Dura pen na sinhalu.. Help.

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    chart.gif

    අනිවා උබට + 2.0 වත් උපැස් උවලක් ගනන් වෙනවා :(

    video-thumb-ccef3314746298752200fd4930a85f3d.jpg

    එක ඇහැක් වහලා බලන්න මචෝ එක ඇහැක් ගොඩක් වීක් ද දන්නේ නැහැ අනික් එකටත් එන්නේ

    ඔක්කොම ලයිට් ඔෆ් කරලා ටිවි කොම්පියුටර් 4න් බලන්න එපා
    4න් වල බ්‍රයිට්නස් අඩු කරන්න

    Meka print karlada bn blna one??

    4n eke britness nan aduma karla thma tyne bng . Okma lyt off karla blna hod nada bn?

    Rep+ weradi coment ekak past une..
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,763
    2,856
    113
    මටත් ඔය අවුලම තියෙනවා බන් එක ඇහැක් තමයි හොදටම අවුල් කන්නාඩි කුට්ටමක් හදාගන්න කීයක් විතර යයිද කියලා දන්න එකෙක් කියපන්කෝ
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Eye specialist kenek lanagata yanna malli :)
    Matath kalin oya prashne thibba awrudak math kannaadi use karaa, mata aayeth dan yanna hithia thiyenne pennana:nerd:
    as ekka sellan karanna epaa:no:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    මටත් ඔය අවුලම තියෙනවා බන් එක ඇහැක් තමයි හොදටම අවුල් කන්නාඩි කුට්ටමක් හදාගන්න කීයක් විතර යයිද කියලා දන්න එකෙක් කියපන්කෝ

    මං ගව තියන එක 12000 වුනා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    chart.gif

    අනිවා උබට + 2.0 වත් උපැස් උවලක් ගනන් වෙනවා :(

    video-thumb-ccef3314746298752200fd4930a85f3d.jpg

    එක ඇහැක් වහලා බලන්න මචෝ එක ඇහැක් ගොඩක් වීක් ද දන්නේ නැහැ අනික් එකටත් එන්නේ

    ඔක්කොම ලයිට් ඔෆ් කරලා ටිවි කොම්පියුටර් 4න් බලන්න එපා
    4න් වල බ්‍රයිට්නස් අඩු කරන්න

    + තියන lense power දන්නේ ලග පෙන්නේ නැති ඒවාට නෙමේද ? :oo:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මටත් ඔය අවුලම තියෙනවා බන් එක ඇහැක් තමයි හොදටම අවුල් කන්නාඩි කුට්ටමක් හදාගන්න කීයක් විතර යයිද කියලා දන්න එකෙක් කියපන්කෝ

    Man thma kanadi polagek une na bn. Dana ekek kyai.:lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් පොඩි එකක් තියෙනවා බන්. ඈත බස් එකක් එද්දි මට ඇහැ සෑහෙන්න වෙහෙසන්න වෙනවා මොකද්ද කියලා හඳුන ගන්න.. 138 කොට්ටාවද මහරගමද හෝමගමද කියලා... අත දාන්නත් බයයි.ළඟට ආවම පේන්නේ...:(