sirawata oya daala thibbe mansgema pinthurayakda nela la ne marenakamma

මගේ එහේ යාලුවෙක්ගේ අක්ක නර්ස්. ඒ අක්ක ඉඳල තියෙන්නේ බොඩි එක ගේන කොට ඕපීඩි එකේ. අක්කටත් තාම අප්සෙට් ලු ඒක දැකල. ඒ පැත්තේ ඩයල් කියන්නේ මරපු එක හොන්ඳයි කියලලු. මොන වැරදි උනත් ඉතින් ඔහොම මරපු එක නම් චාර්ටර්.
මෙයාගෙ තාත්ත ලංකාවෙ හිටපු සීරියස් කිලර් කෙනෙක්ලු නේද?? ආරංචියෙ විදිහට මිනිහ ඩොක්ටර් කෙනෙක්... එයා ලගට බෙහෙත් ගන්න ආපු අයව මරල හංගනවලු... එක පාරක් මුදලාලි කෙනෙක්ව මරල මොරිස් මයිනර් කාර් එකක් එක්කම වලදාල තිබ්බලු

රාත්රි සමාජ ශාලාවක්, පූජනීය නගරයක පවත්වාගෙන යාම පිලිබඳව ගම්වාසීන් සමඟ තිබූ ආරවුලක් දුර දිග යාමක් බව කඩ පනහ ප්රදේශයේ සිටින මගේ මිතුරකු කියා සිටියේය. ඔහුට අනුව, වසන්ත පෙරේරා (සමාජ සම්මුති අනුව ) "හොඳ" යැයි සම්මත කෙනෙකු නොවේ. මෙම රාත්රී සමාජ ශාලවට පාසල් ලමුන් වුවද පැමිනෙන බවත්, ගෙවන මුදලට සරිලන කිසිදු සේවාවක් නොලැබෙන භවත් ආරංචි වේ.
වසන්තගේ සිරුරේ හා කීතු කීතු වූ මුහුනේ චායාරූපයක්ද මගේ මිතුරා එවා තිබුනි. මිනිස්කමට නිගරුවන නිසා මෙතැන පල නොකරමි
![]()

bump
taman ge jeewitay bera ganna bari satan kaamiyo kannada ban?
mu weda danna hinda sure ekata nikannam merenna nethuwa athi gahanna athi 6-7 denekuta adu kedennamu hena keriyek ban club ekakta genu tikak dagena minissu mankolla kana eka kale, munut mini maruwo tama,anunge genu horakan karala tirisan weda karapu un, muge tattat ehema dial ekak lu, karma is bitch
muge club eka hoda pot ekak neme neda...
podi kello ehema genalla hena seen godak giya...
moo hena maraya wagene hitiyeth itn....
podi kello nemei bn 20 uda kello hitye bn. unta hodata padi gewalath tibba. out station hinda meke rates wadi. meke wada krnwa mage yaluwo godak.