මොකක්ද බං මේ කෑල්ල

මේ ඇවිල්ල රයිස් කුකර් එකක්..
අංක 6 ලකුණු කරල තියෙන කෑල්ල මොකක්ද? ඒකෙන් වෙන්නෙ මොකක්ද? galvanized plate කියල තියෙනව..
පුලුවන්නං මට රයිස් කුකර් එකක වයරිං ඩයග්රම් එකක් හොයල දියල්ල..
නෙට් එකෙන් හොයල හොයල මට එපා වුණා..
මම අපේ රයිස් කුකර් එක හදා ගත්ත.. අවුල තිබුණෙ ඔටෝ ඕෆ් වෙන්නෙ නැති එක.. මැද තියෙන මැග්නට් එකෙන් ගැලවෙන්නෙ නෑ.. ඒ හින්ද මම මැග්නට් එක ටිකක් ඈත් වෙලා හිටින්ඩ ඇජස් කලා.. වැඩේ හරි ගියා බොලව්.. දැං බත් ඉදුණට පස්සෙ ඕෆ් වෙනව.. හැබැයි රයිස් කුකර් එකනං සෑහෙන්ඩ පරණයි...

Last edited:

අංක 6 දක්වා ඇත්තේ : warm keeping resister එක. rice cooker එක off වුනහම ඉතා කුඩා ධාරාවක් මෙක හරහා rice cooker coil එකට සපයනවා. එවිට rice cooker coil එක 35-37C පමණ උස්නත්වයක් දිගටම එයතුල පවත්වාගන යනවා. මෙය වෙලදපොලේ 200/= පමණ මිලකට ලබාගත හැකියි. මෙය rice cooker එකක් පාවිච්චි කිරීමේදී ඉතාමත් ඉක්මනින් අකර්මන්ය වන කොටසක්. කොතරම් replace කලත් වැඩිකල් තියෙන්නේ නෑ .
නමුත් මිලෙන් ටිකක් වැඩි පහත රුපයේ දක්වා ඇති Bi -metal වර්ගයේ resisters ( Thermostat Switch ) වැඩිකාලයක් පවතිනවා.
. ඔයාට පේනවද ඔයා සදහන් කර ඇති පින්තුරෙ 5 වෙනි කොටස (රෝසපහැති 5 වෙනි කොටස ) මෙමෙ බාර්එක mount කරලා තියෙන්නේ එයට. කාලයක් ගතවීමේදී ඇතුලත උෂ්ණත්වයත් එක්ක ඔය plastic කොටස තරමක් උනුවෙලා හැඩය වෙනස්වෙනවා. එතකොට ඔය bar-alignment වෙනස්වෙනවා. එතකොට ඒක මැග්නට් එක ලගින් හැදුවකියල දිගුකාලින විසදුමක් වෙන්නේ නෑ . rice cooker ගන්නකොට ඔය switch -bar එක මෙටල් බොඩියට mount කරපුඑක ගන්න ...