මොකක්ද බං මේ කෑල්ල

AnuradhaRa

Well-known member
  • මොකක්ද බං මේ කෑල්ල

    Capture.JPG

    මේ ඇවිල්ල රයිස් කුකර් එකක්..
    අංක 6 ලකුණු කරල තියෙන කෑල්ල මොකක්ද? ඒකෙන් වෙන්නෙ මොකක්ද? galvanized plate කියල තියෙනව..

    පුලුවන්නං මට රයිස් කුකර් එකක වයරිං ඩයග්‍රම් එකක් හොයල දියල්ල..
    නෙට් එකෙන් හොයල හොයල මට එපා වුණා..

    මම අපේ රයිස් කුකර් එක හදා ගත්ත.. අවුල තිබුණෙ ඔටෝ ඕෆ් වෙන්නෙ නැති එක.. මැද තියෙන මැග්නට් එකෙන් ගැලවෙන්නෙ නෑ.. ඒ හින්ද මම මැග්නට් එක ටිකක් ඈත් වෙලා හිටින්ඩ ඇජස් කලා.. වැඩේ හරි ගියා බොලව්.. දැං බත් ඉදුණට පස්සෙ ඕෆ් වෙනව.. හැබැයි රයිස් කුකර් එකනං සෑහෙන්ඩ පරණයි...
     
    Last edited:

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ඕක මහත්තයෝ ප්ලේට් ටිකක් තියෙන්නේ කොයිල් එකකුත් එක්ක උශ්නත්වය control කරන timing ගැජට් එකනේ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට අපේ එකත් මස් කරන්න උනා වැඩ නැතිව ගිහින්. බලද්දී පියනේ සෙන්සර් එකක වයර් එකක් කැඩිලා.
    2wpqb9u.jpg
     

    AnuradhaRa

    Well-known member
  • ඕක මහත්තයෝ ප්ලේට් ටිකක් තියෙන්නේ කොයිල් එකකුත් එක්ක උශ්නත්වය control කරන timing ගැජට් එකනේ

    උඹ දැනගෙනත් අපිට කියන්නෙ නෑ නේ..
    පලයං බං යන්ඩ
    බයද බිස්නස් බහියි කියල
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔතන තියෙන්නේ තර්මෝ ස්ටැට් එකක් නේද ඔය සීන් කෝන් එකට හරියටම දන් නෑ බන්
     

    AnuradhaRa

    Well-known member
  • මට අපේ එකත් මස් කරන්න උනා වැඩ නැතිව ගිහින්. බලද්දී පියනේ සෙන්සර් එකක වයර් එකක් කැඩිලා.
    2wpqb9u.jpg

    මචං ඔය ටයිප් එක නෙමේ මම කියන්නෙ..
    නෝමල් රයිස් කුකර් එක ගැන..


    imageresize.aspx
     

    AnuradhaRa

    Well-known member
  • ඔතන තියෙන්නේ තර්මෝ ස්ටැට් එකක් නේද ඔය සීන් කෝන් එකට හරියටම දන් නෑ බන්

    ඒක තර්මෝස්ටැට් එක නෙමේ මචං
    තර්මෝස්ටැට් එක තියෙන්නෙ මැද, අර ස්ප්‍රීන් එකත් එකක ඇතුලට එබෙන්නෙ..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒක තර්මෝස්ටැට් එක නෙමේ මචං
    තර්මෝස්ටැට් එක තියෙන්නෙ මැද, අර ස්ප්‍රීන් එකත් එකක ඇතුලට එබෙන්නෙ..
    එතකොට ඒකෙන් නේවෙද බන්..ඔතන කන්ට්‍රොල් වෙන්නේ:dull:
     

    AnuradhaRa

    Well-known member
  • යකෝ.. මුළු ලෝකෙම එකට සම්බන්ධ වෙලාලු.. ග්ලෝබල් ජාලයක් ලු මේක.. ඕනම තොරතුරක් හෙව්වම පිටු දහස් ගණනින් එනවලු..
    මේ ගැල්වනයිස් කෑල්ල ගැන හොයාගන්ඩ මොන හු*ථක්වත් නෑ...
     

    AnuradhaRa

    Well-known member
  • එතකොට ඒකෙන් නේවෙද බන්..ඔතන කන්ට්‍රොල් වෙන්නේ:dull:

    ඌ කිව්වෙ තර්මෝස්ටැට් කියලනෙ
    ඒක තියෙන තැනයි මම කිව්වෙ. ඒක ස්විච් එකක් වගේ වැඩ කරන්නෙ..
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    warm keeping resister

    :nerd:අංක 6 දක්වා ඇත්තේ : warm keeping resister එක. rice cooker එක off වුනහම ඉතා කුඩා ධාරාවක් මෙක හරහා rice cooker coil එකට සපයනවා. එවිට rice cooker coil එක 35-37C පමණ උස්නත්වයක් දිගටම එයතුල පවත්වාගන යනවා. මෙය වෙලදපොලේ 200/= පමණ මිලකට ලබාගත හැකියි. මෙය rice cooker එකක් පාවිච්චි කිරීමේදී ඉතාමත් ඉක්මනින් අකර්මන්‍ය වන කොටසක්. කොතරම් replace කලත් වැඩිකල් තියෙන්නේ නෑ . :no: නමුත් මිලෙන් ටිකක් වැඩි පහත රුපයේ දක්වා ඇති Bi -metal වර්ගයේ resisters ( Thermostat Switch ) වැඩිකාලයක් පවතිනවා.:nerd:

    $_35.JPG


    ඔයා කියන ප්‍රස්නේ ගත්තහම බොහෝවේලාවට වෙන්න පුලවන් මැග්නට් එක අතර කොටසේ ප්‍රශ්නයක් නෙමේ , ඔය මගනට් එකට සම්බන්දවෙන මෙටල් බාර් එකේ adjustment වෙනස්වීමක්. ඒකනිසා මැග්නට් එක ලගින් ඈත් කරත් නැවතත් ඔය ප්ප්‍රශ්නයම එන්න පුළුවන් :(. ඔයාට පේනවද ඔයා සදහන් කර ඇති පින්තුරෙ 5 වෙනි කොටස (රෝසපහැති 5 වෙනි කොටස ) මෙමෙ බාර්එක mount කරලා තියෙන්නේ එයට. කාලයක් ගතවීමේදී ඇතුලත උෂ්ණත්වයත් එක්ක ඔය plastic කොටස තරමක් උනුවෙලා හැඩය වෙනස්වෙනවා. එතකොට ඔය bar-alignment වෙනස්වෙනවා. එතකොට ඒක මැග්නට් එක ලගින් හැදුවකියල දිගුකාලින විසදුමක් වෙන්නේ නෑ . rice cooker ගන්නකොට ඔය switch -bar එක මෙටල් බොඩියට mount කරපුඑක ගන්න ...:nerd::nerd:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • $_35.JPG


    මේක රෙසිස්ටරයක් නෙමේ.. තර්මෝස්ටැට් ස්විච් එකක්
    මම ඔය ත්‍රෙඩ් එකේ දාල තියෙන රයිස් කුකර් එක නෙමේ, අපි ගාව තියෙන්නෙ.. ඒ නෙට් එකෙන් ගත්ත පින්තූරයක්
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    මචං ඔය ටයිප් එක නෙමේ මම කියන්නෙ..
    නෝමල් රයිස් කුකර් එක ගැන..


    imageresize.aspx

    ඔය ටයිප් එකේ ඒවා පැරණ ඒවා නම් හොඳයි. දැන් එන ඒවා අවුල්. අපේ කලින් නැෂනල් එකක් තිබුන. ඒක අවරුදු 15 වගේ වැඩකරා. දිරල නිසා අයින් කරේ. ඊට පස්සේ ගතපු 2k අවුල්. අව්රුද්දක් විතර යද්දී උඹට වෙච්ච කේස් එක දිගටම එනවා එන්න ගත්තම. ඊට පස්සේ ඔෆ් වෙන්නේ නැතිව තිබිල ප්ලාස්ටික් කෑලි උණු උනාම ඉවරයි. පස්සේ මේක ගත්තේ එක නම් අවරුදු 3 ක් වගේ ගහිල්ල තමයි ලෙඩක් දුන්නේ.
     
    Last edited:

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    View attachment 61908

    මේ ඇවිල්ල රයිස් කුකර් එකක්..
    අංක 6 ලකුණු කරල තියෙන කෑල්ල මොකක්ද? ඒකෙන් වෙන්නෙ මොකක්ද? galvanized plate කියල තියෙනව..

    පුලුවන්නං මට රයිස් කුකර් එකක වයරිං ඩයග්‍රම් එකක් හොයල දියල්ල..
    නෙට් එකෙන් හොයල හොයල මට එපා වුණා..

    මම අපේ රයිස් කුකර් එක හදා ගත්ත.. අවුල තිබුණෙ ඔටෝ ඕෆ් වෙන්නෙ නැති එක.. මැද තියෙන මැග්නට් එකෙන් ගැලවෙන්නෙ නෑ.. ඒ හින්ද මම මැග්නට් එක ටිකක් ඈත් වෙලා හිටින්ඩ ඇජස් කලා.. වැඩේ හරි ගියා බොලව්.. දැං බත් ඉදුණට පස්සෙ ඕෆ් වෙනව.. හැබැයි රයිස් කුකර් එකනං සෑහෙන්ඩ පරණයි...

    ඔක බන් ricecooker එක off උනම රස්නය තියගන්න එක (ටික වෙලවක් රස්නය හිටින්නෙ ඔක නිසා තමයි)