අපිට කොරන දේවල් වලට.
    ආපිකෝ හරි කීල්ස් හරි යනව. බැරිම උනොත් තමා ඔය කාගිල්ස් කාරය ලඟට යන්න ඕනෙ.

    ඔය පණු සිද්දිය අද ඊයේ සිද්දි නෙමෙයි.. දැන් කීප පාරක්ම අහු උනානේ.. මුන් තනිකර ජල්තර බිස්නස් කරන්නේ. මුස්ලිම් කඩයි මුන්ගෙයි දැන් ලොකු වෙනසක් නැහැ :dull:

    ලංකාවේ KFC විතරක් නෙමේ.mcdonalds,pizza hut එහෙමත් quality එක අන්තිමයි..වෙන රටකින් ඕවා කාපු කෙනෙක්ට වෙනස හොදටම තේරෙනවා.සුද්දෝ එහෙම පු@නුත් හිනා වෙනවා ඇති ඕවා මෙහෙ කාලා..:rofl:
     
    L-Smoker

    Member
    අපිත් දන්න අක්කා කෙනෙක් ලමයාගේ බර්ත් ඩේ එකට
    කේෆ්සී එකෙන් කෑම අරන් දෙන්න ගිහින්.
    චිකන් ඩ්‍රිල් එකේ පනුවෙක් ඉඳලා.
    වැඩකරන එකා මැනේජර්ට කියලා.
    ඌත් බලලා, ලාච්චුව ඇරලා එවලෙම ලක්ෂ 3ක් දීලා!
    අර අක්ක සල්ලි අරන් උන්ට මස් කෑල්ල දීලා ඇවිත්

    ඔය සිද්ධියෙන් මට තේරුනා
    ඔය අක්ක සල්ලි දුන්නොත් ගූත් කන type කියලා
    2500ක් දීලා ඇද්දා අයිනකට:lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    අපිත් දන්න අක්කා කෙනෙක් ලමයාගේ බර්ත් ඩේ එකට
    කේෆ්සී එකෙන් කෑම අරන් දෙන්න ගිහින්.
    චිකන් ඩ්‍රිල් එකේ පනුවෙක් ඉඳලා.
    වැඩකරන එකා මැනේජර්ට කියලා.
    ඌත් බලලා, ලාච්චුව ඇරලා එවලෙම ලක්ෂ 3ක් දීලා!
    අර අක්ක සල්ලි අරන් උන්ට මස් කෑල්ල දීලා ඇවිත්

    ඔය සිද්ධියෙන් මට තේරුනා
    ඔය අක්ක සල්ලි දුන්නොත් ගූත් කන type කියලා
    2500ක් දීලා ඇද්දා අයිනකට:lol:

    set karanna barida? ubatath 2000k dennan
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුලුවන් තරන් ගෙදර උයන කෑම කන එක ඇඟට ගුණයි වගේ..:sorry: