-KFC-කුකුල්මස්+පණුවන්
-KFC එකෙන් කන්න එපා-
කුකුල් මස් එක්ක පණුවන්වද බැද දෙයි
මොරටුව KFC අවන්හලෙන් ආහාර මිලදී ගත් පාරිභෝගිකයෙකු හට බැදපු කුකුල් මස් සමග පණුවන් කිහිපදෙනෙකුද සිට හසුව තිබේ. කුකුල් මස් ආහාරයට ගැනීමේදී සුදුපාට යමක් දුටු ඔහු පරික්ෂා කිරීමේදී සොයාගෙන ඇත්තේ පණුවන්ද කුකුල් මස් සමග සිටඇති බවයි.
ඔහු මේ සම්බන්ධව අදාළ අවන්හලේ කළමනාකරු දැනුවත් කළවිට ඔහු ඒ සම්බන්ධව සමාව අයැද සිටිබවත් මෙයට එතරම් ප්‍රසිද්ධියක් ලබා නොදෙන ලෙසත් පවසා ඇති අතර ඒ වෙනුවෙන් වන්දි ලෙස ජීවිතකාලයටම ඇතිවන ලෙස KFC ආහාරපාන ලබා ගත හැකි වන ලෙස වවුචරයක්ද ඉදිරිපත් කර තිබේ.
එහෙත් එම ඉල්ලීම නොසලකා ඇති එම පාරිභෝගික මහතා මේ පිළිබද ඡායාරූප ෆේස්බුක් වෙත එක් කරා පමණක් නොව ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවරද ගෙන තිබේ.
එහෙත් KFC වැනි බහුජාතික සමාගම්වල මුදලට පොලීසිය හෝ වගකිවයුතු සෞඛ්‍ය බළදාරීන් මේ වන තුරුත් කිසිදු පියවරක් ගෙන නැත
මෙලෙස කුකුල් මස් සමග පණුවන්ද සිට ඇත්තේ පරණ කුකුල් මස් මාස ගණනක් ශීතකරණවල තබාගෙන සිට පසුව ඒවා පාරිභෝගිකයන් වෙත ලබා දීම නිසා බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
මේ එක් සිදුවීමක් පමණයි.තවත් මෙවැනි සිදුවීම් කොපමණ ඇත්ද ??
දැන්වීම් ලබාදීම හේතුවෙන් මුදලට ජනමාධ්‍ය නිහඩ මෙවන් සමයක මෙයට ප්‍රසිද්ධියක් ලබා දිය හැක්කේ සමාජ ජාලවල අපට පමණයි.අප ගෙවන මුදලටවත් සරිලන ලෙස පිරිසිදු ආහාර වේලක් ලබා දිය නොහැකි මේ ආයතන පිළිබද වගකිවයුත්තෝ සොයා නොබලන්නේ මන්ද ?
මෙය බොරුවක් කියා සිතනවානම් ඔබට අදාළ සිදුවීමට මුහුණ දුන් පාරිභෝගිකයාගෙන්ම විමසිය හැක.
මෙන්න අදාළ ගිනුම https://www.facebook.com/audiojehan/photos
ඔබේ මිතුරාවත් බේරාගන්න හැකි පමන SHARE කරන්න
*ඔබ කරන එක ශෙයා කිරීමකින් තවත් ජීවිත දස දහස් ගණනක් බේරීමට ඉඩ තිබේ.
~බුකියෙන් උස්සන ලදි

විරසිරියෙන් උළුදු වැඩේ එකක් කාපන් බන්